රක්ශන අරන් කෙලවෙච්ච යක්ක පුතෙක්

duka

Active member
  • Nov 1, 2007
    260
    58
    28
    මම දාලා තියෙන්නෙත් softloic life තමයි. මට නම් කිසි ප්‍රශ්නයක් නැතුව hospital bill එක pay කරා. Day payment එකත් කිසිම ප්‍රශ්නයක් නැතුව 2 week වලින් හම්බ උනා.
    Policy conditions තියනවා තමයි. Policy ekak දාන්න් කලින් තමන්ට තියන ප්‍රශ්න ටික agent ගෙන් clear කර ගන්න.
    Insurence එකක වැදගත් කම මට ඇත්තටම තේරුනෙත් මන් wife ට dengue හැදිලා hospital admit කරපු වෙලේ. මට අතින් ගෙවන්න උනේ මන් additionally ගත්තු meal වලට විතරයි. ඉතුරු ඔක්කොම insurence එකෙන් pay කරා. ගෙදර ඇවිත් 1week වලින් day payment එකත් bank account එකට වැටුනා.
     
    • Like
    Reactions: NRTG and MihiCherub

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    itat wada pissek manager wela inne :lol:

    උගේ කොමෙන්ට් එක දැක්කම හිතාගන්න පුළුවන් කොම්පැණියේ තරම.

    Insurance දාද්දි කන්ඩිශන් තියෙනවා. ඒවාට අනුව තමා ගෙවන්නේ දන්න තරමට. ඕවගේ තියෙනවා බං ඒ ඒ Scheme එක අනුව දවසකට ගෙවන උපරිම ගාණක්. කාමරේට දවසට 10000යි up to 5 Days වගේ කන්ඩිශන් තියෙනවා. එතනින් එහාට ගෙවන්නේ නෑ. ඒ කියන්නේ කාමරේ දවසට 15000ක් වුනත් 20000ක් වුනත් ගෙවන්නේ ක්ලේම් එක 10යි. සමහර උදවිය හිතන් ඉන්නවා ලයිෆ් ඉන්සුවරන්ස් එකක් දාපුවම හොස්පිටල් එකෙන් කීය කිව්වත් ඒක ගෙවනවා කියලා. එහෙම නෑ. දාන ඉන්ශුවරන්ස් ප්ලෑන් එකේ හැටියටයි ගෙවන්නේ. ආවට ගියාට නොදා හැමදෙයක්ම, හැම කන්ඩිශන් එකක්ම දැනගෙන ඉන්ශුවරන්ස් දැම්මා නම් ඔය වගේ ප්‍රශ්න ගොඩක් එන්නේ නෑ. මේ විඩියෝ එකේ පොරම කියනවා මේවගේ මොනවා තියෙනවාද දන් නෑ කියලා. ප්‍රශ්නේ එතනින්ම තේරෙනවානේ.

    ප.ලි: මම ඉන්ශුවරන්ස් එකක වැඩ කරන කෙනෙක් නෙමෙයි. ලංකාවේ අයගේ පිලිවෙත් වල හානිය පෙන්වා දුන්නා පමණි.

    මේ කතාව ඇත්ත. ලංකාවෙ උන් දාන්නම් වාලේ දාලා පස්සේ කෙලවගෙන කෑගහනවා.

    හැබැයි අනිත් අතට insurance කොම්පැණියෙන් conditions ඉල්ලුවම එවන්නේ නෑ. ඕක මට උනේ වාහන insurance දාන්න ගිහින් ඉල්ලනකොට.
    ------ Post added on Dec 27, 2021 at 2:07 AM
     
    • Like
    Reactions: NRTG

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    මේ අර ක්‍රිප්ටො, trading ක්ලාස් කරන එකෙක් නේද? බොරු කරල හම්බ කරන සල්ලි බොරුවෙන්ම යනව කියන්න මේව ජීවමාන ශාක්ෂි.
    tiktok account එක අයින් කරගෙන නේද..?
    Future path Institute කියල ක්ලාස් කරල බොරුවෙන් සල්ලි හොයන එකා අනුන්ට හොරා කියනව...



