රක්තවාතයට english බෙහෙතක් නැද්ද?

comx

Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    රක්තවාතයට ෆාමසියෙන් බොන්න ගන්න english බෙහෙතක් නැද්ද?
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,576
    3,149
    113
    රෝග ලක්ෂණ මොනාද බං රක්ත උෂ්නය තියනකොට ..
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,346
    113
    Mother Earth
    රක්තවාතය, රූමැටොයිඩ් ආතරයිටිස් (RA) ලෙසද හැඳින්වේ, එය රූමැටික් රෝගයක් වන අතර එය වයස අවුරුදු 45-50 අතර කාන්තාවන් තුළ බහුලව දක්නට ලැබේ. නමෙන් ආතරයිටීස් හැඟුණත් එය සන්ධිවලට පමණක් බලපාන තත්ත්වයක් නොවේ.

    - රෝග ලක්ෂණ​

    මෙහි හි වඩාත් සුලභ පළමු රෝග ලක්ෂණ වන්නේ දිගුකාලීන සන්ධි වේදනාව, සන්ධි විරූපණය සහ බලපෑමට ලක් වූ සන්ධිවල සීමිත සංචලනයයි. ප්‍රදාහය මුලදී සන්ධිවල සයිනෝවියම් වලට බලපායි. පසුව, සන්ධි කැප්සියුලය සහ අනෙකුත් periarticular පටක තුළ දැවිල්ල ඇතිවේ. කාලයාගේ ඇවෑමෙන්, සන්ධි පෘෂ්ඨ මත අස්ථි වර්ධනයන් වර්ධනය වේ. ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ වලට අමතරව, රූමැටික් පෙන්නුම් කළ හැකිය: තෙහෙට්ටුව, මානසික අවපීඩනය, ආහාර රුචිය නොමැතිකම, දහඩිය දැමීම, රක්තහීනතාවය, කාලගුණික වෙනස්කම් හේතුවෙන් රෝග ලක්ෂණ වැඩි වීම. මෙම රෝගය සන්ධිවල පමණක් නොව අනෙකුත් පටක වලද සක්රිය කළ හැකිය. හෘදය සහ සමස්ත රුධිර සංසරණ පද්ධතියම අවදානමට ලක්ව ඇත. පෙරිකාර්ඩයිටිස් බහුලව දක්නට ලැබේ. කපාට සහ හෘද පේශිවල රූමැටොයිඩ් ගැටිති ද තිබිය හැකිය
    (ගත්තේ si.healthy-food-near-me[.]com/gout-causes-symptoms-treatment/)
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    රක්තවාතයට ෆාමසියෙන් බොන්න ගන්න english බෙහෙතක් නැද්ද?
    තියන ලෙඩේ මොකක්ද කියපං ඉස්සෙල්ලා. පොදු ජනයා අතර ⁣මාර විදිහට මිස්අන්ඩස්ටුඩ් වචනයක් ඕක, බොට තියෙන්නේ රත්තයා සමේ රෝගයද කකුලේ මහපට ඇගිල්ල ඉදිමෙන එකද නැත්තම් සන්ධි ලෙ⁣ඩද

    මගේ සෙක්‍රටි වෙනවත
    ------ Post added on Mar 3, 2023 at 11:06 AM
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    තියන ලෙඩේ මොකක්ද කියපං ඉස්සෙල්ලා. පොදු ජනයා අතර ⁣මාර විදිහට මිස්අන්ඩස්ටුඩ් වචනයක් ඕක, බොට තියෙන්නේ රත්තයා සමේ රෝගයද කකුලේ මහපට ඇගිල්ල ඉදිමෙන එකද නැත්තම් සන්ධි ලෙ⁣ඩද

    m.g ekak damma