මම දාලා තියෙන්නෙත් softloic life තමයි. මට නම් කිසි ප්රශ්නයක් නැතුව hospital bill එක pay කරා. Day payment එකත් කිසිම ප්රශ්නයක් නැතුව 2 week වලින් හම්බ උනා.
Policy conditions තියනවා තමයි. Policy ekak දාන්න් කලින් තමන්ට තියන ප්රශ්න ටික agent ගෙන් clear කර ගන්න.
Insurence එකක වැදගත් කම මට ඇත්තටම තේරුනෙත් මන් wife ට dengue හැදිලා hospital admit කරපු වෙලේ. මට අතින් ගෙවන්න උනේ මන් additionally ගත්තු meal වලට විතරයි. ඉතුරු ඔක්කොම insurence එකෙන් pay කරා. ගෙදර ඇවිත් 1week වලින් day payment එකත් bank account එකට වැටුනා.