     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    Pregnancy case ekak ne.. oya pakayala pregnancy walata gewanna naa bn. Eka ledak nemei natural siddiyak kyla okunge policy wala thiyanawa. Insurance eka daanna sign karalath kanaawata un nogewana hethu mulu book ekema baluwa. Me pakai gewan na bn melo dekata. Mma insurance daana wade atha ariya...

    එහෙමත් තියෙනවද? 🤣🤣
    Pregnancy වලට ගෙවන්නෙ නෑ කියලා policy එකේ තියෙනව ද? අරූ ඒවා කිසිදෙයක් කියවන්නෙ නැතුව අත්සන් කරලා ඇරගෙන දැන් අඬනවා.
    ලංකාවේ උන් 99% ක් කියන ඒවා විස්වාස කරන්න හොඳ නෑ ලිඛිත සාක්ෂියක් නැතුව. විකුණන්න එන එකා කියන්න ඇති ඕන එකකට ගෙවනවා කියලා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    එහෙමත් තියෙනවද? 🤣🤣
    Pregnancy වලට ගෙවන්නෙ නෑ කියලා policy එකේ තියෙනව ද? අරූ ඒවා කිසිදෙයක් කියවන්නෙ නැතුව අත්සන් කරලා ඇරගෙන දැන් අඬනවා.
    ලංකාවේ උන් 99% ක් කියන ඒවා විස්වාස කරන්න හොඳ නෑ ලිඛිත සාක්ෂියක් නැතුව. විකුණන්න එන එකා කියන්න ඇති ඕන එකකට ගෙවනවා කියලා.
    request karala daganna puluwan. premium eka wadi wenawa. Hariyata vehicle eke karali kolahala walata insurance na. wenama kiyala daganna one.
     
    • Like
    Reactions: shenat

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    එහෙමත් තියෙනවද? 🤣🤣
    Pregnancy වලට ගෙවන්නෙ නෑ කියලා policy එකේ තියෙනව ද? අරූ ඒවා කිසිදෙයක් කියවන්නෙ නැතුව අත්සන් කරලා ඇරගෙන දැන් අඬනවා.
    ලංකාවේ උන් 99% ක් කියන ඒවා විස්වාස කරන්න හොඳ නෑ ලිඛිත සාක්ෂියක් නැතුව. විකුණන්න එන එකා කියන්න ඇති ඕන එකකට ගෙවනවා කියලා.
    ලෝකේ කොහෙවත් ඉන්සුවරන්ස් එකක් දාලා මාස තුන හතරකින් ප්‍රෙග්නන්සි වලට ගෙවන්නේ නැහැ. අවුරුදු තුන හතරක හෝ ඊටත් වඩා දිග qualifying period එකක් තියනවා.
     
    • Like
    Reactions: shenat

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,601
    6,172
    113
    මේ අර ක්‍රිප්ටො, trading ක්ලාස් කරන එකෙක් නේද? බොරු කරල හම්බ කරන සල්ලි බොරුවෙන්ම යනව කියන්න මේව ජීවමාන ශාක්ෂි.
    tiktok account එක අයින් කරගෙන නේද..?
    Future path Institute කියල ක්ලාස් කරල බොරුවෙන් සල්ලි හොයන එකා අනුන්ට හොරා කියනව...




    ow ban mu insuarance karayo rawattanna hadala wage. Surgeries walata gewanne 1 year walata passe, mu ledaune hariyatama masa 4 kata passe, insuarance condition thiyenne 3 months walata passe accedence wage ewata gewanne, hospital cover ekak geeanne 1year walata passe.

    me thiyenne mu Bit coin walin minnus rawatana vidio ekak, mu kiyanne mu thamai lankawa No 1 Millionor kiyala.





    Mu minissu gonata andala salli kada ganne ekek wage :yes: :yes:
     
    Last edited:

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    583
    466
    63
    Insurance walata danna wen karapu Salli win insurance shares ganin - Teller
    Mn me Wade karanawa 16,000k danawa mase gane
    People Insurance
    HNB Assuarance
    Soflogic (dannan appreciate wela wadi Nisa danne na)
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,601
    6,172
    113
    This is what the Insurance cover says.
    ---------------------------------------------------------------------
    What is the waiting period for hospital cover?
    WAITING PERIODS FOR HOSPITAL COVER

    12 months for pre-existing conditions—this is defined as any condition, illness, or ailment that you had signs or symptoms of during the six months before you joined a hospital policy or upgraded to a higher hospital policy.
    ------ Post added on Dec 27, 2021 at 3:21 AM
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මගෙ insurance එක තියෙන්නෙත් Softlogic එකේ. මම insurance එක පටන් අරන් අවුරුද්දක්වත් උනේ නෑ, වයිෆ්ව hospital admit කරා. හේමාස්-තලවතුගොඩ. දවස් 4ක් හිටිය. මගෙ hospital bill එක ලක්ෂ 2ක් වගේ උනා. Insurance එකෙන් ඒ ඔක්කොම ගෙව්ව. පස්සෙ හිටපු දවස්වලට වෙනම ගෙව්ව. මුලින් hospital එකට ඇතුලත් කරගනිද්දි Antigen test එකට සහ තව test වගේකට මට සල්ලි ගියා. කොහොම හරි මට ඒ ටිකත් cover උනා අර හිටපු දවස්වලට ගෙවපු එකෙන්.

    මොනාටද insurance claim කරන්න පුළුවන්, මොනාටද බැරි කියන එක දැනන් ඉන්න එක තමයි හොදම.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,601
    6,172
    113
    මම හිතන්නේ මු bitcoin වලින් මින්නිස්සු රවටල සල්ලි කඩා ගන්නව වගේ insurance කාරයොත් රවටන්න ගිහිල්ල., සමන්නයෙන් accident එකකට pay ක‍රන්නේ මස 3 කට පස්සේ, Hospital cover 12 months walata passe මු හිතන්න ඇති මස 4 කට pay කරලා හොස්පිටල් bill එක insurance එකෙන් cover කරගන්න.

    එකවත් දන්නේ නැති මු, Bitcoin King කියල ලංකාවේ මිනිසුන්ගේ සල්ලි කඩා ගන්නවා.

    මුත් අර @AnuradhaRa වගේ එකෙක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    ලෝකේ කොහෙවත් ඉන්සුවරන්ස් එකක් දාලා මාස තුන හතරකින් ප්‍රෙග්නන්සි වලට ගෙවන්නේ නැහැ. අවුරුදු තුන හතරක හෝ ඊටත් වඩා දිග qualifying period එකක් තියනවා.

    1 year නේද Ausi වල ගොඩක් වෙලාවට?
    මම දැක්කා 10 months වලින් ගෙවන ඒවත් මතක විදියට.

    අනික ලෝකෙ හැමතැනම එකම නීති නෙවෙයිනේ තියෙන්නෙ. රටක් ඇතුලේ උනත් company එකෙන් එකට වෙනස් නේ. ආසන්න වශයෙන් එක වගේ කියලා අපිට හිතන්න පුළුවන් මුලින්. ඒක policy එකේ හරියට තියෙන්න ඕනනේ කොහොමද eligible වෙන්නෙ කියලා.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    රන් කාසි ටිකක් අරන් දාගනිල්ලා බන් සල්ලි ඉතුරු කරලා.insurance කරන එවුන් රට යවන්න, උන්ට office & advertising වලට අපේ සල්ලි ගියාම claim දෙන්න ඉතුරු වෙයි ද බන්..
    බලපන් උන්ගේ සුදිය, අවුරුද්දකට සැරයක්, උන්ව බඩු ගහන්න එක්ක යනවා, මොකද්ද වට මේස සම්මන්ත්‍රනයකට කියලා.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    1 year නේද Ausi වල ගොඩක් වෙලාවට?
    මම දැක්කා 10 months වලින් ගෙවන ඒවත් මතක විදියට.

