රක්නා ලංකා, ගිනි අවි 3473ක් වැඩට අරන්

neonz

Member
Mar 31, 2008
1,349
55
0
රක්නා ලංකා, ගිනි අවි 3473ක් වැඩට අරන්

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ පරිශයේ ඇති පුද්ගලික රක්නා ලංකා සමාගම වෙත ආරක්ෂක අමාත්‍යංශය නීත්‍යානුලබා දී තිබූ අවි තොගයෙන් 90% ක් පමණ හමුවූයේ නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ප්‍රකාශ කරයි.

අද එම සමාගම සතුව තිබූ අවි ගබඩා පරීක්ෂා කිරීමේදී මේ බව හෙළිව තිබේ.


rakana-1.jpg


-LankaDaily