මචන්ලා මට උබලගේන් උපදෙසක් ඔනේ මගේ රක්ෂාව පිලිබද ප්‍රශ්නයක් මම ජොබ් එක විදියට කරන්නේ graphic and video editing animtion අපේ ඩිපර්ටමන් එකේ manager එක්ක 6ක් ඉන්නවා 3න් දෙනෙක් වගේ traning manager ඇරුනු කොට මම තමයි සවිස් එකෙන් වැඩිම හා ලොකු වැඩකොටසක් කරන්නේ මට තියන ප්‍රශ්නය මගේ එහා පැත්තේ ඉන්න එකා හරියට couse එකක්වත් නොකර traning කෙනෙක් විදිහට ආවේ අවුරුදු දෙකකට විතර කලින් අපි තමයි කියලා දුන්නේ සබ්ජට් එකට ආදාලව ගොඩක් එවා මු මම කරන විදිහ බලාගෙන මම යන සයිට් මම ටේම්පලේට් ගන්න සයිට් ම්ගේන්ම ආහගේන දැන් වැඩ්ඩෙක් වගේ වැඩ පෙන්නලා සැලරි 3-4 පාර්ක් වැඩි කර ගත්තා මු කරන්නේ සෙල්ස් මාකර්ටින් ටිම් එකේ වැඩ එකේ ඉන්න මැනෙජර්ලා පාවා මුව අප් කරනවා මට ඉන්න මැනේජර් කිසි සපොට් එකක් නැහැ ඔහේ නිකන් ඉදලා පඩිය අරන් ඉන්නවා අයිස් පාර ගහගේන ගොලයො ගැන කිසි හෙවිල්ලක් නැ පඩි වැඩවිම් සම්බන්දව පොරොමොශන් සම්බන්දව අරුට අර පැත්තේන් ෆුල් සපොර්ට් එක තියනවා මම කොච්චර වැඩ කරත් කොච්චර වැඩ දැම්මත් කැපිලා පෙන්නේ නැහැ මොකොද මට කිසි සපොර්ට් එකක් නැහැ අරුට වගේ මගේ සිනිරියගෙන් මෙකෙට මොකොද කරන්නේ බන් මේ කාලේ වේන තැනක් හොයගන්න අමාරුයි අර වගේ මැනේජර් යටතේ වැඩ කරලා කිසි අනාගතයක් නැ.. මට තරහා මගේන් ඔක්කොම ඉගෙනගෙන මවා කපලා අරු උඩට ගිය හැට් උබලා හිතයි මම පට්ට කුහකයේක කියලා එත් අව්රුදු ගනන් කට්ටකාලා අවුරුදු ගනන් කොස් කරලා ඇස් පොට්ට් වේනකම් practice කරලා මේ වගේ තැනක් හදා ගත්තම කිසිම කට්ට්ක් නොකො කිසි සෙටිප්කට් එකක්වත් අරන් එන්නේ නැතුව අපෙන්ම ඉගෙනගෙන අපිටම අරිනකොට ඉවසන්න බැරි කේස් එකක් තියෙන්නෙ
පුලුවන්නම් ක්‍රරමයක් කිය්පන් පොඩ්ඩක් මට ඉහලට යන විදිහක් අරුටවඩා කැපිලා පෙන්න ක්‍රරමයක් මට රස්සාව නැති උනත් මගේ අගය දැනෙන විදිහට යන්න ඔනේ ..
පුලුවන්නම් ක්‍රරමයක් කිය්පන් පොඩ්ඩක් මට ඉහලට යන විදිහක් අරුටවඩා කැපිලා පෙන්න ක්‍රරමයක් මට රස්සාව නැති උනත් මගේ අගය දැනෙන විදිහට යන්න ඔනේ ..