යෝනි මාර්ගයේ සංවේදීම ස්ථානය ❤️❤️

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    ❤️❤️ යෝනි මාර්ගයේ සංවේදීම ස්ථානය ❤️❤️
    FB_IMG_1617684192549.jpg


    කාන්තාවකගේ යෝනි මාර්ගයේ සංවේදීම ස්ථානය භගමනිය. ඉංග්‍රීසියෙන් කිව්වොත් clitoris කියන ස්ථානය. සමහරි clit එක, මෑ මල, මෑ ඇටය කියලත් සාමාන්‍ය ව්‍යවහාරයේදී කියනවා. මේ භගමනිය තමයි මෑතක් වෙනකල් කාන්තාවක් පහසුවෙන් සුරාන්තයට පත් කරන්න තිබුණු සංවේදී සහ එකම ස්ථානය. නමුත් මෑතකදී කාන්තාවන්ගේ යෝනි මාර්ගය ඇතුලේ G Spot කියලා ස්ථානයක් හොයාගෙන තියෙනවා. මෙම ස්ථානයේ පැවතීම ගැන නිශ්චිත වශයෙන් සනාථ කරලා නැති වුනත් මෙම විශේෂ ස්ථානය තියෙන්නේ යෝනි මාර්ගයේ සෙන්ටිමීටර් 5-8 (අඟල් 2-3) ත් අතර දුරින්.

    යෝනි මාර්ගයේ ඉහල පැත්තේ පිහිටන මතුපිට රළු මේ ස්ථානය නිවැරදිව සොයාගත්තොත් උත්තේජනය කිරීම පහසුයි. තමන්ගේ සහකාරිය උඩුබැලි අතට වැතිර සිටිද්දී, තමන්ගේ ඇඟිල්ල මඟින් උත්තේජනය කරනවා නම් ඇඟිල්ල මදක් කොක්කක් ලෙස වක් කොට උත්තේජනය කිරීම හොඳයි.

    ඒ වගේම ලිහිසි ද්‍රව්‍යයක් (lubricant) පාවිච්චි කිරීම හොඳයි. සෑම කාන්තාවකගේම මෙය පිහිටා තියෙනවා කියලත් ස්ථීර කරලා නැහැ.

    G Spotඑක උත්තේජනය කරනකොට නිතරම ශාකාරියගෙන් විමසන්න ඇයට දැනෙන විදිය. එවිට ඔබට එම ස්ථානය සොයා ගැනීමට බොහොම පහසුවක් වේවි. මේක සුරාන්තයට හොඳම විදියක් කියලා කියන්න පුළුවන්.

    කාන්තාවක් ස්වයං වින්දයනයේ යෙදෙනකොට වුනත් මෙම ස්ථානය තනිවම උත්තේජනය කරගන්න පුළුවන්.

    විශේෂයෙන්ම තමන්ගේ පුරුෂ ලිංගය කුඩා වීම ගැන පසුතැවෙන අයට මේක හොඳ ආරංචියක්. මොකද G Spot එක උත්තේජනය කරන්න අවශ්‍ය අවම දිග අඟල් 3යි. ඒ නිසා පුරුෂ ලිංගය කෙටි අය දුක් වෙන්න අවශ්‍ය නැහැ.