අම්මට සිරි මෙන්න 2008 බැචි එකෙන් බැහැල!මුතුගලයි මායි.. එකට පීරියඩ් කට් කලේ එක සෙට් එක.. Drama Room එකේ..
ලස්සන කතා... නෑනලා දෙන්නත් එක්ක..
රඟපෑවා, On stage.. සොකරි.. රඟපානවා තාම.. හැබැයි සොකරි නෙමේ..
මොනවා වුනත්.. මුතුගල... මිනී මරලා නෑ.. මරන්නෙත් නෑ...![]()

