යෝෂිත ගේ වටිනාකම

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
යෝෂිත ගේ වටිනාකම


images


මේ වසරේ පවත්වන කාල්ටන් සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලියට තරගවදින කණ්ඩායම්වල නායකයින් ලංසු තැබිමේදී ගියවර ජැෆ්නා චැලෙන්ජර්ස් පිලට නායකත්වය දුන් යෝෂිත රාජපක්ෂව මෙවර වෙස්ටර්න් වොරියස් පි‍ලේ නායකත්වය සඳහා රුපියල් මිලියන 11ක ඉහළ මිලකට අලෙවි විය.
පෙරේදා (22) කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී පැවැති කාල්ටන් සුපර් සෙවන්ස් තරගාවලියට තරග කරන කණ්ඩායම්වල නායකයින් වෙන්දේසියේදී යෝෂිත රාජපක්ෂ මෙලෙස ඉහළම ලංසුවකට වෙන්දේසි වන විට රුපියල් මිලියන තුනකට ෆාසීල් මරීජාව නොදර්න් ග්ලැඩියේටර්ස් පිල විසින් පත්කරගෙන තිබේ.
මෙවර සදර්න් ෂාර්ක්ස් වෙනුවෙන් ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ඊස්ටර්න් ඊගල්ස් වෙනුවෙන් ෂෙනාල් ඩයස් මිලියන 2.5 බැගින් අලෙවි වී තිබේ. මෙවර කාල්ටන් සුපර් සෙවන්ස් තරගාවලියට තරගවදින කණ්ඩායම්වල නායකයින් වෙන්දේසියේදී ඔවුන්ට හිමිවූ ලංසු පහත දැක්වේ.

යෝෂිත රාජපක්ෂ - මිලියන 11 (වෙස්ටර්න් වොරියර්ස්)
ෆාසීල් මරීජා - මිලියන 03 (නොදර්න් ග්ලැඩියේටර්)
ශ්‍රීනාත් සූරියබණ්ඩාර - මිලියන 2.5 (සදර්න් ෂාර්ක්ස්)
ෂෙනාල් ඩයස් - මිලියන 2.5 (ඊස්ටර්න් ඊගල්ස්)
නයිජල් රත්වත්ත - මිලියන 02 (සෙන්ට්‍රල් කිංග්ස්)
ගයාන් වීරරත්න - මිලියන 02 (නෝර්ත් වෙස්ටර්න් බ්ලැක්ස්)
ප්‍රදීප් ලියනගේ - මිලියන 1.3 (නෝර්ත් සෙන්ට්‍රල් ටයිපූන්ස්)
සජිත් සාරංග - මිලියන 0.8 (ජැෆ්නා චැලෙන්ජර්ස්)
චාමර දාබරේ - මිලියන 0.8 (ඌව වයිපර්ස්)
රෝහිත රාජපක්ෂ - මිලියන 0.8 (සබරගමුව ස්ටැලියන්ස්)

බලපල්ලා යොෂිතගේ දක්ෂතාවය හින්ද මෙච්චර මිලකට ටිම් එකට අරන් තියෙන්නේ .ඔන්න උබපා ඉරිසියා කරනව හෙම නෙවෙයි :D
 
Last edited:
  • Haha
  • Like
Reactions: shenat and Lomax
කාගෙවත් වටිනා කම් වලින් කාටවත් ලැබෙන දෙයක් නැත, ඌ සහ උගේ ගං කබර සෙට් එක කරගන්න ඒවා (කුසල් හා අකුසල්),උන්ට උඹ කර ගන්න ඒවා උඹට
නික හාල් කෑලි ප්‍රොමෝට් නොකර උඹේ දෙලොවට යහපත් වෙන වැඩක් කර ගනින් නැතිනම් උඹේ අම්ම පවු

(මේ හොඳ දවස් නිසා මුලින්ම කටට අපු ටික ගැහුවේ නෑ , ඒටික ගැහුවනම් තොගේ මහා ගෑණි තව මාස ගානක් කිබුහුම් අරිනවා ):P:P:P:lol:
 
  • Like
Reactions: Lomax

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    යෝෂිත රාජපක්ෂ - මිලියන 11 (වෙස්ටර්න් වොරියර්ස්)
    ෆාසීල් මරීජා - මිලියන 03 (නොදර්න් ග්ලැඩියේටර්)

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උං දන්නවා මහින්දගෙ එකෙක් ගෑවුනොත් චන්ද දිනනවා වගේ ජිල්මාට් දාලා මැච් එක දිනනවා කියලා.

