i wanna clarify your post.. just a doubt that i wanna clear.. no offense.. why cant we talk and discuss the matters we have?මොකද මේ තරහ ගිහිල්ලා... දැන් මොකකද මම ඔයාට කිව්වේ....... ඇත්තටම පිස්සුද?
ආයේත් මගේ පෝස්ට් එක කියවලා බලන්න මම ඔයාට මුකුත් කියලා නැ,,,
මගේ අදහස මම කිව්වා ... ඔයා ත්රිඩ් එක දැම්මේ අනිත් අයට බලලා තමන්ගේ අදහස් කියන්නනේ,,,,,,
අයිඩි එකෙන පුද්ගලයා මොන වගේද කියලා මනින්න තරම් ඔයා මෝඩයි කියලා අද දැනගත්තේ.....මම අනුනට බණ කියන කතාව කිව්වේ පොදුවේ හලෝ...
ඔයාට ඒකට තරහා ගියේ ඇයි කියලා මම කොහමද දන්නේ...
මගේ හිතේ හැන්ගිච්ච ඔයාට දැනගන්න ආසයි නම් මාව මිට් වෙන්න.....
කොහමත් කියන්න තියෙන්නේ ඔයා මගේ පෝස්ට් එක වැරදියට
තේරුම් ගෙන කියලා තමයි![]()
if you say so.. ye there are. but you have talk off topic i haven't talk that type of people in this thread. thats why i had to ask that question from you. hope u understand me.

මම අනුනට බණ කියන කතාව කිව්වේ පොදුවේ හලෝ... 
ඒ විදියට......


