රංජන් රාමනායකගේ A/L ප්‍රතිඵල

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    RANJAN.jpg


    දැන් දැක්කෙ. image දාපංකො බං link දාන්නැතුව :sorry:
    විභාගෙ නං පේල් වුනත් කමක් නෑ කිව්වහැකි බලපං මූ ඒකෙ screenshot එකක් අරං දාන්නැතුව මොනිටරේ ඉස්සරහට අල්ලල පොටෝ ගහල දාල තියෙන්නෙ :rofl:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    RANJAN.jpg


    දැන් දැක්කෙ. image දාපංකො බං link දාන්නැතුව :sorry:
    විභාගෙ නං පේල් වුනත් කමක් නෑ කිව්වහැකි බලපං මූ ඒකෙ screenshot එකක් අරං දාන්නැතුව මොනිටරේ ඉස්සරහට අල්ලල පොටෝ ගහල දාල තියෙන්නෙ :rofl:

    ප්‍රථිඵලය 100% නිවැරදි බව අඟවන්න :P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ප්‍රථිඵලය 100% නිවැරදි බව අඟවන්න :P

    ඔව්නෙ ඒක මීටර් වුන්නෑනෙ. බලාගෙන ගියහම රන්ජන් කියන්නෙ දේශපාලනේ ඉන්න ඕනෙ චරිතයක් :yes: මගෙ ඊලඟ ඡන්දෙ රන්ජන්ට :love:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉස්ලාම්වලින් ලියන්න තිබ්බේ..එහෙනම් උඩින්ම පාස් සහජීවන පොන්ස්
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Common General Test 50 :baffled:
    Christianity F

    මූ මොන ජාතියේ එකෙක්ද බන්?

    ආගම ෆේල් එකෙක් ජීවිතේට ඇහුවමයි.
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    Common General Test 50 :baffled:
    Christianity F

    මූ මොන ජාතියේ එකෙක්ද බන්?

    ආගම ෆේල් එකෙක් ජීවිතේට ඇහුවමයි.
    පොර එක එක කාලෙට එක එක ආගම්වලනේ...ඒක නිසා එකක්වත් හරිය බැරුව ඇති...:dull: