රංජන්ගේ හඬ පටයක් අන්තර්ජාලයට – CID ශානි එක්ක ග

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් ඔව් හැබැයි මම ඇහුවේ මේක ගැන මචන්...මේ චැනල් එක ගැන තියෙන්නේ මට ප්‍රශ්නේ...අයි මේකෙන් එලියට දාන්නේ මේ හදිස්සියේ...කොහොම හම්බ උනාද...:confused:

    හේතු දෙකක් නිසානේ බන්...එකත් damage controlling...අනික මුගේ ගෙදරට පැන්න ඇත්ත හේතුව එලි කරන්න..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ගත්තු කෝල් ඔක්කම රෙකෝඩ් කරලා තියාගෙන අපිට මේවා අහන්න අවස්තාව උදා කරලා දුන්නට රන්ජන්ට අපේ ස්තුතිය :love:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ranjan wenuwen unp un aktha karana ekka hari.. me jvp un ne unp unta wada kalabala wela tiyenne:D:D:yes:;);):D:D mokada oka wadipura jvp unwa tama ashraya kare sure athi mona hari :D:D:yes::yes:;);):D:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහොමද ගු ඇන් පි කාරයො නිතිය නමල තියෙන නැමිල්ල..කියුවෙනම් කොහොමද යහපාලනය කියල පේනවනෙ කෙරුවාව සක්කිලින්ගෙ රෙදි නැ..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    81889806_2534504930139040_2532089761674297344_n.png
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    14:50 අහන්න. වැදගත් එලිදරව්වක්. දුමින්ද ස ව එලියට ගන්න ඕනෙ දේ කියනව.

    එහෙනම් පෙබරවාරි 04 නිදහස් දවසට 69 ලස්සෙ බලාපොරොත්තු ඉටු වෙයි :lol: :love:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,920
    113
    මංගලගේ මිල සූත්‍රෙ, මම හිතුවා අඩුම ගානේ බයියන් විසින් විරුද්ධ උන රටට අහිතකර කොටස් ටික වත් අයින් කරලා ගනී කියලා. කෝ ඉතින් ස ගෙඩිය පිටින්ම ගත්තනෙ. බයියො ටික ශේප් එකේ තියාගන්න එලියට දැම්මා රෙකෝඩින් පුන්නක්කු ටිකක්. බයියො පුල් කාම්. ඔය ඉන්න යස අගේට තපුල්ල තපුල්ල. මිල සූත්‍රේ ගැන ගානක්වත් නෑ.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රංජනයා අල්ලපු ඵකට 3% අවජාතක ජෙප්පොත් කලබල වෙලා වගේ.2025 උන්ගෙ ජනපති අපේක්ෂකයා උෟද දන්නෙ නෑ.:lol:
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    call recordings එලියට දාපු එක නම් ලොකු දෙයක්. මට නම් එපා වෙලා හිටියේ මුන් මොන මගුලක් කරනවද කියල.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :lol:ඔය ඔළුවක් නැති ජෙප්පෙක් ඉන්නෙ උඩ..මේ දවස් ටිකේ හරි කෑමක් බීමක්වත් නෑ වගේ උෟට..:lol:

    අවුලෙන් බන් ඉන්නේ...රන්ජගේ බඩුත් එක්ක ලිංගික උපකරණ අහු උනා කිව්වා නේද ? Identity ගේ පශ්චාත් බාගය හොයාගෙන තියෙන්නේ....නඩු බාන්ඩ release කරන්නේ නෑලු...අධිකරණ බාරයේ තියෙන්නේ....පව් නේ ? :sorry:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අවුලෙන් බන් ඉන්නේ...රන්ජගේ බඩුත් එක්ක ලිංගික උපකරණ අහු උනා කිව්වා නේද ? Identity ගේ පශ්චාත් බාගය හොයාගෙන තියෙන්නේ....නඩු බාන්ඩ release කරන්නේ නෑලු...අධිකරණ බාරයේ තියෙන්නේ....පව් නේ ? :sorry:


    :lol:
     

    Similar threads