රකින්නේ මොකක්ද ?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ඒක හරි.. පල්ලිය මුස්ලිම් අයගේ ප්‍රජා ශාලාව වගේ පාවිච්චි වෙන අවස්තා නැතුව නෙවෙයි... එහෙම බැලුවොත් පොදුවේ පල්ලිය කියලා කියන එකත් වැරදි නෑ තමයි...

    මචන් ඒක තමයි මම කිව්වේ මුස්ලිම් අය හැම අවුරුද්දේම තමන්ගේ මුළු දේපල වටිනාකමින් සියයට2.5ක් දන් දෙන එක අනිවාර්යයි.. ඒක දෙවියන්ගේ කොටසක් කියල එහෙම එකක් නෑ... ඒක තියෙන අයගෙන් දුප්පත් අයට දෙන බද්දක්... අර සමාජවාදී මතය වගේ.. ඒක තනි තනි පුද්ගලයට උතත් දෙන්න පුලුවන් එහෙම නැතිව කට්ටියක් එකතුවෙලා තෝරාගත් කෙනෙකුට දෙන්න උනත් පුලුවන්.. එහෙම දුන්නම ඊලඟ අවුරුද්දේ අර ගත්තු කෙනා එයගේ දේපල වටිනාකමින් 2.5 ගෙවන්න ඕනේ.. නිකන් වෙලක් දෙකක් විතරක් කන්න 100කට හාල් පොල් මලු බෙදන්වට වඩා ඒක ගොඩක් එෆෙක්ටිව් දුප්පත් කම නැතිකරන්න... නමුත්.. සමහරු හෙමින් සීරුවේ නොදී ඉන්න බලනවා ඉතින් සිකුරාදා පල්ලියේ උගුරේ ලේ රහ එනකන් ඉමාම් එහෙම නොදෙන අයට අපායේ දඬුවම් කියකියා පුලුවන් තරම් බලකරන්ව දෙන්න කියලා... සමහරු අහනවා සමහරු හදන්න බෑ.. ඒ වගේ අය කොයි ආගමේත් ජාතියෙත් ඉන්නවා.....අරාබි කාරයෝ සල්ලි කාරයෝ වෙන්න ඒකත් හේතුවක්... එහෙම නැතිව හැම අරාබි කාරයගෙ ගේ පිලිකන්නේ පැට්‍රල් ලිදක් නෑනේ.. අනික ප්‍රැට්‍රල් තිබුනත් ඒක රජයට අයිතිවෙනවා ස්බාවික සම්පතක් නිසා...

    උඹලා සල්ලි ගන්නෙත‍් මුස්ලිම් උන්ගේන බෙදන්නෙත් මුස්ලිම් උන්ට. අනික නෑ කියන්න එපා, උඹලගේ ආගෙම් තියෙනවානේ මුස්ලිම් ආගම ලෝකෙ පුරා පතුරවලා අනිත් රටවල් මුස්ලිම් කරන්න. ඕක උඹලගේ ආගමේ ප්රසනයක්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මං ගැන නෙවෙයි බං උබ ඔය කියන්නෙ.. උබට මාව ජජ් කරල ඕන දෙයක් ලියන්න පුලුවන්.. හැබැයි මං නන් කවදාවත් අනේ දෙයියනේ කියන්නෙ නෑ :rofl: , සමාජවාදී කන්නාඩියයි මානුශවාදී කන්නාඩියයි කියන්නෙ දෙකක්. හබැයි ඔය කෝකෙන් බැලුවත් ආගම ජාතිය ගැන ලොකුවට ටෝක් ඉශූ කරන උන්ව දැක්කම හිනා යන එක නන් සැබෑව.

