heaaaa paw ban neaa ban... lol ban
ruchira55 Well-known member Mar 23, 2012 39,872 40,628 113 Feb 11, 2016 #62 fakerandi said: ae scene eka mokak da machan? Click to expand... වහානයක සිරන්ති නෝනෙගේ කාල්ටොන් කැරොල් ශෝ එකක් දාගෙන ගියා බන් අපේ හාමුදුරුවරු කෑ ගහලා හූ කියලා තමයි ඒක නවත්ත ගත්තේ. මහින්ද ඉස්සර ඕවා කරනකොට ටොයියන්ටයි ජෙප්පන්ටයි ඉස්සර වෙලා ඇඟේ ලේ රත් උනේ බයියන්ගේ. උන් ඒ කාලෙම ආණ්ඩුව පෙරලන්න ඕනේ කිය කිය හිටියේ. ඒත් සිරා එලියට ඇවිල්ලා යුධ ප්‍රකාශ කරනකොට මහින්ද පැරදෙයි කියලා බයේ උන්ගේ කිරි එරිලා ඒ දවස් වල #හිටං ආණ්ඩු පෙරලන්න හිටපු බයියන්ට ආගමිකත්වයේ හා ජාතිකත්වයෙ හැඟීම් උතුරලා ගිගින් අප්පොච්චත්වය වැලඳගෙන යකා නටන්න ගත්තේ නැතැයි ශ්‍රී වික්‍රම රාජසිංහයෝ දෙව්ලොව සිට සුසුම් හෙළති. ඒ උත්තමයන් තැනූ පෙරහැර පෙළගැස්‌ම භාරකොට ගියේත් පෙරහැර මඟහි භාරකාරත්වය ප්‍රදානය කොට ගියේත් පෙරමුණේ රාළටය. එදවස පෙරමුණේ රාළ ඇතුපිට ගියේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ............. කියාය. අද නිරෝගී සම්පත්තිය පතුරවන්නා වූ පළමු කුඹල් පෙරහැර පෙරමුණේ ගියේ කැරොල් බැති ගීය. නරඹන්නෝ සැබෑ භක්‌තිවන්තයෝ විය යුතුය. පෙර ගමන් රථයට පෙර තවත් රථයක් ගමන් කරමින් ඓතිහාසික සංසිද්ධියක් සනිටුහන් කළ කැරොල් භක්‌ති ගීත කරත්තය වෙත නරඹන්නෝ යෙහෙන් ප්‍රතිචාර දැක් වූහ. වසර දෙසිය හතළිස් හතරක් වූ ඓතිහාසික සම්ප්‍රදායට මෙවර එක්‌කාසු කළ නවමු අංගයක්‌ද ඒ............. http://www.divaina.com/2014/08/10/feature11.html
fakerandi said: ae scene eka mokak da machan? Click to expand... වහානයක සිරන්ති නෝනෙගේ කාල්ටොන් කැරොල් ශෝ එකක් දාගෙන ගියා බන් අපේ හාමුදුරුවරු කෑ ගහලා හූ කියලා තමයි ඒක නවත්ත ගත්තේ. මහින්ද ඉස්සර ඕවා කරනකොට ටොයියන්ටයි ජෙප්පන්ටයි ඉස්සර වෙලා ඇඟේ ලේ රත් උනේ බයියන්ගේ. උන් ඒ කාලෙම ආණ්ඩුව පෙරලන්න ඕනේ කිය කිය හිටියේ. ඒත් සිරා එලියට ඇවිල්ලා යුධ ප්‍රකාශ කරනකොට මහින්ද පැරදෙයි කියලා බයේ උන්ගේ කිරි එරිලා ඒ දවස් වල #හිටං ආණ්ඩු පෙරලන්න හිටපු බයියන්ට ආගමිකත්වයේ හා ජාතිකත්වයෙ හැඟීම් උතුරලා ගිගින් අප්පොච්චත්වය වැලඳගෙන යකා නටන්න ගත්තේ නැතැයි ශ්‍රී වික්‍රම රාජසිංහයෝ දෙව්ලොව සිට සුසුම් හෙළති. ඒ උත්තමයන් තැනූ පෙරහැර පෙළගැස්‌ම භාරකොට ගියේත් පෙරහැර මඟහි භාරකාරත්වය ප්‍රදානය කොට ගියේත් පෙරමුණේ රාළටය. එදවස පෙරමුණේ රාළ ඇතුපිට ගියේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ............. කියාය. අද නිරෝගී සම්පත්තිය පතුරවන්නා වූ පළමු කුඹල් පෙරහැර පෙරමුණේ ගියේ කැරොල් බැති ගීය. නරඹන්නෝ සැබෑ භක්‌තිවන්තයෝ විය යුතුය. පෙර ගමන් රථයට පෙර තවත් රථයක් ගමන් කරමින් ඓතිහාසික සංසිද්ධියක් සනිටුහන් කළ කැරොල් භක්‌ති ගීත කරත්තය වෙත නරඹන්නෝ යෙහෙන් ප්‍රතිචාර දැක් වූහ. වසර දෙසිය හතළිස් හතරක් වූ ඓතිහාසික සම්ප්‍රදායට මෙවර එක්‌කාසු කළ නවමු අංගයක්‌ද ඒ............. http://www.divaina.com/2014/08/10/feature11.html
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Feb 11, 2016 #63 යෝෂිත විතරක් නෙවෙයි , හිරේ යන කී දෙනෙක් ඔහොම අඬනවා ඇත්ද
jhnnwp Well-known member Jan 6, 2012 44,173 31,914 113 Feb 11, 2016 #64 MAGIC වගේ ඇති නේද? ජහමනයට පිං සිද්ධ වෙන්න සැප උපරිම විඳපු බෙබිලනේ.
