රක්ශන අරන් කෙලවෙච්ච යක්ක පුතෙක්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    මම හිතන්නේ මු bitcoin වලින් මින්නිස්සු රවටල සල්ලි කඩා ගන්නව වගේ insurance කාරයොත් රවටන්න ගිහිල්ල., සමන්නයෙන් accident එකකට pay ක‍රන්නේ මස 3 කට පස්සේ, Hospital cover 12 months walata passe මු හිතන්න ඇති මස 4 කට pay කරලා හොස්පිටල් bill එක insurance එකෙන් cover කරගන්න.

    එකවත් දන්නේ නැති මු, Bitcoin King කියල ලංකාවේ මිනිසුන්ගේ සල්ලි කඩා ගන්නවා.

    මුත් අර @AnuradhaRa වගේ එකෙක්
    චෙක් කොල 4යි කඩල තියෙන්නෙ මාස 4ටම. මුගේ කිසිම රෙපියුටේශන් එකක් නැද්ද කොහෙද? කිසිම මිනිහෙක් චෙක් එකක් ඇක්සෙප්ට් කරල නෑ. චෙක්පොතෙන් ඉන්ශුරන්ස් එක විතරයි ගෙවල තියෙන්නෙ. අනික චෙක්බුක් එකේ කවුන්ටර් ෆයිල් එකෙන් කියන්න බෑනෙ මූ ඔය චෙක් කොල වලින් ගෙව්වද පාස් උනාද කියල. අර අන්දන ක්‍රිප්ටො වීඩියෝ වගේ මේවත් දාල.

    Softlogic වගේද මේවා $ ම withdraw කලාලු.

     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔය video එකේම comments වලත් තියෙන්නෙ බන්.

    View attachment 155306

    අපිටත් insuarance claim කරන්න ගිහින් නෙවේ. account එක suspend කරල මොකද්ද මගුලක් උනේ.
    දැන් හෙන කාලෙකට කලින්.
    mcn full insuarance dala tiyeddi , ape athin wena vahanayk happunoth , deweni wahaneta gewanna nm , api usawi gihin waradi karaya kiyala judge issaraha piliganna onida ?
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,869
    113
    සේදවත්ත
    බුකියේ වැලලෙන් නැතුව ගිහින් යකා නටන්න ඕනේ , එක්කෝ නඩු දාන්න ඕනේ
    පොත ගිනිතියලා පක් ගහන්නද