    මන් ත්‍රෙඩ් එකේ කලිනුත් කියල තියෙනව සහජීවනය කියන්නෙ ප්‍රෝඩාවක් ඒක විසදුමක් නෙවෙයි. විසදුම මම මීට කලිං ලිව්ව. පුක ඉරාගෙන ලිව්ව.. මෙතන විතරක් නෙවෙඉ හැම තැනම ලිව්ව. ආයෙ උවමනාවක් නෑ. :)

    ඔව් එහෙම ලොකුවට ටෝල්ක් ඉශු කරන උන් ව දැක්කම හිනායනවා ඕන එකෙකුට
    මොකද හරියට වැඩ කරන වුන් එහෙම කියවා කියව යන්නේ නැහැ
    ඉතින් ඒ මොන කොනෙන් බැලුවත් එ හිනාවෙන එක හරි
    හැබැයි සමහරක් අය අනික් මිනිස්සුන්ව දැනුවත් කරන්න දේවල් කියන්න පුළුවන්
    එතකොට ඒ කියන දේවල් වලින් හරි ඩේ මොකක්ද වැරදි මොකක්ද කියල තේරුම් ඇරගන්න බුද්දියක් තියෙන්න ඕනේ
    එහෙම නැතුව හැම එකටම හිනාවෙන්වනම් උ මොඩයෙක්නේ

    උඹේ විසඳුම නිරගමික වීම.

    එකත් උඹ බලන දේශපාලන විව් එකේ එක දෙයක්
    ඒකම එකම විස්න්දුම කියල හිතන් ඉන්න උඹලට වෙන දෙයක් ගැන පැහැදලි කරත් තේරුමක් නැහැ.

    මනුස්ස කම කියන්නේ එකක් දේශපාලන මතයක් කියන්නේ තව දෙයක්

    ඒ දෙක කන්නාඩි දෙකක් නෙමේ,දේශපාලන එක කන්නාඩියක් වුඅන්ත්

    මනුස්සකම හැමෝටම අඩුවැඩියෙන් තියෙන්න ඕනේ දෙයක්
    එහෙම තියෙනවනම් ගොඩක් ප්‍රශ්න අඩුයි
    එක පළදින දෙයක් නෙමේ එහින්ද එක නැති හින්ද තමා ප්‍රශ්න වැඩිවෙලා තියෙන්නේ

    අනික මන් කාවවත් ජාජ් කරන්නේ නැ බන්
    අපි හැමෝම තමන් කතා බහ කරන දේවල් අනුව අපි එක් එක් ප්‍රමන්වලට අපේ ඇත්ත හෙළුව සමාජයට නිරාවරණය වෙනවා
    ඒ හෙළුව කියල කිව්වේ හිනාවෙන්න දෙකට නෙමෙයි
    ඒ අපේ සැබෑ ස්වරූපය
    අපි කොච්චර පිලි ගන්න අකැමති වුනත් අපිටම හොරෙන් ඒවා එලිබහින්වා යම් යම් අවස්ථාවල
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    ආකල්ප අදාල වෙන්නේ නෑනේ ගමේ මිනිස්සුන්ගේ...
    පන්සල් යන එකාය නොයන එකාය කියලා බිස්නස් එකේ දියුණුව නොදියුණුව කම්පෙයාර් කරන්න බෑ..
    හේතුව ව්‍යාපාර ධාර්මික බව පන්සල් යාම නොයාමෙන් ස්වායක්ත නිසා...
    ඕනෑම දේකට බෞද්ධ සංකල්ප යොදාගත්තට කමක් නෑ... හැබැයි වැරදි කරලා බෞද්ධකමේ අවුලක් කියන එක වැරදියි. බෞද්ධ දර්ශනය පිළිබඳව අවබෝධයෙන් ඉන්න කෙනෙකුට කිසිම ප්‍රශ්නයක් නැතුව ව්‍යාපාර කරන්න පුලුවනි. පන්සල් නොගියා කියලා එල්ලන්නේ නෑ.. බෞද්ධ මිනිස්සු පන්සල් නොයන ව්‍යාපාර තෝර තෝර නොයා ඉන්නෙත් නෑ... හැම අතින්ම වාසිම තැනට යනවා... යම් අන්තගාමීත්වයක් ඉව වැටුනු අය අන්තගාමීන් පිටුදකිනවා...

    මිනිස්සුන්ගේ පෞද්ගලිකව ත්මන්ට ලැබෙන ආකල්ප කිසිත් අදාළ නෑ ව්‍යාපාරිකයෙකුට... හැබැයි ඒ ආකල්ප බිස්නස් වලට ගහන තැනට ආවොත් නම් අදාල වෙනවා... ehema deyak wenne nea
    සාදාරනව හිතලා උත්තරයක් දියන්. මෙ ෆොටො එකෙ මෙ හාමුදුරුවො මෙ මිනිස්සුන්ව ඩිරෙක්ට් කරනවා කරන්න ඔනා විදිය කියලා. තව විඩියො එකක් තියනවා, බයික්වලින් එන කොල්ලො ටිකක්ව වටකරගෙන හාමුදුරුවො උන්ට කියනවා මුස්ලිම් උන්ට ඇටැක් කරන විදිය. කරන්න ඔනා ක්‍රමෙ. එ විඩියො එක අර මුස්ලිම් එෆ්බි පෙජ් එක කරන එකාගෙ පෙජ් එකෙ තියනවා. මම අහන්නෙ, ඇයි බැරි එ විදියටම කොඩිනෙට් කරන්න ගමෙ සින්හල මිනිස්සුන්ව වියාපාර කරන්න.. දියුනු වෙන්න වගෙ දෙවලට. පල්ලියෙන් එක කරනවනෙ.. ඇයි පන්සලට බැරි සින්හල මිනිහට අත දෙන්න.

    28472256_1501262729985812_2037447992696034365_n.jpg
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    හා හා .. බෙදුම්වාදී තමා බං .. උබලත් එහෙමයි උනුත් එහෙමයි ...
    බයි ද වේ .. මට මේක සර්වආගමික රටක් කරන්න ඕන නෑ... ඒ උනාට මම කැමති නිරාගමික රාජ්‍යයක් දකින්න ! බලපං ... මිනිස්සු හැමෝම සතුටින් ඉඳි .. ප්‍රශ්න නෑ .. රකින්න දේවල් නෑ .. අනාගතේ ගැන බයක් නෑ .. සතුටින් ජීවත් වෙලා සතුටින් මැරිලා යයි .. ඔය අතරේ ප්‍රශ්න එයි ... ඒවාට විසඳුම් දෙන්න හොඳ නීති පද්ධතියකුයි ඒ නීති ක්‍රියාත්මක කරන්න සාධාරණය ආයතන ටිකක් බිහි වුන දවසටයි මේ රට ආපහු ගොඩ ගන්න පුළුවන් වෙයි ..

    එහෙම උනේ නැත්තන් වෙන්නේ මෙච්චරයි .. එක්කෝ ජාතින් දෙකෙන් තුනෙන් හතරෙන් එක ජාතියක් ඉස්සරහට එයි .. හැබැයි ඒ එන්නේ මල මිනී ගොඩාක් උඩින් .. හැබැයි මොන ජාතිය උඩට ආවත් ... ඒකත් පවතින්නේ ටික කාලයයි .. මොකද අර වගේ මල මිනී ගොඩ ගහන්න ගොඩක් දේවල් වැය කරන්න , නැති කරගන්න වෙන නිසා .. ඉතින් මොන ජාතිය ඉස්සරහට ආවත් වැඩක් නෑ බන් .. අන්තිමට ඉතුරු වෙන්නේ ලොකු damage එකක් එක්ක. එකෙන් ආයේ ගොඩ ඒමක් නෑ.

    එහෙම සරලව කිව්වේ , ලංකාව තවත් ලිබියාවක් හෝ සිරියාවක් වෙයි කියන ඒක. ඒක මුස්ලිම් උන්ගෙන් පිරිච්ච තවත් එක සිරියාවක් ද , සිංහල උන්ගෙන් පිරිච්ච තවත් එක සිරියාවක්ද , දෙමල උන්ගෙන් පිරිච්ච තවත් එක සිරියාවක්ද කියන එක විතරයි වෙනස් වෙන්නේ .. ඒක තීරණය වෙන්නේ අර ගහ මරාගෙන ඉවර වෙලා අන්තිමට ඉස්සරහට එන ජාතිය අනුව !

