යෝෂිතගේ_GF

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සු හැමදාම එකම විදිහට ඉන්න ඕනද බන්?අපි නම් ඉස්කෝලේ ගියේ පයින්.ඒත් අපි වාහන වල යන උන්ට ඉරිසියා කරේ නැහැ.ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි.මේ කෙල්ල ලස්සණයි.ඕකට ඉතින් ඔය තරම් ඉරිසියා කරන්න ඕන නැහැ බන්.උබටත් ලස්සණ කෙල්ලෙක් ලැබෙයි පින තියෙනවනම්..:P
    :yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    yohana-yoshitha001gossiplankanews.jpg

    යකෝ මෙහෙම ඇඳන්ද car එක එලවන්නේ?
    8.gif

    නෑ බන් ඔය ෆොටෝ එක ගන්න ඔහොම් ඇඳන් නැගල තියෙන්නේ...:baffled::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මොකුත් කියන්න බයයි...:dull: යෝ බේබිගේ මැඩම් නේ...:dull: අපි අහිංසකයි..දරු පවුල් කාරයෝ සර්...අනේ මේවා අපිට එපා...එපාමයි....:(:( ඔන්න මම නම් මේවා දිහා බැලුවේ නැහැ...:no::no:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මිනිස්සු හැමදාම එකම විදිහට ඉන්න ඕනද බන්?අපි නම් ඉස්කෝලේ ගියේ පයින්.ඒත් අපි වාහන වල යන උන්ට ඉරිසියා කරේ නැහැ.ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි.මේ කෙල්ල ලස්සණයි.ඕකට ඉතින් ඔය තරම් ඉරිසියා කරන්න ඕන නැහැ බන්.උබටත් ලස්සණ කෙල්ලෙක් ලැබෙයි පින තියෙනවනම්..:P

    aniwa machn :yes: