රංජන් රාජපක්ෂ වෙයි. චන්ද අල්ලස් ලෙස බඩු බෙදලා

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    කන්දේ පොන්නයා සුරාන්තයට පත්වෙලා.


    පල ගිහින් ලපයගේ ගූ කාපන් වහලා
     
    • Haha
    Reactions: 2osama and kandahar

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    අපරාදේ යකෝ power bank ටික. ඔයින් පැක් එකක් ඉල්ලලා තිබ්බේ යාළුවෙක්ට කියලා. ඔය බඩු සෙට් එක මාධ්‍යවේදීන්ට බෙදන්න ගෙනාපුවා. හැබයි අර බූරුවා ගේ පොටෝ ගහපුවා හාල් කොට්ට එහෙම ඒ පැක් එකට අයිති නැහැ. තිබ්බේ පෙන් එකයි ඩයරියයි power bank එකයි.
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    අපරාදේ යකෝ power bank ටික. ඔයින් පැන් එකක් ඉල්ලලා තිබ්බේ යාළුවෙක්ට කියලා. ඔය බඩු සෙට් එක මාධ්‍යවේදීන්ට බෙදන්න ගෙනාපුවා. හැබයි අර බූරුවා ගේ පොටෝ ගහපුවා හාල් කොට්ට එහෙම ඒ පැන් එකට අයිති නැහැ. තිබ්බේ පෙන් එකයි ඩයරියයි power bank එකයි.

    ඕව ඇතුලට ගියාම නඩුවලින් පස්සෙ උන් උන් බෙදාගන්නව ඉතින් ඇතුලෙ උන්ට හොඳයි 😂
     
    • Sad
    • Haha
    Reactions: kandahar and S.GUNE

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    අලිරාජගෙ මූණ ගහපු පැකින් තියන බඩුත් අල්ලල තිබ්බ මූට බෙදන්න දීපු
    ඒවා පදනමේ බඩු බන්. අර layca jannam කියලා ගහලා තිබ්බේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    P_ParlJok.jpeg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    හිරු එක කොහොමත් ගොන්ජන් එක්ක තරහයි. සමහරවිට රෙනෝ ද දන්නෑ ඌට වක්‍රව වියදම් කරේ ඌව චාටර් කරන්න. 🤷‍♂️
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,799
    1,310
    113
    Mars
    me ayage main plan eka national seats wenna ona, mokada godak popular aya thamai use karala thiyenne, henata viyadam karana bavak penava. Sinhalu andala national seat ekakin ringanna balan inne kawda ban? oke leader kawda ??
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    රංජා කියන්නේ අමු හරකෙක්.නලු කම වෙනයි ගොන් කම වෙනයි උට බලේ ඕනි බඩු ගහන්න
     
    • Like
    Reactions: Any.key and dbug