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Feb 11, 2016 #65 Rage Guy said: oya adanawa newe athe mokak hari nattan shirt eke mokak hari harigassanawa Click to expand... matath hithuna
Rage Guy said: oya adanawa newe athe mokak hari nattan shirt eke mokak hari harigassanawa Click to expand... matath hithuna
Yahapala_Naya Member Apr 10, 2015 2,223 180 0 ගෙදර Feb 11, 2016 #66 twisted said: stiffen up that upper lip, little soldier, I told ya daddy's gna hold you through the night .. Click to expand... you his sugar daddy?
twisted said: stiffen up that upper lip, little soldier, I told ya daddy's gna hold you through the night .. Click to expand... you his sugar daddy?
S SadunGamage Member Oct 25, 2014 1,312 123 0 Feb 11, 2016 #68 Sithira Weerasinghe said: ලයිසන් නැතුව එළවලා මිනිහෙක් හප්පලා මැරුවහම ඔය කතන්දර එකක්වත් අදාල නෑ. හැපිච්ච එකා බීලද ඌ කහ ඉරෙන් නෙවෙයිද පැන්නෙ මේ කිසිම කතාවක් අදාල නැහැ. කෙලින්ම මිනී මැරුමක්. මේක කහ ඉරේදිත් එක්ක. මැරුණ අයගෙ පවුලෙ ඥාතීන්ට (මැරුණ කෙල්ලගෙ අක්කට මැරුණ එක්කෙනෙකුට ලක්ෂෙ ගානෙ ලක්ෂ දෙකක් දෙන්න කිව්වලු පවුලෙ ඉතුරු දුවට. ඒකි දැන් තනිවෙලා. නෑයො හොඳයිනම් කමක් නෑ. හම්බ වේසිගෙ පුතා ඒ පවුලම වැනසුවා. ඌට හරියට නීතිය ක්‍රියාත්මක උනේ නෑ Click to expand... Me 'danapathi' kramaya ethule duppatha kohomath thelenawa. Neethiya sadaranawa kriyathmaka wenne na. Mahinda & Ranil kiyanne ekama kasiye depeththa. Me system eka wenas karanakan me asadarana digatama wewi. Hebei othanata 'Jathiwadayak' gawanna epa. Giya anduwa kale 3 happala marapu Rohitha Abegunawardanage puthata neethiya kriyathmaka wunada?
Sithira Weerasinghe said: ලයිසන් නැතුව එළවලා මිනිහෙක් හප්පලා මැරුවහම ඔය කතන්දර එකක්වත් අදාල නෑ. හැපිච්ච එකා බීලද ඌ කහ ඉරෙන් නෙවෙයිද පැන්නෙ මේ කිසිම කතාවක් අදාල නැහැ. කෙලින්ම මිනී මැරුමක්. මේක කහ ඉරේදිත් එක්ක. මැරුණ අයගෙ පවුලෙ ඥාතීන්ට (මැරුණ කෙල්ලගෙ අක්කට මැරුණ එක්කෙනෙකුට ලක්ෂෙ ගානෙ ලක්ෂ දෙකක් දෙන්න කිව්වලු පවුලෙ ඉතුරු දුවට. ඒකි දැන් තනිවෙලා. නෑයො හොඳයිනම් කමක් නෑ. හම්බ වේසිගෙ පුතා ඒ පවුලම වැනසුවා. ඌට හරියට නීතිය ක්‍රියාත්මක උනේ නෑ Click to expand... Me 'danapathi' kramaya ethule duppatha kohomath thelenawa. Neethiya sadaranawa kriyathmaka wenne na. Mahinda & Ranil kiyanne ekama kasiye depeththa. Me system eka wenas karanakan me asadarana digatama wewi. Hebei othanata 'Jathiwadayak' gawanna epa. Giya anduwa kale 3 happala marapu Rohitha Abegunawardanage puthata neethiya kriyathmaka wunada?