අඩෝ මූ අන්දරේගෙ පරපුරේ එකෙක්ද?![]()
eka thamai math baluwe

andarege kalla ehemama thiyenawa
අඩෝ මූ අන්දරේගෙ පරපුරේ එකෙක්ද?![]()

බලහන්කෝ general English A අරගෙනනේ ඩයල් එක. මටත් තිබ්බේ B එකක්.
ඒකවත් අගය කරහන්කෝ තොපිලා. අනේ මන්දා උබලා
![]()
දැන් දැක්කෙ. image දාපංකො බං link දාන්නැතුව
විභාගෙ නං පේල් වුනත් කමක් නෑ කිව්වහැකි බලපං මූ ඒකෙ screenshot එකක් අරං දාන්නැතුව මොනිටරේ ඉස්සරහට අල්ලල පොටෝ ගහල දාල තියෙන්නෙ![]()

ප්රථිඵලය 100% නිවැරදි බව අඟවන්න![]()
මගෙ ඊලඟ ඡන්දෙ රන්ජන්ට 
Common General Test 50
Christianity F
මූ මොන ජාතියේ එකෙක්ද බන්?
ආගම ෆේල් එකෙක් ජීවිතේට ඇහුවමයි.

Common General Test 50
Christianity F
මූ මොන ජාතියේ එකෙක්ද බන්?
ආගම ෆේල් එකෙක් ජීවිතේට ඇහුවමයි.

පොර එක එක කාලෙට එක එක ආගම්වලනේ...ඒක නිසා එකක්වත් හරිය බැරුව ඇති...Common General Test 50
Christianity F
මූ මොන ජාතියේ එකෙක්ද බන්?
ආගම ෆේල් එකෙක් ජීවිතේට ඇහුවමයි.
