රක්ෂාව පිලිබද ....

windows-10

Active member
  • Nov 23, 2016
    560
    78
    43
    මචන්ලා මට උබලගේන් උපදෙසක් ඔනේ මගේ රක්ෂාව පිලිබද ප්‍රශ්නයක් මම ජොබ් එක විදියට කරන්නේ graphic and video editing animtion අපේ ඩිපර්ටමන් එකේ manager එක්ක 6ක් ඉන්නවා 3න් දෙනෙක් වගේ traning manager ඇරුනු කොට මම තමයි සවිස් එකෙන් වැඩිම හා ලොකු වැඩකොටසක් කරන්නේ මට තියන ප්‍රශ්නය මගේ එහා පැත්තේ ඉන්න එකා හරියට couse එකක්වත් නොකර traning කෙනෙක් විදිහට ආවේ අවුරුදු දෙකකට විතර කලින් අපි තමයි කියලා දුන්නේ සබ්ජට් එකට ආදාලව ගොඩක් එවා මු මම කරන විදිහ බලාගෙන මම යන සයිට් මම ටේම්පලේට් ගන්න සයිට් ම්ගේන්ම ආහගේන දැන් වැඩ්ඩෙක් වගේ වැඩ පෙන්නලා සැලරි 3-4 පාර්ක් වැඩි කර ගත්තා මු කරන්නේ සෙල්ස් මාකර්ටින් ටිම් එකේ වැඩ එකේ ඉන්න මැනෙජර්ලා පාවා මුව අප් කරනවා මට ඉන්න මැනේජර් කිසි සපොට් එකක් නැහැ ඔහේ නිකන් ඉදලා පඩිය අරන් ඉන්නවා අයිස් පාර ගහගේන ගොලයො ගැන කිසි හෙවිල්ලක් නැ පඩි වැඩවිම් සම්බන්දව පොරොමොශන් සම්බන්දව අරුට අර පැත්තේන් ෆුල් සපොර්ට් එක තියනවා මම කොච්චර වැඩ කරත් කොච්චර වැඩ දැම්මත් කැපිලා පෙන්නේ නැහැ මොකොද මට කිසි සපොර්ට් එකක් නැහැ අරුට වගේ මගේ සිනිරියගෙන් මෙකෙට මොකොද කරන්නේ බන් මේ කාලේ වේන තැනක් හොයගන්න අමාරුයි අර වගේ මැනේජර් යටතේ වැඩ කරලා කිසි අනාගතයක් නැ.. මට තරහා මගේන් ඔක්කොම ඉගෙනගෙන මවා කපලා අරු උඩට ගිය හැට් උබලා හිතයි මම පට්ට කුහකයේක කියලා එත් අව්රුදු ගනන් කට්ටකාලා අවුරුදු ගනන් කොස් කරලා ඇස් පොට්ට් වේනකම් practice කරලා මේ වගේ තැනක් හදා ගත්තම කිසිම කට්ට්ක් නොකො කිසි සෙටිප්කට් එකක්වත් අරන් එන්නේ නැතුව අපෙන්ම ඉගෙනගෙන අපිටම අරිනකොට ඉවසන්න බැරි කේස් එකක් තියෙන්නෙ


    පුලුවන්නම් ක්‍රරමයක් කිය්පන් පොඩ්ඩක් මට ඉහලට යන විදිහක් අරුටවඩා කැපිලා පෙන්න ක්‍රරමයක් මට රස්සාව නැති උනත් මගේ අගය දැනෙන විදිහට යන්න ඔනේ ..

     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,180
    113
    33
    ෆින්ලන්ඩ්
    smart wenna Yalu.
    Othana Yalu salary aekta gewana widiyata shape aeke wenada wage anunta tath help kargena working hours walta weda karanna YALU.

    Gedara awith marigena freelance karanna YALU. podi podi experiment , igena ganna aewa okkoma office aekedi karanna YALU.
     
    Last edited:
    • Like
    Reactions: piyals

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    අපෙන්ම ඉගෙනගෙන අපිටම අරිනකොට
    උබට ඌ ඇරියේ නෑ නේ බන්. ඌ කොහෙන් හරි ඉගෙන ගෙන ලොකු උන්ගේ අවදානයත් අරගෙන. අනික ඔය වගේ ජොබ් වලදී සෙටිපිකෙට් නම් වැඩක් නෑ , skills තමයි තියෙන්න ඕනේ..
    උබ අරූට වඩා කැපිල පේන්නෙ වගේ සූටි target තියන් ජිවත් වෙන්න එපා.. තමන්ගේ skills වැඩිකරගනින් බන්.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මට පෙන්නේ අරූ SKILL එකක් තියන පොරක් වගේ .ඌ උබෙන් SITE අහගෙන වැඩ කරනවා වගේම උබටත් එකම කරන්න බැරි ඇයි ? සමහරු අපි ගොඩක් අමාරුවෙන් ඉගෙන ගන්න දේවල් ටක් ගාලා අල්ලගෙන ඉගෙන ගන්නවා බන්
     
    Last edited: