ඇනකොන්ඩා.. කාඩ් එක ඇනා..
කැම්පස් කොල්ලගෙ මරණය ඔළුව.. කුඩු..
මොනිටරේ ඔළුව උඩ අතෑරියා.. පවු අසරණයා...
බ්ලැක් බෙල්ට්.. Uncontrollable Rage... කුරුණෑගල නගරාධිපතිගෙ ඥාති පුතා.. දැන් ආමි මේජර්..
ගහපු ගැහිල්ලට.. පන්ති නැවතුනා.. ගෙදර ගිහින් සමාව.... ඉල්ලුවට දුන්නෙ නෑ....
කර්මය.. උඩ එන තැන් තියනවා.... Ripple Effect... දැන් ඉතින්.. විඳවන්න....
