මේවා මොනවද බං..... හපුතලේ තංගමලේ සාරවත් තේ වගාවේ අක්කර 10කට වඩා සින්නක්කර බෙදලා දීලා සජිත් මැතිදු.... අහල පහල ගමකට මිනියක් වලලගන්න පර්චස් 10ක් දුන්නේ නැහැ මෙච්චර කාලයක්... මේවා සුද්දා කොල්ලකාපු සිංහල පරවේණියට අයිති ඉඩම්. අවුරුදු 400ගාණක් තාමත් නඩු කියන්න සැරසෙනවා....