ලාල් සහෝදරය හරි...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    ලාල් සහෝදරය හරි සියළු රජය සතු රක්ෂිත භූමි, මුඩුබිම්, අල්ලන් ඉන්න උන්ට ක්‍රියාත්මක වෙන්න ඕන, එහෙම නොකර ඉන්න නම් මොකටද නීති ගරුක රටක් හදනව කියාගෙන ආවෙ, රජය සතු ඉඩම් වලට හොර ඔප්පු හදපු, හදන උන් ඔක්කොම අල්ලන්න ඕන, ගොඩක් ගේම් පිටිපස්සේ ඉන්නේ ප්‍රාදේශීය ලේකම්ලා...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොරගෙ බොරු සද්ද විතරයි ඊට පස්සෙ ඒ දේවල් වලට මොනවත් කරන්නෙ නෑ

    මට හිතෙන්නෙ පොඩි ෂොට් එකක් දාගෙන ඔහේ කියවනවද කොහෙද 🥴
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342

    😂