    අනික ලෝකෙ හැමතැනම එකම නීති නෙවෙයිනේ තියෙන්නෙ. රටක් ඇතුලේ උනත් company එකෙන් එකට වෙනස් නේ. ආසන්න වශයෙන් එක වගේ කියලා අපිට හිතන්න පුළුවන් මුලින්. ඒක policy එකේ හරියට තියෙන්න ඕනනේ කොහොමද eligible වෙන්නෙ කියලා.
    ඔව්, රටින් රටට නීති වෙනස් කියන එක නම් සම්පුර්ණ ඇත්ත.

    ඒ මොන නීතිය වෙනස් උනත්, ඉන්ෂුවරන්ස් කොම්පැනි (මේ කියන්නේ හෙල්ත් ඉන්ෂුවරන්ස් ගැන කියලා හිතමුකෝ) කියන්නේ, ලාභ ලබන ව්‍යාපාරයක් මිසක්, මිනිස්සුන්ට සෙත සලසන්න තියන ආයතනයක් නොවෙයි. ඒ නිසා කෙනෙක් දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙලා, හෙල්ත් ඉන්ෂුවරන්ස් දාලා ප්‍රතිලාභ ගන්න එක වලක්වන්න අවශ්‍ය වගන්ති අනිවාර්යයෙන් ඔය පොලිසි වල තියනවා.

    ඒ වගේම Childbearing Age එක පහු කරපු කෙනෙකුට, pregnancy cover ඉවත් කරලා අඩු ප්‍රිමියම් එකක් ගෙවන්නත් අවස්තාව ගන්න පුළුවන්.

    බොහොම ඉස්සර, ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දෙන හෙල්ත් ඉන්ෂුවරන්ස් එකේ නම් දෙන දවසේ ඉඳලාම Pregnancy cover එක තිබුනා. ඒ කියන්නේ ඉන්සුවරන්ස් එක දාපු දාම ප්‍රෙග්නන්ට් උනත් රක්ෂණ ප්‍රතිලාභ ලැබෙනවා. ඒක (මේ කියන්නේ 90 දශකයේ මුල) එහෙම දෙන්න හේතුව බොහොමයක් දෙනා මේකෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරන්නේ නැති නිසයි.

    නමුත්, ඉගෙන ගන්න කෙනාගේ spouse හැටියට ආපු කෙනාටත් මේ රක්ෂණ ආවරණය ලැබෙන නිසා එයින් ප්‍රතිලාභ ගත්ත අය හිටියා. මගේ හිතවත් ලාංකික යුවලක් මේ ප්‍රතිලාභය ගත්තා. ස්ථිර පුරවැසියන් වෙලත් අපි රජයේ රෝහලක සාමාන්‍ය maternity ward එකේ බබා හම්බවෙනකොට, මේ ගොල්ලෝ student visa එකෙන් ඉඳගෙන private hospital එකක Birthing suite එකක බබා ලැබුනා.
     
    • Wow
    Reactions: shenat

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    එහෙමත් තියෙනවද? 🤣🤣
    Pregnancy වලට ගෙවන්නෙ නෑ කියලා policy එකේ තියෙනව ද? අරූ ඒවා කිසිදෙයක් කියවන්නෙ නැතුව අත්සන් කරලා ඇරගෙන දැන් අඬනවා.
    ලංකාවේ උන් 99% ක් කියන ඒවා විස්වාස කරන්න හොඳ නෑ ලිඛිත සාක්ෂියක් නැතුව. විකුණන්න එන එකා කියන්න ඇති ඕන එකකට ගෙවනවා කියලා.

    Ow bn mma ganna haduweth e wage deyak unoth claim karaganna. Agent waradila dunna mata potha. Eke thiyanawa non payment section ekak. Wesa ballo owa apita kiyanne naa. Unge logic eka pregnancy kiyanne natural siddiyak ledak nemei ewa cover wenne na kiyana de.
     
    • Like
    Reactions: shenat