    ඉස්සෙල්ල කියපන් උබ මොන ආගමෙද කියල ?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව් ඒක හරි.. පල්ලිය මුස්ලිම් අයගේ ප්‍රජා ශාලාව වගේ පාවිච්චි වෙන අවස්තා නැතුව නෙවෙයි... එහෙම බැලුවොත් පොදුවේ පල්ලිය කියලා කියන එකත් වැරදි නෑ තමයි...

    මචන් ඒක තමයි මම කිව්වේ මුස්ලිම් අය හැම අවුරුද්දේම තමන්ගේ මුළු දේපල වටිනාකමින් සියයට2.5ක් දන් දෙන එක අනිවාර්යයි.. ඒක දෙවියන්ගේ කොටසක් කියල එහෙම එකක් නෑ... ඒක තියෙන අයගෙන් දුප්පත් අයට දෙන බද්දක්... අර සමාජවාදී මතය වගේ.. ඒක තනි තනි පුද්ගලයට උතත් දෙන්න පුලුවන් එහෙම නැතිව කට්ටියක් එකතුවෙලා තෝරාගත් කෙනෙකුට දෙන්න උනත් පුලුවන්.. එහෙම දුන්නම ඊලඟ අවුරුද්දේ අර ගත්තු කෙනා එයගේ දේපල වටිනාකමින් 2.5 ගෙවන්න ඕනේ.. නිකන් වෙලක් දෙකක් විතරක් කන්න 100කට හාල් පොල් මලු බෙදන්වට වඩා ඒක ගොඩක් එෆෙක්ටිව් දුප්පත් කම නැතිකරන්න... නමුත්.. සමහරු හෙමින් සීරුවේ නොදී ඉන්න බලනවා ඉතින් සිකුරාදා පල්ලියේ උගුරේ ලේ රහ එනකන් ඉමාම් එහෙම නොදෙන අයට අපායේ දඬුවම් කියකියා පුලුවන් තරම් බලකරන්ව දෙන්න කියලා... සමහරු අහනවා සමහරු හදන්න බෑ.. ඒ වගේ අය කොයි ආගමේත් ජාතියෙත් ඉන්නවා.....අරාබි කාරයෝ සල්ලි කාරයෝ වෙන්න ඒකත් හේතුවක්... එහෙම නැතිව හැම අරාබි කාරයගෙ ගේ පිලිකන්නේ පැට්‍රල් ලිදක් නෑනේ.. අනික ප්‍රැට්‍රල් තිබුනත් ඒක රජයට අයිතිවෙනවා ස්බාවික සම්පතක් නිසා...
    මම කියන්නෙ, උබලා කරන දේ වැරදියි බන් සමාජියව. උබලගෙ ගැන්සියට විතරක් නම් අවුලක් නැ.. උබලගෙ එකාට උදව් කරන්න අයිතිය තියනවා. උබලගෙ මිනිහා, නැදැයා බලාගන්න උබට වගකිමක් තියනවා. ඒක වෙනම කාරනාවක්. නමුත් උබ සල්ලි හො බලය බාවිතා කරලා ඉඩම් ගන්නවා, මිනිස්සු රවට්ටනවා වගෙ එක්සයිල් වැඩ කරනවනම්. අනිත් මිනිහගෙ අයිතිය යටපත් කරනවනම් වැරදියි.. දැන් උබලගෙ ගමකට ඇවිත් සින්හල එකෙකුට ජිවත් වෙන්න පුලුවන්ද? මම කියන්නෙ නැ උබලා වැරදියි කියලා. උබලා ඉඩම් ගන්නෙ සින්හලු විකුනන නිසා. නමුත් උබලා එක තැනකට සෙට් උනාම පලාතම කවර් කරනවා. එ කරන්නෙ පිටින් එන සල්ලිවලින්. උබලගෙ එ ටෙක්නික් එක වෙන කිසිම ආගමක් යුස් කරන්නෙ නැ.. ලන්කාවෙ තියන කාලකන්නි නිති නිසා මෙවට නිතිමය බාදාවකුත් නැ.. බලහන් ක්‍රිතියානි උන්ට සල්ලි තියෙනවා උබලගෙ උන්ට වගෙම. උන්ටත් ෆන්ඩ් කරනවා යුරොප් ඔසි වගෙ උන්.. එත් උන් උබල වගෙ එක ආගමකට වෙන් උන ගම්මාන හදන්න ට්‍රයි එක දෙන්නෙ නැ.. උබලගෙ ගොල් එක තියෙන්නෙ. පුන්චි පුන්චි ගම්මාන හදලා රටෙ බහුතරය ගන්න. ඔකනෙ ඇත්ත කතාව.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඉස්සෙල්ල කියපන් උබ මොන ආගමෙද කියල ?

