යෝෂිතගේ හෝටලේ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    යෝශිත ඉන්නවද නැද්ද නෑනේ පහු ගිය අවුරුදු ටිකේම... දැණ් කොල්ලො ටිකත් ගේමට බැහැලා...
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    යෝෂිත කියන්නෙ පල් හොරෙක් මිනීමරුවෙක්.ඕකා තමා තජුඩීන්ව මැරුවෙ රගර් වල ප්ලේස් ඵක ගන්න සහ උගේ කෙල්ල ඵක්ක බුදියන්න.
     
    • Dislike
    Reactions: erozan

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    යෝෂිත කියන්නෙ පල් හොරෙක් මිනීමරුවෙක්.ඕකා තමා තජුඩීන්ව මැරුවෙ රගර් වල ප්ලේස් ඵක ගන්න සහ උගේ කෙල්ල ඵක්ක බුදියන්න.
    අන්තිමට උට රගරුත් නැ කෙල්ලත් නැ ...
     
    • Haha
    Reactions: Smartm

    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    පරිසරවේදීන් කියා කිසිවෙක් ලංකාවේ නැත. හිටියා නම් අපේ පරිසරය මෙතරම් විනාශ වන්නේ නැත. වනගහනය මෙතරම් අඩු වන්නේ නැත. දුර්ලභ වනසතුන් මෙතරම් මිය යන්නේ නැත. පස, ජලය, වාතය මෙතරම් විෂ වන්නේ නැත. පරිසරවේදීන් නමින් ඉන්නේ ගොබ්බ පොලිටිකල් හැක්ස්ලාය. උන් දන්නේ පරිසරය මතින් දේශපාලනය කිරීමටය. එයින් අන්තිමට සිදු වන්නේ පරිසරයම වැඩි වැඩියෙන් විනාශ වීමයි. නොදකින්.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    Who constructed the road for what purpose. Is there congestion on roads in that area ...... What is important is the destruction of forest not who owned the hotel
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,037
    3,873
    113
    යෝෂිත කියන්නෙ පල් හොරෙක් මිනීමරුවෙක්.ඕකා තමා තජුඩීන්ව මැරුවෙ රගර් වල ප්ලේස් ඵක ගන්න සහ උගේ කෙල්ල ඵක්ක බුදියන්න.
    උඹ වගකීමෙන් ද කියන්නේ? ප්‍රසිද්ධ සමාජ ජාලයක උඹ කියන කතාව ගැන උඹෙන් පොලිසිය ප්‍රශ්න කරොත් ඔප්පු කරන්න පුළුවන් ද? වන්දි ඉල්ලුවොත් දෙන්න පුළුවන් ද? පැහැදිලිව කියපන්. මොකද මේ කතාව ගොඩක් දුර යන්න පුළුවන්.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,592
    113
    colombo
    උඹ වගකීමෙන් ද කියන්නේ? ප්‍රසිද්ධ සමාජ ජාලයක උඹ කියන කතාව ගැන උඹෙන් පොලිසිය ප්‍රශ්න කරොත් ඔප්පු කරන්න පුළුවන් ද? වන්දි ඉල්ලුවොත් දෙන්න පුළුවන් ද? පැහැදිලිව කියපන්. මොකද මේ කතාව ගොඩක් දුර යන්න පුළුවන්.

    Brah that guy is a total troll
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Who constructed the road for what purpose. Is there congestion on roads in that area ...... What is important is the destruction of forest not who owned the hotel
    you must remember dasy archchi manik malla same will happen to this. 😂
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    This is rajapassa government.if someone blames for something.next day he will die or has to revert it back.this country goes down with rajapassa noobs
     
    • Sad
    Reactions: nikdw

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    උඹ වගකීමෙන් ද කියන්නේ? ප්‍රසිද්ධ සමාජ ජාලයක උඹ කියන කතාව ගැන උඹෙන් පොලිසිය ප්‍රශ්න කරොත් ඔප්පු කරන්න පුළුවන් ද? වන්දි ඉල්ලුවොත් දෙන්න පුළුවන් ද? පැහැදිලිව කියපන්. මොකද මේ කතාව ගොඩක් දුර යන්න පුළුවන්.

    Yes. This is clearly defamation. I think it is necessary to take legal action to prevent these things. These people always think it's good to spread anything that comes to their minds. It seems he knows a lot about this incident. Should mention about this guy to the authorities.
     
    • Like
    Reactions: malakadss

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ටහුකන පරිසර වේදියෝ. මුන්ට පස්සෙන් පන්න පන්න ගහන්න ඕන.
     
    • Like
    Reactions: malakadss

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    හොටෙල් එක නන් දන්නේ නෑ ඒ වුනාට සංවේදී පරිසර පද්දතියක් විනාශ නොකර ඒ මිනිසුන් වෙන තැනක පදිංචි කලා නන් හරි..පාර හදලා පහසුක්ම් දුන්නම තවත් මිනිස්සු වැඩි වෙයි ගමේ
     
    • Like
    Reactions: malakadss