යෝෂිතට බකින්හැම් අස්පයන් සහ චොපර් හෙලිකො

Tom&jerry

Member
Dec 26, 2009
382
5
0
Rohitha-Rajapaksa1.jpg

me ara americawe barkingham maligawe raththaran ashwayada??
meka innawa kiwwe Nuwaraeliye ne.:P
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
2014_12_18_093422.png


යකෝ මේ යෝෂිතයද..? :lol: පිරිමි සනුහරේටම අවනම්බුවක්නේ යකෝ..:sorry:

ඕයි මන් හිතුවේ ගෑනියෙක් කියලා සිරාවටම! උඹ ඔය කියනකොට දැක්කේ! මන් හිතුවා සුද්දියෙක් කියලා! එත් මන් බැලුවා නම දැම්මට කෝ යෝෂිත pic එකේ නැහැනේ කියලා! අඩෝ !!!!! :shocked: :shocked: :shocked: :shocked: :shocked:
 

malithshamal

Active member
  • Oct 4, 2008
    535
    69
    28
    ඕයි මන් හිතුවේ ගෑනියෙක් කියලා සිරාවටම! උඹ ඔය කියනකොට දැක්කේ! මන් හිතුවා සුද්දියෙක් කියලා! එත් මන් බැලුවා නම දැම්මට කෝ යෝෂිත pic එකේ නැහැනේ කියලා! අඩෝ !!!!! siraaa oi
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල් මාමා කියනවා..... (යකෝ කියන්නත් ලැජ්ජයි මේක... )
    අපි මෛත්‍රිපාල ජනපති උනාම..
    මේ රටට 09 වෙනිදා නිවහල් දූෂණ භීෂණ නැති දරුවෙක් හදනවළු...
    හික්ස්!!
    රනිල් මාමා බැදලා මේ තරම් කල් බලන් ඉදලා තියෙන්නේ හේනම්...
    මෛත්‍රි මාමා ඵනකම්...
    දරුවෝ හදන්න...
    යකෝ මේ මොන කුණුහරපද??
    කෝ!! කෝ!! යකෝ මේ හූ ඇන් පී බණ්ඩයියලා
     
    Dec 15, 2014
    214
    16
    0
    හා හා හා..
    යෝෂිත රාජපක්ෂ නිකං රෝහිත රාජපක්ෂ වගේනේ බං මේ ෆොටෝ වල පේන්නේ...
    :lol::lol::lol::lol:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඕයි මන් හිතුවේ ගෑනියෙක් කියලා සිරාවටම! උඹ ඔය කියනකොට දැක්කේ! මන් හිතුවා සුද්දියෙක් කියලා! එත් මන් බැලුවා නම දැම්මට කෝ යෝෂිත pic එකේ නැහැනේ කියලා! අඩෝ !!!!! :shocked: :shocked: :shocked: :shocked: :shocked:

    pirimiyek ganiyek hoya gana bari kollo tamai ada lokuwata deshapalane kata karanne

    ane kaale kiwwalu mewata