යෝෂිත හෙට්ටිආරච්චි.. කතාව සැකෙවින්.. 🤝

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මුතුගලයි මායි.. එකට පීරියඩ් කට් කලේ එක සෙට් එක.. Drama Room එකේ..

    ලස්සන කතා... නෑනලා දෙන්නත් එක්ක.. 🤫
    රඟපෑවා, On stage.. සොකරි.. රඟපානවා තාම.. හැබැයි සොකරි නෙමේ..

    මොනවා වුනත්.. මුතුගල... මිනී මරලා නෑ.. මරන්නෙත් නෑ... 😇
    අම්මට සිරි මෙන්න 2008 බැචි එකෙන් බැහැල!
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මුතුගලයි මායි.. එකට පීරියඩ් කට් කලේ එක සෙට් එක.. Drama Room එකේ..

    ලස්සන කතා... නෑනලා දෙන්නත් එක්ක.. 🤫
    රඟපෑවා, On stage.. සොකරි.. රඟපානවා තාම.. හැබැයි සොකරි නෙමේ..

    මොනවා වුනත්.. මුතුගල... මිනී මරලා නෑ.. මරන්නෙත් නෑ... 😇
    උබ කියන්නෙ මුතුගල නෑනලා දෙන්නට ලව් කරා කියලද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    තේරෙන්නෙ නෑනෙ තේරෙන විදිහට වැදගත්ව සන්ංවරව කලබල නැතුව හිමින් හිනා නොවී කියන්න. :nerd:
     
    • Haha
    Reactions: sandaru1rox

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    482120529_122126988056620237_3912520225181564363_n.jpg
     
    • Haha
    Reactions: AshenTM

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    ඇනකොන්ඩා.. කාඩ් එක ඇනා..
    කැම්පස් කොල්ලගෙ මරණය ඔළුව.. කුඩු..
    මොනිටරේ ඔළුව උඩ අතෑරියා.. පවු අසරණයා...

    බ්ලැක් බෙල්ට්.. Uncontrollable Rage... කුරුණෑගල නගරාධිපතිගෙ ඥාති පුතා.. දැන් ආමි මේජර්..
    ගහපු ගැහිල්ලට.. පන්ති නැවතුනා.. ගෙදර ගිහින් සමාව.... ඉල්ලුවට දුන්නෙ නෑ....

    කර්මය.. උඩ එන තැන් තියනවා.... Ripple Effect... දැන් ඉතින්.. විඳවන්න.... 💥
    සමන්තගේ කේස් මොනිටරේ ඔළුව උඩ අතෑරිය එකේ නඩු වැටුනේ ඇත්තටම සිද්දියට සම්බන්ද දෙතුන් දෙනාට නෙවෙයි කියල අහල තියනවා. වැරදිකාරයා වුණ කෙනා නොකරපු වරදකට හිරේ ගියපු එකෙන් mentally අවුල් ගියපු කතාවක් තියනවා. ඒ batch වල super seniors ලා කියපු විස්තර දැන් නම් මතක නෑ හරියට
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මුතුගලයි මායි.. එකට පීරියඩ් කට් කලේ එක සෙට් එක.. Drama Room එකේ..

    ලස්සන කතා... නෑනලා දෙන්නත් එක්ක.. 🤫
    රඟපෑවා, On stage.. සොකරි.. රඟපානවා තාම.. හැබැයි සොකරි නෙමේ..

    මොනවා වුනත්.. මුතුගල... මිනී මරලා නෑ.. මරන්නෙත් නෑ... 😇
    මේ ඉස්කෝලෙ කාලෙ කතාවක්ද? මුතුගල සර් මොන ඉස්කෝලෙටද ගියෙ?
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    punishment ekak vidiyata mehema karanna hithena eka ekak, eeth vade patan gaththamavath anith manussaya apahasuthavayata path venawa kiyana eka therenne nathi me yoshithatath, thamange miniha nondi venna stage ekata nagala gahana gaanitath oluwe loku awulk thiyenawa, ape kaalenm mn dn na, issara vagenm kollava beeraganna kella poddk aduwanm prashne patan gannath kalinma iwarai,

    ps- me malimave untanm generally maara oluwe amaru thiyenawa
     
    • Like
    Reactions: Yin And Yang

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    උපාධිය.. හොර එකක් කියලා..අද නෙමෙයි....මුලින්ම දැනගත්තේ අවුරුදු 19 කට කලින්..

    ස' ගේ ආණ්ඩු⁣වේ... පොහොට්ටු⁣වේ නියෝජ්‍ය ඇමති... ගුණපාල රත්නසේකර... "සර්.."

    සමාව ගත්තා, ඇඬුවා..

    හැබැයි, රබර් බෝල ගිලන්⁣නෙ නෑ.. යට යනවා විතරයි...
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    ඇනකොන්ඩා.. කාඩ් එක ඇනා..
    කැම්පස් කොල්ලගෙ මරණය ඔළුව.. කුඩු..
    මොනිටරේ ඔළුව උඩ අතෑරියා.. පවු අසරණයා...

    බ්ලැක් බෙල්ට්.. Uncontrollable Rage... කුරුණෑගල නගරාධිපතිගෙ ඥාති පුතා.. දැන් ආමි මේජර්..
    ගහපු ගැහිල්ලට.. පන්ති නැවතුනා.. ගෙදර ගිහින් සමාව.... ඉල්ලුවට දුන්නෙ නෑ....

    කර්මය.. උඩ එන තැන් තියනවා.... Ripple Effect... දැන් ඉතින්.. විඳවන්න.... 💥
    අනේ මොකෙක් හරි පැහැදිලි කරන්නකෝ @Clockwork ඔබතුමාට තේරිල වගේ :D
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මේකේ බාගෙට බාගයක් උන් ඉන්න ඉස්කෝලේ. මලියදේව .
    මොන අවුරුද්දෙ වගේද? ඔයා ඉස්කෝලෙ කාලෙදි දැකලා තියෙනවද?
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මොන අවුරුද්දෙ වගේද? ඔයා ඉස්කෝලෙ කාලෙදි දැකලා තියෙනවද?
    මම නම් දැකලා මතක නෑ. ඒත් මලියදේව කියලා දන්නවා . මම මලියදේව 2013.
     
    • Love
    Reactions: Little Hulk

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,086
    113
    34
    Kalutara
    උපාධිය.. හොර එකක් කියලා..අද නෙමෙයි....මුලින්ම දැනගත්තේ අවුරුදු 19 කට කලින්..

    ස' ගේ ආණ්ඩු⁣වේ... පොහොට්ටු⁣වේ නියෝජ්‍ය ඇමති... ගුණපාල රත්නසේකර... "සර්.."

    සමාව ගත්තා, ඇඬුවා..

    හැබැයි, රබර් බෝල ගිලන්⁣නෙ නෑ.. යට යනවා විතරයි...
    වාව් වාව් භයියා ශාබාශ් ශාබාශ්, ක්‍යා භාත් හේ..