යෝෂිත ගේ වටිනාකම
මේ වසරේ පවත්වන කාල්ටන් සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලියට තරගවදින කණ්ඩායම්වල නායකයින් ලංසු තැබිමේදී ගියවර ජැෆ්නා චැලෙන්ජර්ස් පිලට නායකත්වය දුන් යෝෂිත රාජපක්ෂව මෙවර වෙස්ටර්න් වොරියස් පිලේ නායකත්වය සඳහා රුපියල් මිලියන 11ක ඉහළ මිලකට අලෙවි විය.
පෙරේදා (22) කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී පැවැති කාල්ටන් සුපර් සෙවන්ස් තරගාවලියට තරග කරන කණ්ඩායම්වල නායකයින් වෙන්දේසියේදී යෝෂිත රාජපක්ෂ මෙලෙස ඉහළම ලංසුවකට වෙන්දේසි වන විට රුපියල් මිලියන තුනකට ෆාසීල් මරීජාව නොදර්න් ග්ලැඩියේටර්ස් පිල විසින් පත්කරගෙන තිබේ.
මෙවර සදර්න් ෂාර්ක්ස් වෙනුවෙන් ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ඊස්ටර්න් ඊගල්ස් වෙනුවෙන් ෂෙනාල් ඩයස් මිලියන 2.5 බැගින් අලෙවි වී තිබේ. මෙවර කාල්ටන් සුපර් සෙවන්ස් තරගාවලියට තරගවදින කණ්ඩායම්වල නායකයින් වෙන්දේසියේදී ඔවුන්ට හිමිවූ ලංසු පහත දැක්වේ.
යෝෂිත රාජපක්ෂ - මිලියන 11 (වෙස්ටර්න් වොරියර්ස්)
ෆාසීල් මරීජා - මිලියන 03 (නොදර්න් ග්ලැඩියේටර්)
ශ්‍රීනාත් සූරියබණ්ඩාර - මිලියන 2.5 (සදර්න් ෂාර්ක්ස්)
ෂෙනාල් ඩයස් - මිලියන 2.5 (ඊස්ටර්න් ඊගල්ස්)
නයිජල් රත්වත්ත - මිලියන 02 (සෙන්ට්‍රල් කිංග්ස්)
ගයාන් වීරරත්න - මිලියන 02 (නෝර්ත් වෙස්ටර්න් බ්ලැක්ස්)
ප්‍රදීප් ලියනගේ - මිලියන 1.3 (නෝර්ත් සෙන්ට්‍රල් ටයිපූන්ස්)
සජිත් සාරංග - මිලියන 0.8 (ජැෆ්නා චැලෙන්ජර්ස්)
චාමර දාබරේ - මිලියන 0.8 (ඌව වයිපර්ස්)
රෝහිත රාජපක්ෂ - මිලියන 0.8 (සබරගමුව ස්ටැලියන්ස්)
බලපල්ලා යොෂිතගේ දක්ෂතාවය හින්ද මෙච්චර මිලකට ටිම් එකට අරන් තියෙන්නේ .ඔන්න උබපා ඉරිසියා කරනව හෙම නෙවෙයි

Last edited:

එ ඉස්සර දැන් බලන්නෙ අනුගාහකයන්ගෙ අරමුන ඉටු කර ගන්න පුලුවන්ද කියලා