රක්ෂිතයක් කැපුවහැකිද

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    රක්ෂිතයක් කැපුවහැකිද

    රක්ෂිත වනාන්තරයක්, මොනම හරි විදිහකින් නීත්‍යානුකූලව කපන්ඩ පුලුහන්ද
     

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    kisima widihakin neethiyen ida na. wena krama nam athi ithin.

    එතකොට අර සනත් නිශාන්තය තවත් කෑගහන්නෙ, මිලියන 700ක් නාස්ති වෙනව ඒක කපන්ඩම ඕන කියල..
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    As long as it is a reserve it cannot be done legally but illegally this is done in most parts of the country.
    We rarely get officers like this , but we have politicians such as this who were appointed as ministers and state ministers under this govt as well as previous ones.