චෙක් කොල 4යි කඩල තියෙන්නෙ මාස 4ටම. මුගේ කිසිම රෙපියුටේශන් එකක් නැද්ද කොහෙද? කිසිම මිනිහෙක් චෙක් එකක් ඇක්සෙප්ට් කරල නෑ. චෙක්පොතෙන් ඉන්ශුරන්ස් එක විතරයි ගෙවල තියෙන්නෙ. අනික චෙක්බුක් එකේ කවුන්ටර් ෆයිල් එකෙන් කියන්න බෑනෙ මූ ඔය චෙක් කොල වලින් ගෙව්වද පාස් උනාද කියල. අර අන්දන ක්‍රිප්ටො වීඩියෝ වගේ මේවත් දාල.මම හිතන්නේ මු bitcoin වලින් මින්නිස්සු රවටල සල්ලි කඩා ගන්නව වගේ insurance කාරයොත් රවටන්න ගිහිල්ල., සමන්නයෙන් accident එකකට pay කරන්නේ මස 3 කට පස්සේ, Hospital cover 12 months walata passe මු හිතන්න ඇති මස 4 කට pay කරලා හොස්පිටල් bill එක insurance එකෙන් cover කරගන්න.
එකවත් දන්නේ නැති මු, Bitcoin King කියල ලංකාවේ මිනිසුන්ගේ සල්ලි කඩා ගන්නවා.
මුත් අර @AnuradhaRa වගේ එකෙක්
Softlogic වගේද මේවා $ ම withdraw කලාලු.
Last edited: