යෝෂිත ,උඹලත් මිනිස්සුද බන්?

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    එකමත් එක කාලෙක නාමල් ල,යෝශිතල රගර් වල වෝටර් බෝයි ල.නමුත් බලේ ලැබුනට පස්සෙ බලයෙන් අන්ධ වුනා.උන්ට හිතුන දේ කළා.
    මොලෙ කලඳක් තියෙනව නම් මහනුවර රේස් පදී ද?