යෝෂිත හෙට්ටිආරච්චි.. කතාව සැකෙවින්.. 🤝

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113

    ඇනකොන්ඩා.. කාඩ් එක ඇනා..
    කැම්පස් කොල්ලගෙ මරණය ඔළුව.. කුඩු..
    මොනිටරේ ඔළුව උඩ අතෑරියා.. පවු අසරණයා...

    බ්ලැක් බෙල්ට්.. Uncontrollable Rage... කුරුණෑගල නගරාධිපතිගෙ ඥාති පුතා.. දැන් ආමි මේජර්..
    ගහපු ගැහිල්ලට.. පන්ති නැවතුනා.. ගෙදර ගිහින් සමාව.... ඉල්ලුවට දුන්නෙ නෑ....

    කර්මය.. උඩ එන තැන් තියනවා.... Ripple Effect... දැන් ඉතින්.. විඳවන්න.... 💥
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425

    කියන හුත්තක් තේරෙන සිංහලෙන් කියපන්, අපි සන්නස්ගලගේ පන්ති ගියේ නෑ හුත්තෝ 🥴🥴
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK
    Malimawata jayama wewa...:lol:

    xKiLSxZ.jpeg
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මොනිටර් එක අතැරලා කොල්ලෙක් මරපු ඩයල් එකද මේ? මට මේ සීන් එක මතකයි.
    අවුරුදු 20 කට වගේ කලින් උනේ
    අවුරුදු 24 ක් වගේ.. 🥺
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    අපිට ඉගැන්නුවේ දෙවි වරු වගේ මිනිස්සු

    දේසේ හැටියට වාසේ කියනවා නේ , අද මම දැක්ක අර අශේන් බණ්ඩාර කියල ක්‍රිකට් ගහන එකා , එකෙක්ට ගහලා / ලංකාවේ සංගීතයක් බලපන් , හනා කියයි , ඇති සින්දුවක් නැහැ , හරියට කියාගන්න බැහැ , ඇගේ කැලි පෙන්න පෙන්න , ඒවා බලන්න එන උන් බලපන් 2000න් පස්සේ පොඩි උන් , උන් මැරෙන්න යනවා tik tok වීඩියෝ වල , ඉතින් හිතපන්කෝ .

    ඉල්ලුමට අනුව සැපයුම . ඒක තමයි මේ වෙලා තියෙන්නේ . දේශපාලනය උනත් එකම තමා . ලක්ෂ 12 vitz වගේ , ඉල්ලුමට , සැපයුම . දැන් හැදෙන සින්දු , ටියුෂන් බලපන් , ටියුෂන් වල බණ කතා , මතු බුදුවෙන්න පෙරුම් පුරන මුතුගල ලා

    මෙච්චරයි , ඉල්ලුමට අනුව සැපයුම
     
    මුතුගලයි මායි.. එකට පීරියඩ් කට් කලේ එක සෙට් එක.. Drama Room එකේ..

    ලස්සන කතා... නෑනලා දෙන්නත් එක්ක.. 🤫
    රඟපෑවා, On stage.. සොකරි.. රඟපානවා තාම.. හැබැයි සොකරි නෙමේ..

    මොනවා වුනත්.. මුතුගල... මිනී මරලා නෑ.. මරන්නෙත් නෑ... 😇
     
    • Like
    Reactions: $Gangster$

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    අපිට ඉගැන්නුවේ දෙවි වරු වගේ මිනිස්සු

    දේසේ හැටියට වාසේ කියනවා නේ , අද මම දැක්ක අර අශේන් බණ්ඩාර කියල ක්‍රිකට් ගහන එකා , එකෙක්ට ගහලා / ලංකාවේ සංගීතයක් බලපන් , හනා කියයි , ඇති සින්දුවක් නැහැ , හරියට කියාගන්න බැහැ , ඇගේ කැලි පෙන්න පෙන්න , ඒවා බලන්න එන උන් බලපන් 2000න් පස්සේ පොඩි උන් , උන් මැරෙන්න යනවා tik tok වීඩියෝ වල , ඉතින් හිතපන්කෝ .

    ඉල්ලුමට අනුව සැපයුම . ඒක තමයි මේ වෙලා තියෙන්නේ . දේශපාලනය උනත් එකම තමා . ලක්ෂ 12 vitz වගේ , ඉල්ලුමට , සැපයුම . දැන් හැදෙන සින්දු , ටියුෂන් බලපන් , ටියුෂන් වල බණ කතා , මතු බුදුවෙන්න පෙරුම් පුරන මුතුගල ලා

    මෙච්චරයි , ඉල්ලුමට අනුව සැපයුම
    හෙන පොන්න generation එකක් බන් හැදෙන්නෙ, බලපන් පොඩි කාලේම මුන්ගෙ ඔලු හෝදනවා. මුන් ඊට පස්සෙ ගෙවල් වල ගිහින් මහ උන්ගෙන් ගේම ඉල්ලනවා "අපේ සර් තමා හැමදේම දන්නෙ කියලා"

    අපි පොඩිකාලේනම් බන් උගන්නපු sirලගෙන් හෙනම පොඩි ගානයි පොලිටික්ස් අල්ලන් කියෙව්වේ. ඒ අතින් අපි වාසනාවන්තයි .
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,466
    1,422
    113
    A psychopath who needs treatment. (A psychopath is a person with a personality disorder that includes antisocial behavior and a lack of empathy. Psychopaths may also be manipulative, impulsive, and have a grandiose sense of self-worth.)
     
    • Like
    Reactions: Yin And Yang

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඇනකොන්ඩා.. කාඩ් එක ඇනා..
    කැම්පස් කොල්ලගෙ මරණය ඔළුව.. කුඩු..
    මොනිටරේ ඔළුව උඩ අතෑරියා.. පවු අසරණයා...

    බ්ලැක් බෙල්ට්.. Uncontrollable Rage... කුරුණෑගල නගරාධිපතිගෙ ඥාති පුතා.. දැන් ආමි මේජර්..
    ගහපු ගැහිල්ලට.. පන්ති නැවතුනා.. ගෙදර ගිහින් සමාව.... ඉල්ලුවට දුන්නෙ නෑ....

    කර්මය.. උඩ එන තැන් තියනවා.... Ripple Effect... දැන් ඉතින්.. විඳවන්න.... 💥
    තේරෙන සිංහලෙන් කියපන්

    අපිට ඉගැන්නුවේ දෙවි වරු වගේ මිනිස්සු

    දේසේ හැටියට වාසේ කියනවා නේ , අද මම දැක්ක අර අශේන් බණ්ඩාර කියල ක්‍රිකට් ගහන එකා , එකෙක්ට ගහලා / ලංකාවේ සංගීතයක් බලපන් , හනා කියයි , ඇති සින්දුවක් නැහැ , හරියට කියාගන්න බැහැ , ඇගේ කැලි පෙන්න පෙන්න , ඒවා බලන්න එන උන් බලපන් 2000න් පස්සේ පොඩි උන් , උන් මැරෙන්න යනවා tik tok වීඩියෝ වල , ඉතින් හිතපන්කෝ .

    ඉල්ලුමට අනුව සැපයුම . ඒක තමයි මේ වෙලා තියෙන්නේ . දේශපාලනය උනත් එකම තමා . ලක්ෂ 12 vitz වගේ , ඉල්ලුමට , සැපයුම . දැන් හැදෙන සින්දු , ටියුෂන් බලපන් , ටියුෂන් වල බණ කතා , මතු බුදුවෙන්න පෙරුම් පුරන මුතුගල ලා

    මෙච්චරයි , ඉල්ලුමට අනුව සැපයුම
    muthugala sir lamayinta waraddak kiyala denne nane bn. mee hukanna pissu dial ekakne..
    ------ Post added on Mar 9, 2025 at 10:38 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    පව් බන් ජෙප්පො ටික... අල්ජසිරාව අල්ලගෙන යන්තන් ගොඩයන්න උන්නු ජෙප්පො ටික.... මන්දමානසික මාලිමාවක් නිසා දෙල්වුනා