ඔව් ඒක හරි.. පල්ලිය මුස්ලිම් අයගේ ප්රජා ශාලාව වගේ පාවිච්චි වෙන අවස්තා නැතුව නෙවෙයි... එහෙම බැලුවොත් පොදුවේ පල්ලිය කියලා කියන එකත් වැරදි නෑ තමයි...
මචන් ඒක තමයි මම කිව්වේ මුස්ලිම් අය හැම අවුරුද්දේම තමන්ගේ මුළු දේපල වටිනාකමින් සියයට2.5ක් දන් දෙන එක අනිවාර්යයි.. ඒක දෙවියන්ගේ කොටසක් කියල එහෙම එකක් නෑ... ඒක තියෙන අයගෙන් දුප්පත් අයට දෙන බද්දක්... අර සමාජවාදී මතය වගේ.. ඒක තනි තනි පුද්ගලයට උතත් දෙන්න පුලුවන් එහෙම නැතිව කට්ටියක් එකතුවෙලා තෝරාගත් කෙනෙකුට දෙන්න උනත් පුලුවන්.. එහෙම දුන්නම ඊලඟ අවුරුද්දේ අර ගත්තු කෙනා එයගේ දේපල වටිනාකමින් 2.5 ගෙවන්න ඕනේ.. නිකන් වෙලක් දෙකක් විතරක් කන්න 100කට හාල් පොල් මලු බෙදන්වට වඩා ඒක ගොඩක් එෆෙක්ටිව් දුප්පත් කම නැතිකරන්න... නමුත්.. සමහරු හෙමින් සීරුවේ නොදී ඉන්න බලනවා ඉතින් සිකුරාදා පල්ලියේ උගුරේ ලේ රහ එනකන් ඉමාම් එහෙම නොදෙන අයට අපායේ දඬුවම් කියකියා පුලුවන් තරම් බලකරන්ව දෙන්න කියලා... සමහරු අහනවා සමහරු හදන්න බෑ.. ඒ වගේ අය කොයි ආගමේත් ජාතියෙත් ඉන්නවා.....අරාබි කාරයෝ සල්ලි කාරයෝ වෙන්න ඒකත් හේතුවක්... එහෙම නැතිව හැම අරාබි කාරයගෙ ගේ පිලිකන්නේ පැට්රල් ලිදක් නෑනේ.. අනික ප්රැට්රල් තිබුනත් ඒක රජයට අයිතිවෙනවා ස්බාවික සම්පතක් නිසා...
උඹලා සල්ලි ගන්නෙත් මුස්ලිම් උන්ගේන බෙදන්නෙත් මුස්ලිම් උන්ට. අනික නෑ කියන්න එපා, උඹලගේ ආගෙම් තියෙනවානේ මුස්ලිම් ආගම ලෝකෙ පුරා පතුරවලා අනිත් රටවල් මුස්ලිම් කරන්න. ඕක උඹලගේ ආගමේ ප්රසනයක්.
, සමාජවාදී කන්නාඩියයි මානුශවාදී කන්නාඩියයි කියන්නෙ දෙකක්. හබැයි ඔය කෝකෙන් බැලුවත් ආගම ජාතිය ගැන ලොකුවට ටෝක් ඉශූ කරන උන්ව දැක්කම හිනා යන එක නන් සැබෑව.