    අනික අපි නොදන්න කාල්ටන්!
    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ.

    මුගෙ හැකියාව ගැන ලංකා ටීම් එකේ එවුන් ඉස්සර ලස්සන කතන්දර කිවුවා.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් උබ උනත් වෙන එකෙක් වැඩිම මිලට විකුනුනානම් මෙ ත්‍රෙඩ් එක දායිද ඔන්න ඔකයි මචන් වටිනාකම
    මොක්ද අනුගාහය දෙන්න ඔන තරම් ඉන්නවා මිනිස්සු එකට රටම දන්න එකෙක්ව ගන්න ඔන අනිත් උන්ව දන්නෙ කි දෙනාද ඔක තම්යි විවුර්ත ආර්තිකය කියන්නෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනිත් 9 දෙනාම 15යි වටින්නෙ ... මූ විතරක් 11 :lol:
    :P දැන් බලපන් ලොකෙම මොන තරම් ලස්සන කෙල්ලො ඉන්නවාද එත් මොනවා හරි විකුනන ඇඩ් එකට ගන්නෙ කරිනාව නැත්නම් කයිෆ් ව මෙතන වෙන්නෙ බන් වෙලදාම :oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;15030240 said:
    :yes::rofl:

    රාජ ඌස්නෙ :P
    :yes: ඔක ලංකාවට විතරක් නෙමෙ එන්ගලතෙන්ට උනත් ඔහොම තම්යි විලියම් කුමාරයා කිවුවොත් මැරෙන්න මිනිස්සු ඉන්නෙ අන්න එ වගෙ ලංකාවෙත් ජනාදිපතිගෙ පුතානෙ බන් :rofl:
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    අපේ උන් ලංකාවට විතරයි නේ බන් වැඩ්ඩො. අනේ මන්ද....:baffled::baffled::baffled:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;15030240 said:
    :yes::rofl:

    රාජ ඌස්නෙ :P

    :P :P

    :P දැන් බලපන් ලොකෙම මොන තරම් ලස්සන කෙල්ලො ඉන්නවාද එත් මොනවා හරි විකුනන ඇඩ් එකට ගන්නෙ කරිනාව නැත්නම් කයිෆ් ව මෙතන වෙන්නෙ බන් වෙලදාම :oo:

    sports වලදි බලන්නෙ ටැලන්ට් එක නෙවෙයිද :baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :P :P



    sports වලදි බලන්නෙ ටැලන්ට් එක නෙවෙයිද :baffled:
    :rofl::no: එ ඉස්සර දැන් බලන්නෙ අනුගාහකයන්ගෙ අරමුන ඉටු කර ගන්න පුලුවන්ද කියලා
    මි11 ම්ලියන් කියක් කරන්න පුලුවන්ද කියලා:yes: ලොකෙ වෙනස් වෙලා බන් දැන් ක්‍රිඩා දෙශපාලනය සංගිතය නැටුම් කියලා දෙයක් නැහැ තියෙන්නෙ වෙලදාමක් විතරයි
    අපි ඔල්වරසන් දිදි හැමදාම උඩ පැන පැන සතුටු වෙනවා එ අස්සෙ අපෙ පොකැට් එකට අපිට නොදනිම කෙල වෙනවා
    2.gif
     
    පැටියා;15030105 said:
    උං දන්නවා මහින්දගෙ එකෙක් ගෑවුනොත් චන්ද දිනනවා වගේ ජිල්මාට් දාලා මැච් එක දිනනවා කියලා.

    අනික අපි නොදන්න කාල්ටන්!
    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ.

    මුගෙ හැකියාව ගැන ලංකා ටීම් එකේ එවුන් ඉස්සර ලස්සන කතන්දර කිවුවා.
    :rofl::rofl::rofl: