රක්ශන අරන් කෙලවෙච්ච යක්ක පුතෙක්

shenat

Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්ෂුවරන්ස් දාන්න කලින් කන්ඩිෂන්ස් ඉල්ලුවම ඒක දෙන්නෙත් නෑ. දාන්න කලින් කියවල දාන්න විදියක් නෑ. මොකෙක්වත් ඉල්ලන්නෙ නැතුව නිකන්ම කොළ වල සයින් කරන නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    AIA eke monthly 5k wage gewanna 15 years life insurance danna scheme tibeda... Bypass, kidney, liver, abdomen, head eye lungs okkoma, accident saha viruses case cover?

    Kawda insurance waddo inne
    ------ Post added on Dec 26, 2021 at 5:37 PM
     
    • Like
    Reactions: lilman and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    y3K2rr9.png
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,146
    5,030
    113
    -In Darkness-
    Insurance දාද්දි කන්ඩිශන් තියෙනවා. ඒවාට අනුව තමා ගෙවන්නේ දන්න තරමට. ඕවගේ තියෙනවා බං ඒ ඒ Scheme එක අනුව දවසකට ගෙවන උපරිම ගාණක්. කාමරේට දවසට 10000යි up to 5 Days වගේ කන්ඩිශන් තියෙනවා. එතනින් එහාට ගෙවන්නේ නෑ. ඒ කියන්නේ කාමරේ දවසට 15000ක් වුනත් 20000ක් වුනත් ගෙවන්නේ ක්ලේම් එක 10යි. සමහර උදවිය හිතන් ඉන්නවා ලයිෆ් ඉන්සුවරන්ස් එකක් දාපුවම හොස්පිටල් එකෙන් කීය කිව්වත් ඒක ගෙවනවා කියලා. එහෙම නෑ. දාන ඉන්ශුවරන්ස් ප්ලෑන් එකේ හැටියටයි ගෙවන්නේ. ආවට ගියාට නොදා හැමදෙයක්ම, හැම කන්ඩිශන් එකක්ම දැනගෙන ඉන්ශුවරන්ස් දැම්මා නම් ඔය වගේ ප්‍රශ්න ගොඩක් එන්නේ නෑ. මේ විඩියෝ එකේ පොරම කියනවා මේවගේ මොනවා තියෙනවාද දන් නෑ කියලා. ප්‍රශ්නේ එතනින්ම තේරෙනවානේ.

    ප.ලි: මම ඉන්ශුවරන්ස් එකක වැඩ කරන කෙනෙක් නෙමෙයි. ලංකාවේ අයගේ පිලිවෙත් වල හානිය පෙන්වා දුන්නා පමණි.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    tiktok එකේ වීඩියෝ එකක් දැම්මම මුන් හිතන් ඉන්නේ ඒ companies බංකොලොත් වෙලා යයි කියලා. පව් tuktuk වීරයෝ :lol:
    මොනවා වුණත් insurance එවුන් නම් පේන්න බැහැ.
    For how long are you working at Soft logic bro?