යෝෂිත නැවතත් නාවුක හමුදා සේවයේ පිහිටුවයි

senal neveyi

Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    අනේ පල ඩො යන්න....
    තෝ අඩු ගානේ නේවි එකේ හාල් හොදලවත් තියේද????
    දෙන්නේ පොර ටෝක්.....මොකගේ පුතා උනත් කමාන්ඩර් ට සර් කිව්වේ නැති උනොත් උකොල ගන්නේ.....
    නොදන්නා උත්ටවල් නොකිය ඉදපන් බං පොර වෙන්න.....

    :lol::lol::lol:
    best joke ever
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    :lol::lol::lol:
    best joke ever

    කමාන්ඩර් කියන්නේ තනිකර ගෝටාගේ බත් බැලයෙක්.ඕකුන් ගෝටාගේ බල්ලටත් සැලුට් ගහනවා දැක්කම. ඒ කාලේ නේවි එකේ හැමෝම යෝෂිතට සෑර් කියන්න සැලුට් ගහන්න ඕන කියල නියෝගයක් ගෝටා දාලා තිබ්බා.ජනාධිපතිතුමාගේ පුතා නිසා.:lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කමාන්ඩර් කියන්නේ තනිකර ගෝටාගේ බත් බැලයෙක්.ඕකුන් ගෝටාගේ බල්ලටත් සැලුට් ගහනවා දැක්කම. ඒ කාලේ නේවි එකේ හැමෝම යෝෂිතට සෑර් කියන්න සැලුට් ගහන්න ඕන කියල නියෝගයක් ගෝටා දාලා තිබ්බා.ජනාධිපතිතුමාගේ පුතා නිසා.:lol:
    අම්මපා කියපන්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    මේ වෙසිග පුත නේවි එක කාලා විනාස කරපු නිසා ඉන්ටඩික්ට් කරේ.දැන් ආපහු ඇවිල්ලා හොඳ නමක් තියාගෙන ඉන්න නේවි එක වනසයෛ.මූට නාවික හමුදාපතිත් සර් කියලා කතා කරේ උන් බලේ ඉන්න කාලේ.ලෙෆ්ටිනන්ට් කෙනෙක්ට හමුදපතිල කොමදෝරුලා සෑර් කියන රටක් තියෙයිද?

    මේ විහිළුවට නෙවෙයි මචං ස්වාධීන පොලිස් කොමිසමක් තියෙන්නෙ, නඩු දාපන් මචන් අරූ නේවි එක විනාශකලා කියලා..

    හිටපු පොලිස්පතිලා නම් සෑර් කියනව අහල තියනව
    Yes සර්....
    No සර්....
    Ok සර්....
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අම්මපා කියපන්

    71171060-10217274453947643-3908983455601393664-n.jpg

    දත් පොන්නය රෙදි නැතිව යන මැදමුලන වහලෙක්,මැදමුලට සට්ටැඹිය.මේ බලපන් කමාන්ඩර් පුක් මූන දාගෙන පරාල වෙලා බලන් ඉන්නකොට ලෙෆ්ටිනන්ට් සෑර් නේවි එකේ බිල්ඩින් එකක් ඕපන් කරනවා. දැන් දත් පොන්නය දුවගෙන ඇවිත් කියයි එක යෝෂිතගේ දක්ෂ කම නිසා දුන්නේ කියලා.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අනේ පල ඩො යන්න....
    තෝ අඩු ගානේ නේවි එකේ හාල් හොදලවත් තියේද????
    දෙන්නේ පොර ටෝක්.....මොකගේ පුතා උනත් කමාන්ඩර් ට සර් කිව්වේ නැති උනොත් උකොල ගන්නේ.....
    නොදන්නා උත්ටවල් නොකිය ඉදපන් බං පොර වෙන්න.....

    රජ කුමාරවරු උඩයි උඩයි වහල් බයියො බිමයි බිමයි:lol:
    70728890-106678334067858-4619862472222834688-n.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් මේ වෙනකොට මයිත්‍රී ගෝටාගේ චන්ද කීයක් කඩන්න ඈද්ද? ඈත්තටම යෝෂිත නාවික හමුදාවට ගත්තේ සුදුසුකම් මත නෙමේ. ඊලගට අරන් UK scholarship එකට යෑව්වෙත් හොදම එවුන් හලලා. බුවා ඒක ඉවර කලෙත් නෑ. ඉතින් මේහෙම කලාම ආයේ නේවි එකේ එවුන්ට පරණ සීන් මතක් වෙනවා චන්ද කෑඩෙනවා. මයිත්‍රී දුන්නා වෑඩේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කමාන්ඩර් කියන්නේ තනිකර ගෝටාගේ බත් බැලයෙක්.ඕකුන් ගෝටාගේ බල්ලටත් සැලුට් ගහනවා දැක්කම. ඒ කාලේ නේවි එකේ හැමෝම යෝෂිතට සෑර් කියන්න සැලුට් ගහන්න ඕන කියල නියෝගයක් ගෝටා දාලා තිබ්බා.ජනාධිපතිතුමාගේ පුතා නිසා.:lol:
    ලෝලු පොන්ස් උබ නේවි එකේ හිටියද?:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෑන් මේ වෙනකොට මයිත්‍රී ගෝටාගේ චන්ද කීයක් කඩන්න ඈද්ද? ඈත්තටම යෝෂිත නාවික හමුදාවට ගත්තේ සුදුසුකම් මත නෙමේ. ඊලගට අරන් UK scholarship එකට යෑව්වෙත් හොදම එවුන් හලලා. බුවා ඒක ඉවර කලෙත් නෑ. ඉතින් මේහෙම කලාම ආයේ නේවි එකේ එවුන්ට පරණ සීන් මතක් වෙනවා චන්ද කෑඩෙනවා. මයිත්‍රී දුන්නා වෑඩේ

    සුදුසුකම් නැතුව ගත්ත කියන ඒවනම් අමුබොරු, යෝෂිත A/L පාස් අනික ස්පෝට් පැත්ත හොදටම තියෙනව අදටත්, ඕව තමයි ඔන සුදුසුකම් නේවි එකට යන්ඩ... UK scholarship එකට යෑව්වෙ මුලු බැජ් එකම එකෙක්වත් හැලුවෙ නැ, ඔහොම බොරු කියන්ඩ එපා බන්..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සුදුසුකම් නැතුව ගත්ත කියන ඒවනම් අමුබොරු, යෝෂිත A/L පාස් අනික ස්පෝට් පැත්ත හොදටම තියෙනව අදටත්, ඕව තමයි ඔන සුදුසුකම් නේවි එකට යන්ඩ... UK scholarship එකට යෑව්වෙ මුලු බැජ් එකම එකෙක්වත් හැලුවෙ නැ, ඔහොම බොරු කියන්ඩ එපා බන්..

    අන්න අන්න උබ නොදන්න මගුල් කතා කරනවා. සුදුසුකම් තිබ්බේ නෑ. බෑච් එකම යවන්නේ නෑ. එච්චරයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Erozan illapu hinda danne. nathna owa amathaka karala api Gota ta support karanne

    Yoshitha Rajapaksa, the second son of former President Mahinda Rajapaksa earlier served as a Sub-Lieutenant in the SL Navy. Questions were raised in Parliament today, January 26 with regard to the process followed when he enlisted.
    Minister of Parliament Reforms and Mass Media, Gayantha Karunathilake stated that, according to the entry application submitted by Sub-lieutenant Yositha Rajapaksa, he holds Credit passes for English, Mathematics, Science, Commerce and also a C pass for Buddhism and Arts in his first O/L exam sitting in 2003. In his second sitting in 2004, Sub-Lt. Rajapaksa has gained Distinctions for English and Sinhala.
    Reading Sub-lieutenant Advanced Level qualifications to Parliament, Minister Karunathilake stated that he obtained two credit passes for political Science and Geography in the year 2006.
    However, the Minister explained that six passes (including English, Sinhala/Tamil, Science and Mathematics) in a single sitting of the Ordinary Level Examination and two more passes in Advanced Level examination is necessary in order to join the Sri Lanka Navy.
    The minister believes that the son of the former President of Sri Lanka enlisted in order to encourage the youth to join the Navy, as interests levels in enlisting for the Navy were low.
    It was also revealed in Parliament on Tuesday that the former government bore a cost of over twenty two (22) million rupees (Rs.22m) in order to fund the overseas training for Sub-lieutenant Yoshitha Rajapaksa.