රංගේ බණ්ඩාරගේ නිවස ගිනි ගනී

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    රංගේ බණ්ඩාරගේ නිවස ගිනි ගනී

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි, පාලිත රංගේ බණ්ඩාර මහතාට අයත් හලාවත මාදම්පේ පිහිටි නිවස ගින්නට හසුවීම සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භකර තිබේ.

    ඒ අනුව රජයේ රස පරීක්ෂක නලධාරීන් අද එම ස්ථානය පරීක්ෂා කිරීමට නියමිතය.

    එහිදී මෙය ගිනි ගැනීමක් ද, ගිනි තැබීමක් ද යන්න පිළිබද නිශ්චිතව කරුණු අනාවරණය කර ගත හැකි බව පොලීසිය පැවසීය.

    ඊයේ රාත්‍රි 8 පමණ ඇතිවු ගින්නෙන් මන්ත්‍රිවරයාගේ නිවසට දැඩි අලාභහානි සිදුවී ඇත.

    පොලිස් මාධ්‍ය ප්‍රාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා ප්‍රකාශ කළේ, ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව මාදම්පේ පොලීසිය මැදිහත්වී ගින්න නිවාදැමූ බවය.

    පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කාර්යාලය පිහිටා තිබුණේ ද , පාලිත රංගේ බණ්ඩාර මහතාට අයත් එම නිවසේය.
     

    chilaw

    Member
    Jul 3, 2008
    267
    4
    0
    attachment.php


    Kamatinam Click :- ( +18)

     

    Attachments

    • 1.jpg
      1.jpg
      101.1 KB · Views: 54
    • addddddddd.jpg
      addddddddd.jpg
      21.6 KB · Views: 62
    Last edited: