යෝහොවාගෙන් ලියුමක් ඇවිත්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අද අපේ ලියුම් පෙට්ටියේ ලියුමක් තිබ්බා. මෙන්න මේක.

    වෙසක් එකට බෞද්ධ කොඩි, වෙසක් කුඩු එල්ලලා තිබ්බේ ගෙදර. ඒ උනාට මේ වගේ ආගම් වලට බඳවා ගන්නා අය ආයේ වැඩ පටන් ගෙන නේද ?

    පොස්ට් එකේ ආපු එකෙක් නෙමේ. කවුරු හරි නිකන් ලියුම් කවරයක දාලා අලවන්නෙත් නැතුව දාලා ගිහිං තියෙන්නේ.

    3235.jpg
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Ayyo owa meheth wenawa. Kelinma recycling bin eke
    මම උත්තරයක් යවන්න ඉන්නේ විනෝදෙටත් එක්ක.

    ඔයාව ඉග්නොර් කරලා තිබිලා තියෙන්නේ මම. හේතුව නං මතක නැහැ.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    දැන් උඹට උසාවි යන්න වෙයි. සාක්ෂිකරුවොනෙ එවලා තියෙන්නෙ. යුෂ්මතා තමයි විත්තිකරු.
     
    • Like
    Reactions: Janatha Jhon

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    අකුරු ලස්සනයි! මගේ ගාණෙ ඔය ලිපියෙ ෆොටෝකොපි 1000ක් දෙනවා කියන්න!

    මම මුස්ලිම් උනාට පස්සෙත්, කටාර් වල එක්තරා ලංකාවෙ උන් ඉන්න පල්ලියකින් ජමාත් කරනව නම් කටාර් රියාල් 60000ක් (රියල රුපියල් 52ක කාලෙ) දෙන්නම් කිව්වා බිස්නස් එක ගොඩදාගන්න.

    ඒ ගාණ දෙනව නම් මේකට එන්න කැමතියි කියලත් කියන්න (කොමිස් මුදලක් දෙන්නම්), දැනට රනින් ඔෆර් එක ඒක, නිගෝශියබල් ආෆ්ටර් ඉන්ස්පෙක්ශන්.

    ගෑණිගෙ ගෙට යන පාරෙ තමයි ඕකෙ හෙඩ්ක්වාටර්ස් තියෙන්නෙ වත්තල. ලස්සන අක්කා බබාලා පාරෙ තියෙන් පොත් බෙදනවා
     
    • Love

    ලෙබ්බේ ඔහොම කියද්දී මටත් උනන්දුවක් එනවා ඔය ආගම ගැන.

    මාත් ආසයි යෝහොවාගේ අක්කාගේ සාක්ෂිකාරයෙක් වෙන්න. ඒ පොත් බෙදන අක්කට අපේ ගෙදෙට්ට එන්න කියන්න ලෙබ්බේ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    ලෙබ්බේ ඔහොම කියද්දී මටත් උනන්දුවක් එනවා ඔය ආගම ගැන.

    මාත් ආසයි යෝහොවාගේ අක්කාගේ සාක්ෂිකාරයෙක් වෙන්න. ඒ පොත් බෙදන අක්කට අපේ ගෙදෙට්ට එන්න කියන්න ලෙබ්බේ.
    How-to-add-color-to-an-office-outfit.jpg

    මේ වගේ අක්කි බබාලා ඉන්නවා,මේබ්ලවුස් එක තමයිජාතියආහාරය

    ඒ උනාට මිරකල් ඩෝම් එකේ අක්කලා තමයි අක්කලා!

    ට්‍රැක් එක පැන්නා, ජේසු හම්බුනා ඒකයි කතන්දරේ
    ------ Post added on May 10, 2025 at 7:48 PM
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මේ වගේ අක්කි බබාලා ඉන්නවා,මේබ්ලවුස් එක තමයිජාතියආහාරය\

    ට්‍රැක් එක පැන්නා, ජේසු හම්බුනා ඒකයි කතන්දරේ

    ලේබ්බෙලා දිහා එන්නන්. දෙන්නා යමු මේකට. අල්ලාහ් දෙවියන් මුණ බැලුවා කාලෙකට පස්සේ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    ලේබ්බෙලා දිහා එන්නන්. දෙන්නා යමු මේකට. අල්ලාහ් දෙවියන් මුණ බැලුවා කාලෙකට පස්සේ
    වත්තලට එන්ඩ පෝර සංස්ථාව ගාව තියෙන්නෙ, සලාතය වෙලාවට කාන්ති මාවතේ මුස්ලිම් පල්ලියට යන්නත් පුළුවන් මීටර් සීයක්වත් නෑ
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    වත්තලට එන්ඩ පෝර සංස්ථාව ගාව තියෙන්නෙ, සලාතය වෙලාවට කාන්ති මාවතේ මුස්ලිම් පල්ලියට යන්නත් පුළුවන් මීටර් සීයක්වත් නෑ
    අඩ්ඩා ,'හුහ්, පුත්තාකම ලේෂි කෙළියක් නෙවේ' කිව්වලු, වෙසක් තොරණක් දැකපු හාජ්ජියාර් කෙනෙක්'

    ජයන්ති මහල් අන්දියේ හැපී හවුස් ගෙස්ට් එකට ගිහින් දෙකක් නමාගෙන, උඩ තට්ටුවේ ස්පාර් එකටත් ගිහිං ආවහැකි
     
    • Haha
    Reactions: Gingy