රංගජීව මිනිමරුවා යලි සේවයේ!

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    umba kiyanne kuddo,patalayo ahinsaka minissunta monawa kalata unwa reka bala ganna ona ane huke.

    machan raka bala ganna nemei.ekata neethiyak thiyeine.a minissu ekata daduwam widina gaman htye.adi arakshitha bandanagareka kawadawath nathuwa thuwakku gihin eka control karanna kiyala kale oya loku nadu wala inna minissu tikak maruwa eka witharai.oken passseth kudukarayo bihi una.kuddo hireta gya.kudu lankawata genawa.une loku sakshi tikak ekka kudukarayo tikakuth marila giya eka.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    කවුද අනුබල දෙන්නෙ? අපේ රටෙ කොතනද වැරැද්ද නැත්තෙ ?
    අපිට කරන්න කිසිම දෙයක් නෑ.. අපි වැරැද්ද දැක්කත් කරන්න කිසිම දෙයක් නෑ..
    කොහෙන් හරි කුඩ්ඩො ටික නැති වෙනව නම් ඒකෙන් සැනසේමත් රටේ මිනිස්සුන්ට

    apahu kiyanna thiyenne machan oken kudu nathi une na.edain passe dawaseth kuddek samajen bihi una.kuddo hireta giya.kudu lankawata awa.unu ekama de loku sakshi tikak ekka kudukarayo tikak marila giya eka witharai.oya siddiyai kuddoi athara sambandayak na
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උඹ ඇසින් දුටු සාක්ශියක් ද ?
    උසාපියට ඉදිරිපත් වෙලා සාක්ශි කියපංකො

    :P:Pකට උත්තර නැති ම්ලේච්ඡයන්ට කබරයගොයාත් තලගොයා වෙනවලු! යකෝ එහෙනං මැරුනා කියල ඇහින් දැක්කද මම. මැරිලත් නැතුව ඇති! තාම ජීවතුන් අතර ඉන්න සිරකරුවන් පිරිසක් මැරුවා කියල බොරු චෝදනා කරන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වෙන්න ඇති! අනේ බන්! :D:D
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    apahu kiyanna thiyenne machan oken kudu nathi une na.edain passe dawaseth kuddek samajen bihi una.kuddo hireta giya.kudu lankawata awa.unu ekama de loku sakshi tikak ekka kudukarayo tikak marila giya eka witharai.oya siddiyai kuddoi athara sambandayak na

    කුඩ්ඩො ටිකක් හරි මැරුනනෙ
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    :P:Pකට උත්තර නැති ම්ලේච්ඡයන්ට කබරයගොයාත් තලගොයා වෙනවලු! යකෝ එහෙනං මැරුනා කියල ඇහින් දැක්කද මම. මැරිලත් නැතුව ඇති! තාම ජීවතුන් අතර ඉන්න සිරකරුවන් පිරිසක් මැරුවා කියල බොරු චෝදනා කරන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වෙන්න ඇති! අනේ බන්! :D:D

    :lol::lol::lol:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    කුඩ්ඩො ටිකක් හරි මැරුනනෙ

    hari machan.ube mathaya ubata hamawelema hari.ekata respect karala mn nawaththannam.:)

    okkoma kudukarayo nemei kiyala mathaka thiyaganin.marunu un tika kokkata dapu panuwo witharai.panuwa marunata maranna oni une loku maluwek thamai.
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    hari machan.ube mathaya ubata hamawelema hari.ekata respect karala mn nawaththannam.:)

    Mage mathaya neme bro...
    Okun moka awa Th me sellam nathara wenne ne..
    Apita kela Wena eka witharai wenne..

    Moka awilla mona widihakin hari kudu cn eka nethi wenawa
    Nam eka ratata sethak..

    Thanujaka ayya qwa widihata hire inna 80%k
    Kuddo
     
    Loku malu deshapalanen Ma araksha krnw.. ewata apita karanna dheyak ne..
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    Mage mathaya neme bro...
    Okun moka awa Th me sellam nathara wenne ne..
    Apita kela Wena eka witharai wenne..

    Moka awilla mona widihakin hari kudu cn eka nethi wenawa
    Nam eka ratata sethak..

    Thanujaka ayya qwa widihata hire inna 80%k
    Kuddo

    Loku malu deshapalanen Ma araksha krnw.. ewata apita karanna dheyak ne..

    ehenam karanna oni samula gathanaykne machan.mekai ekai patalaganna epa.ellum gaha kriyathmaka karala neethiyata anuwa daduwam deemak.mekedi une deshapalanika pali ganeemak kelinma.kuddo ho kauru hari aparadakarayo 27 denek maruna kiyala me wage sakshi hangana minimarum anumatha karanawanam apita aththatama karanna deyak na thamai machan :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    පහුගිය අවුරුදු කීපය ඇතුලත පාතාලය නැවත සක්‍රිය උනා අපි හැමෝම දැක්කා.කිසිම වරදක් නැති පාරේ ගිහිපු මිනිස්සුන්ට හිටං වෙඩි තිබ්බා උන්.ඒ වගේ මිනිස්සු ගැන වචනයක් කතා නොකරපු, පාතාල ක්‍රියාකාරකම් ගැන වචනයක් නොකියපු පොනිල්ගේ ගල් කොල්ලෝ ටික නාහෙන් අඩනවා කුඩු කාරයෝ මරනවා කියලා, හිරේ උන්නු මිනිස්සුන්ට වෙඩි තිබ්බා කියලා...කුඩු කාරයෝ නිසා ගෙයක්දොරක් වහලා ගමනක් යන්න නෑ ගෙට පැනලා හොරකම් කරනවා...ඒ නිසා කුඩු කාරයෝ මැරුවට අවුලක් නෑ....කුඩු ගෙන්නන එකා කුඩු ගෙන්නුවට කුඩු ගහන උන් නැතිවෙනවානම් කුඩු ගෙන්වන එකා ඒක නවත්වයි නේ...රවී කුඩු ගේනකොටත් මේ ගල්කොල්ලෝ ටික මික් නෑ.හිරේ ඉන්න දුමින්ද කුඩු ගෙන එක ගැන කියවනවා .....
     
    Ohoma un hitiya kyl apita wena sethakuth nene
    Nikan hire giya ahinsakayo nemene
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේ යකා මැරුවා
    පාතාලේ උන්ව නම්

    ඒ ඇර මේ යකාගේ වැරද්දක් නෑ
    මොඩ පකයලා හැම මගුලටම දේශපාලනේ

    උඹ දැක්කද ඒ මරපු උන් පාතාලේ කියල

    රියල් පාතාලේ උන් නං මරණ එකමයි හොඳ

    උඹට මතකද මොරටුවේ පොලිෂ් උන සීන් එක

    එක හරියට උනා නං අර මැරුණ කොල්ලෝ එක්කෝ කුඩ්දෝ නැතිනං පාතාලයෝ. දෙමලු නං කොටි. හැබැයි ඇත්තටම උනේ ගෑණියෙක් නිසා oic නිකන් කොල්ලෝ මරපු එක.

    හරියට වැඩේ වෙලා අර පොලිෂ් සෙට් එක ඇතුලට ගියා නං ලංකාවේ උන් කියයි පාතාලේ මර්දනේ කල පොලිස් හිරගෙට කොටි මරපු පොලිස් හිරගෙට බ්ලා බ්ලා :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ow bn.waradikarayo thamai.habai hamadama oya level eken nawathiy.uda un thawa kauahri hoya ganiy.hoyala me wage wade karan marala dai.awlak na.api gya ehenam:love::love:

    ඔව් අපි දකින්නේ මේ මහා උන්ගේ ෆිල්ම් එකක්. උන් අපිට පේන්න ෆිල්ම් දානවා සිංහලු දෙකට බෙදිලා හුරේ දානවා පාතාලේ මැරුවා හොරු මැරුවා කුඩු ඉවරයි කියල

    ස්ක්‍රීන් එක පිටිපස්සේ මහා උන් කුඩු පාතාල රජවරු සමග රට පාලනය කල සේක :baffled:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපිට කරන්න දෙයක් නෑනෙ බං..
    කරන එකෙක්ට වත් කරගන්න දෙන්න එපායෙ..
    අපිට නෙමෙයි ඒක ලේසි එකෙක්ට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි
    ඇමරිකාවෙවත් කුඩු අයින් කරන්න පුලුවන් වෙලා නෑනෙ
    mu marala thiyenne kudu gahan ekiyanwada ?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එමෙන්ම තවත් 8 දෙනෙකු එනම් ඉහත නම් සඳහන් කළ අය අනෙක් රැඳැවියන්ගෙන් වෙන්කර රැගෙන ගොස් වෙඩි තබා ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් එය ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 32 වගන්තිය සමග කියැවෙන වරදක් බවත් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර සිටී. ( 32 වගන්තිය වන්නේ, සියල්ලන්ගේ පොදු අදහස ඉෂ්ඨ කර ගැනීමට කීප දෙනෙකු අපරාධයක් කළ කල්හි එය තනි තනිව කරන ලද්දක් සේ ඒ එක් එක් අය ඒ ක්‍රියාවට යටත් විය යුතුය) ඒ අනුව ඉකුත් 2012 නොවැම්බර් මස 09 වැනි දින රාත්‍රී කාලයේදී සිවිල් ඇඳුමින් සැරසී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක රංගජීව නිලධාරියා සහ තවත් දෙදෙනකු පැමිණ සිරකරුවන් අතුරින් පිරිසක් තෝරාගෙන ඇති බවට සාක්ෂිවලින් අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය වාර්තාවෙන් අධිකරණයට කරුනු වාර්තා කර ඇත.

    මෙම සිද්ධියට අදාළ උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර, සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත ක්‍රිකරනු ලබන බව මෙහිදී අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කෙළේය

    ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීම සදහා නියෝග නිකුත් කර සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර අදාළ වැඩිදුර පරීක්ෂණය ලබන මැයි මස 15 වැනිදා තෙක් කල් තැබීය.

    එදින ඝාතනයට ලක්‌වූ පුද්ගලයන් අතරින් කිහිප දෙනකු මෙම සැකකරුවන්ට එරෙහිව මානව හිමිකම් නඩු පවරා තිබූ අය බවත් එහිදී පෙන්වා දුන් නීතිඥ සේනක පෙරේරා මහතා එලෙස නීති විරෝධී ලෙස බන්ධනාගාරයට ඇතුළුවීමට නියෝග කළ හා උපදෙස්‌ ලබාදුන් පිරිස සම්බන්ධයෙන්ද විධිමත් අයුරින් පරීක්‍ෂණ සිදුකරන ලෙස විමර්ශන නිලධාරීන්ට නියෝගයක්‌ කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එකී ආරක්‍ෂක අංශ නිලධාරීන්ට බන්ධනාගාරය තුළට ඇතුළුවීමට උපදෙස්‌ ලබාදී ඇත්තේ එකී ඝාතන කිරීමේ ෙච්තනාවෙන් නම් ඒ සඳහා උපදෙස්‌ හා නියෝග ලබාදුන් අයද එම ඝාතනවල සැකකරුවන් විය යුතු බව පෙන්වා දුන් අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා කෙසේ නමුත් එම ඝාතන 27 මගින් අපරාධමය වරදක්‌ සිදුවී ඇති බව තම අධිකරණයට පෙනී යන බවද පෙන්වා දුන්නේය.

    එලෙස ඝාතනයට ලක්‌වූ පුද්ගලයන් බහුතරයකගේ හිසට හා පපුවට වෙඩි ප්‍රහාර එල්ලවී ඇති බව පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව තම අධිකරණයට පැහැදිලි වන බවත් එහිදී පෙන්වා දුන් අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා ඒ අනුව එමගින් අපරාධයක්‌ සිදුවී ඇති බවට නිගමනය කළ හැකි බවද පෙන්වා දුන්නේය.
    :angry::angry:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පහුගිය අවුරුදු කීපය ඇතුලත පාතාලය නැවත සක්‍රිය උනා අපි හැමෝම දැක්කා.කිසිම වරදක් නැති පාරේ ගිහිපු මිනිස්සුන්ට හිටං වෙඩි තිබ්බා උන්.ඒ වගේ මිනිස්සු ගැන වචනයක් කතා නොකරපු, පාතාල ක්‍රියාකාරකම් ගැන වචනයක් නොකියපු පොනිල්ගේ ගල් කොල්ලෝ ටික නාහෙන් අඩනවා කුඩු කාරයෝ මරනවා කියලා, හිරේ උන්නු මිනිස්සුන්ට වෙඩි තිබ්බා කියලා...කුඩු කාරයෝ නිසා ගෙයක්දොරක් වහලා ගමනක් යන්න නෑ ගෙට පැනලා හොරකම් කරනවා...ඒ නිසා කුඩු කාරයෝ මැරුවට අවුලක් නෑ....කුඩු ගෙන්නන එකා කුඩු ගෙන්නුවට කුඩු ගහන උන් නැතිවෙනවානම් කුඩු ගෙන්වන එකා ඒක නවත්වයි නේ...රවී කුඩු ගේනකොටත් මේ ගල්කොල්ලෝ ටික මික් නෑ.හිරේ ඉන්න දුමින්ද කුඩු ගෙන එක ගැන කියවනවා .....

    aniwa
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    machan raka bala ganna nemei.ekata neethiyak thiyeine.a minissu ekata daduwam widina gaman htye.adi arakshitha bandanagareka kawadawath nathuwa thuwakku gihin eka control karanna kiyala kale oya loku nadu wala inna minissu tikak maruwa eka witharai.oken passseth kudukarayo bihi una.kuddo hireta gya.kudu lankawata genawa.une loku sakshi tikak ekka kudukarayo tikakuth marila giya eka.

    dan thiyena neeiti wala hatiyata mona aparada kalath berila inna eka sulu deyak,aneka oya wage un hire indaganath karanne owamay,ehema unwa iwarayak karala daana eka katath hondayi