යෝෂිතට No Aussi Visa

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඕස්ට්‍රේලියාව බලා යෑම සඳහා ඕස්ට්‍රේලියානු තනාපති කාර්යාලයෙන් වීසා ඉල්ලුම් කර තිබුණ ද එය ප්‍රතික්ෂේප කර ඇත.

    තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ යෝෂිත රාජපක්ෂ මහතාට එල්ල වී ඇති ;

    [*]සී.එස්.එන්. ආයතනය හරහා මුදල් විශුද්ධිකරණය,

    [*]අත්අඩංගුවට පත් වී ඇප මත සිටීම හා

    [*]පාදයේ ආබාධයක් පවතින බව අධිකරණය හමුවේ පවසා ඊට දින 4 කට පසු ඔහු කලම්බෝ මැරතන් තරගාවලියට සහභාගී වීම මඟින් ඔහුව විශ්වාස කළ නොහැකි පුද්ගලයකු බව හැඟී යාම
    :rolleyes: :rolleyes: :rolleyes:

    යන කරුණු මෙලෙස වීසා අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට හේතු වී ඇති බවය.

    පසුගිය සැප්තැම්බර් 28 වන දා තමාට සැත්කමක් කිරීමට තරමේ ආබාධයක් දණහිසේ සහ වළලුකරේ තිබෙන බැවින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් විදේශගත වීම සඳහා අවසර ලබා දෙන ලෙස එම මහතා ස්වකීය නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව විදේශ බලපත්‍රය මුදාහැරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

    එහෙත් ඔක්තෝබර් 02 වන දා කිලෝමීටර් 42 ක් දුරැති මැරතන් තරගයට ඔහු සහභාගි වී සිටියේය :P :P :P

    ඔන්න අවංක රජතුමාගේ වංක පුතාලාගේ වැඩ :rofl: :rofl: :rofl:
    .
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ara siripade wikunana scene eka gena dan saddayakwath naththe ai bn? e deal eka nawaththalada?
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ශල්‍යකර්මයක් කල යුතු තරමට දණහිසේ හා කකුලේ ආබාදයක් ඇතැයි අධිකරණයට කී එකා මැරතන් දුවලා......... මුන් මෙච්චර මෝඩද ඕයි.............?? :rofl: :rofl: