යෝෂිත ,උඹලත් මිනිස්සුද බන්?

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තාම සාක්ශි නැතුව උසාවියකින් වරදකාරයෙක් නොවිච්ච මනුස්සයෙක් අල්ලන්න ඇයි මෙච්චර දගලන්නේ මැරුවාද නැද්ද කියන එක තාම විමර්ශනය වෙමින් පව්තිනවා නේද එක නිසා කටිටිය ඔච්චර දගලන්න ඔනේ වෙන එකක් නැ බොර්ඩ් ලැලි උත්සන් නිතිය සාදරනයක් කරයි

    CMBWCbeUYAAzgUG.jpg

    දැන් මේ දගලන උන් හදන්නේ මහින්දව එල්ලා මරන්නද බයියො කියන වුන් ලන්කාවේ ඉන්නකම් හමිබන්තොට කියලා පලාතක් ලන්කාවේ තියනකම් එවා නම් දවල් හිනතමයි පුතේ :rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මුස්ලිම් සහෝදර කතා නෙමෙයි පොන්ස්. හෙට උඹේ අයියට ඔහොම දෙයක් උනත් එදාට උඹලට වෙන්නෙත් කටයි පුකයි වහගෙන ඉන්න, අනිද්දට මගේ දරුවෙක්ට ඔහොම දෙයක් උනත් මට වෙන්නේ කටයි පුකයි වහගෙන ඉන්න.

    :yes: Oka tamai godak minissun mahindawa atha ariye...
    Janadipathi upadeshaka baratha lakshman wa eli pita wedi tiyala maruwanam.. ubala api wage samanya minissu ballo balallu wage marala dammat sadda natiwa inna wenne :)

    Mewa kawuru kalath daduwam denna oni ehema kalot tamai aduma gane anagathe ayet wena eka adu wenne. ehema une nattam mewa samanya dewal wenawa :)
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    සොහොන;18791856 said:
    තාම සාක්ශි නැතුව උසාවියකින් වරදකාරයෙක් නොවිච්ච මනුස්සයෙක් අල්ලන්න ඇයි මෙච්චර දගලන්නේ මැරුවාද නැද්ද කියන එක තාම විමර්ශනය වෙමින් පව්තිනවා නේද එක නිසා කටිටිය ඔච්චර දගලන්න ඔනේ වෙන එකක් නැ බොර්ඩ් ලැලි උත්සන් නිතිය සාදරනයක් කරයි

    CMBWCbeUYAAzgUG.jpg

    දැන් මේ දගලන උන් හදන්නේ මහින්දව එල්ලා මරන්නද බයියො කියන වුන් ලන්කාවේ ඉන්නකම් හමිබන්තොට කියලා පලාතක් ලන්කාවේ තියනකම් එවා නම් දවල් හිනතමයි පුතේ :rofl:

    'Hambantota' nama heduney 'Hambayan (mulinma) aapu thota' nisaada?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :yes: Oka tamai godak minissun mahindawa atha ariye...
    Janadipathi upadeshaka baratha lakshman wa eli pita wedi tiyala maruwanam.. ubala api wage samanya minissu ballo balallu wage marala dammat sadda natiwa inna wenne :)

    Mewa kawuru kalath daduwam denna oni ehema kalot tamai aduma gane anagathe ayet wena eka adu wenne. ehema une nattam mewa samanya dewal wenawa :)

    අනිවා ජාති බේද, තරාතිරම් නොසළකා ඕක මිනීමැරුමක් නම්, කවුරු මැරුවත් දෙන්න පුලුවන් දැඩි දඬුවම් දෙනන්ම ඕනේ.

    බැරි වෙලාවත් ඕක යෝෂිත කලා නම් ඕකව එල්ලලා මරන්න ඕනේ මහින්ද ඉස්සරහා. මොකද තාත්තෙක්ට තමුන්ගේ දරුවගේ මිනිය තමුන් ඉදිරියේ දැනෙද්දි දැනෙන වේදනාව ඌටත් දැනෙන්න ඕනේ.

    හරියට ඒක තාජුඩීන්ගේ තාත්තට විතරක් නෙමෙයි , ජානක බණ්ඩාරගේ සසිත ප්‍රියංකරෙගේ තාත්තලට දැනුනා වගේ, රෝශේන් චානුක්, අකිල දිනෙශ්ගේ තාත්තලට දැනුන වගේම දැනෙන්න දෙන්න ඕනේ.

    මට පක්ශ පාට බේද නෑ. මම කිව්වේ කලා නම් විතරයි. ඒකට මේ කැපුවත් කොළ, රතු , නිල් හෝ කැපුවත් අප්පච්චී කියන උන්දැලා කලබල වෙන්න එපා. :P
     
    • Like
    Reactions: HallowMan

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඇයි තොපිලගේ අප්පච්චි ඉන්න කලේ කට පුක වහගෙන හිටියේ ඒ කලේ කරන්ඩ තිබ්බනේ :angry::angry::angry::angry:

    Oya Prashne uba ubenma apahu ahala balapan.dan anduwen karanne rate diyunuwada.nethnam weradikarayo hoyana ekada kiyala.

    mahindata ona nam ranilge batalanda kunu goda kochchara hoyanna thibbada?
    namuth anunge kunu wedak nethi hinda hewwe ne.

    Mama ona ottuwak allanawa.chandayak thibbe nethuwa yahapalana anduwa digatama thibba nam kudu karayo,ragar gahan ewun,wena wena bayila ekak wath hoyan ne.
    un dan boruwata madya sandarshana thiyanne mewayin deshapalana widiyata mahindawa wattwanna.mokada sinhala bahutharaya dan anduwata nene.thambi tikayi demellui witharaine.

    owa gena hoyanna onama nam ayi chande kittuwa minee godagaththe.eta kalin anduwa path wechcha mul kalayema karanna thibbane.
    mahinda & clan lage godak dewal hoyaganna thibbane.hire dannath thibbane.

    mahinda me para illuwe nethnam me mokawath ne.neda??
    ehenan okkoma kalaye weli thalawen wesii yanawa neda?

    ratata adaretada Oya dewal hoyanne???

    Ubala one ekekta chande deeganilla.mage rep kepuwath ekayi.

    hebeyi eka ekage pethi ganna kalin aththa dena gena idapalla.

    Issella Rata gena hithapalla..
     
    Machan dan uba kiyanne owa hoyanne natiwa rata diyunu karana eka athi kiyalada :) Oka chande asse genne pudgalika wasiyakata kiyala therum ganna puluwan katath. Eth mama nam hitanne owa hoyanna oni :yes:

    owa hewwe nattam weradiy... Mahinda witarak nemei 1994 indan inna SLFP anduwe yuthukamak bata lande oya wage wadakagarayak tibba nam ewa hoyana eka.. ewa hoyala e minissunta sadaranayak ishta karana eka :)

    Mewa kala kiyala marunu minissunta pana enne na eth mewa samanya dewal wenawa sadda natiwa tibbot. mewata daduwam dunnot ayet wena eka adu wenawa :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අනිවා ජාති බේද, තරාතිරම් නොසළකා ඕක මිනීමැරුමක් නම්, කවුරු මැරුවත් දෙන්න පුලුවන් දැඩි දඬුවම් දෙනන්ම ඕනේ.

    බැරි වෙලාවත් ඕක යෝෂිත කලා නම් ඕකව එල්ලලා මරන්න ඕනේ මහින්ද ඉස්සරහා. මොකද තාත්තෙක්ට තමුන්ගේ දරුවගේ මිනිය තමුන් ඉදිරියේ දැනෙද්දි දැනෙන වේදනාව ඌටත් දැනෙන්න ඕනේ.

    හරියට ඒක තාජුඩීන්ගේ තාත්තට විතරක් නෙමෙයි , ජානක බණ්ඩාරගේ සසිත ප්‍රියංකරෙගේ තාත්තලට දැනුනා වගේ, රෝශේන් චානුක්, අකිල දිනෙශ්ගේ තාත්තලට දැනුන වගේම දැනෙන්න දෙන්න ඕනේ.

    මට පක්ශ පාට බේද නෑ. මම කිව්වේ කලා නම් විතරයි. ඒකට මේ කැපුවත් කොළ, රතු , නිල් හෝ කැපුවත් අප්පච්චී කියන උන්දැලා කලබල වෙන්න එපා. :P

    aniwa owa okkoma karanna oni machan. Batalande weraddak kalanam ewatat weradi karayo hoyala daduwam denna oni :)

    Ehema natiwa me rata hadanna baha, owa karala yatithala pahasu kam kochchara diyunu kalath wedak naha :)

    There is a difference between PEACE and FREEDOM :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    aniwa owa okkoma karanna oni machan. Batalande weraddak kalanam ewatat weradi karayo hoyala daduwam denna oni :)

    Ehema natiwa me rata hadanna baha, owa karala yatithala pahasu kam kochchara diyunu kalath wedak naha :)

    There is a difference between PEACE and FREEDOM :)

    අනිවාර්‍යයෙන්ම. ඒත් මේ රටේ වෙන්නේ නැත්තේ ඒකනේ බං. රවීකරුණානායකලා හොරු. උන්ට විරුද්දව කවදාවත් ඇක්ශන් ගන්නේ නෑ UNP අනික් පැත්තත් ඒ වගේ තමා. බට ලන්ද උනත් එච්චරයි.

    හැමදාම වෙන්නේ ඔලු ගෙඩි මාරු වෙනවා. එන එකා සාමාන්‍යය පන්තියේ ජනතාව පීඩාවට පත්කරගෙන ඉන්නවා. ආකල්පමය සංවර්ධනයක් නැතිව රටක් කොච්චරක් ඉහලට ගිහින් දියුණු උනත් වැඩක් නෑ. අවසානයේ ලංකාවත් චිකාගෝ, ලාස්ට් වේගස් වගේ නගරවල තත්වයට පත්වෙච්ච පහත් රටක් වෙන එක විතරයි වෙන්නේ.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    තාමත් බටලන්දක් ගැන කියවනවා....ඒක ඒ දවස් වලම නිදොස් කොට නිදහස් වුනා.....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    පහු ගිය කාලේ මිය ගිය රගර් කාරයො ඔක්කොමගේ මරණ ගැන ආපහු අලුතෙන්ම හොයන්න ඕන.මුන් ක්‍රිකට් ගැහුවනම් මුන්ට වඩා දක්ෂයො ඔක්කොම මෙලහට මරලා.ක්‍රිකට් ගැහුවේ නැත්තේ රටේ වාසනාවට

    මහින්ද පකයගේ පුත්ර පක්කු ක්‍රිකට් ගැහුවා නං සංගා, මහේල වගේ උන් අද එක්කෝ මුදේ නැතිනං ඇක්සිඩන්ට් වෙලා මැරිලා.
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    බටලන්දේ ඔයිට වඩා හිංසන උනා

    ඒ දරුවන්ටත් සදරණය ඉෂ්ට කරනු

    ආණ්ඩුව මහින්දගේ අවරුදු 10ක් තිබිලත් සාදාරනය ඉෂ්ට කරේ නැත්තේ මොකද ?
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    තාම පරීක්ශණයක් සිදුවෙමින් යනව. අවසන් තීන්දුව දෙනකම් කව්ද වැරදිකාරය කියල කියන්න බැහැ.ටොයියො අධිකරණයටත් කලින් තීන්දුව දීල ඉවරයිනෙ.... උබලත් යමල්ල අර හම්බයොත් එක්ක මහින්දට විරුද්දව බෝඩ් කෑලි උස්සගෙන... රනිල් හදන්නෙ මේක මාර්ගයෙන් මුස්ලිම් චන්ද ටික ගොඩ දාගන්න. නැතුව මේ හොරු අල්ලන්න නෙවෙයි.
     
    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    පහු ගිය කාලේ මිය ගිය රගර් කාරයො ඔක්කොමගේ මරණ ගැන ආපහු අලුතෙන්ම හොයන්න ඕන.මුන් ක්‍රිකට් ගැහුවනම් මුන්ට වඩා දක්ෂයො ඔක්කොම මෙලහට මරලා.ක්‍රිකට් ගැහුවේ නැත්තේ රටේ වාසනාවට

    :yes::yes::yes::yes:
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    Mata nam Sripathy Sooriarachchi ge maranayath sekai. Eya overspeed gihin accident ekak vuna kiyala thamai Mahindage kaaley verdict eka vuney. Miniha sahena enayak vela hitiye Mahindata e kaale. Kathaavak thibuna Gotabaya brakes valata vedak kerevva kiyala.

    OKANAM SIRA KATHAWA. MAHINDAGE OKKOMA GAME THIBBE SRIPATHI GAWA. MENNA EKAPARATA 120 TA GIHIN GAHAKA HAPPILA MALALU.
    PUTTHU KORANAWA ATHTHETH THATHTHAGE ADARSHA THAMA