    විද්‍යාව තියෙන්නේ මොකටද ?
    එක දවසින් දවස අලුත් වෙනවා ඒ වගේම ඕනෑම එකෙක් ආගමික නිරගමික එකෙක් පිළිගන්න පොදු දර්මතාවයක් එක

    ඉතින් හරියට ආගම දර්මේ තියෙන ජීවීතයට වටිනා උපදෙස් රටකට සමාජයකට වටිනා උපදෙස් පිළිඅරන් තේරෙන්නේ නැති දේවල් පැහැදිලි කරගන්න අමාරු දේවල් කාලයට සහ විද්‍යවට විසඳන්න ඉඩ ඇරලා ඉන්න එකේ ඇති වැරැද්ද මොකක්ද ?

    මුස්ලිම් වුඅන්ත්
    බෞද්ද වුනත්
    ක්‍රිස්තියානි වුනත්

    ඒ ඒ ආගමික නායකයන් ලෝකේ දියුණුවට මිනිස්සුන්ගේ දියුණුවට උපදෙස් දීල ථියෙන්වා

    එක එකා වාද කරගන්නේ නැතුව තම තමන් අදහන දේ පිළිපදින ඩේ කරගන අන්ත්ව්වාදී දේවල් වලින් අයින් වෙලා ඉන්න බැරිද ?

    අනික් උන් හිටියත් මුස්ලිම් අය එහෙම ඉන්නේ නෑ----------වේදිකාවෙන් ප්‍රශ්නයක්:):)

    හරි
    එතෙන්දි තමයි නීතිය කියන තවත් පොදු දර්මතාවය වටිනාකම තියෙන්නේ
    ආගම වැල නියම වෙන දඩුවම් නැතිව සමාජයේ හැමෝම පිළිගත්ත දඩුවම් ක්‍රමේකට හරි වැරැද්ද තීරණය ක්රන්වා

    හැමෝම එකට ගරු ක්ර්න්වා

    ඉතින් අපිට ඔය ටික කරන්න නිරගමික වෙන්නම ඕනෙද ?

    ඕනේ වුන් එහෙම හිටියාවේ

    එත් රටක් කරවන්න නිරගමික වෙන්නම ඕනෙද ?
    නැහැ මිත්‍රවරුනි නැහැ එහෙම වෙන්නම ඕනේ නැහැ
    එහෙනං ලෝකේ බලවත්ම රටවල් නිරගමිකද ?
    නැහැ නිරගමික මිනිස්සු ප්‍රතිශතයේ වැඩියි
    එත් රට කරවන මිනිස්සු ආගමික අය

    වෙනස තියෙන්නේ ඒ අය රටේ සැමදෙන එක්ක පිළිගත්ත පොදු නියාමනයට යටත්ව රට කරවනවා
    එතෙන්දි ඒ අය ආගම කියන එක මූලික කරගන්නේ නැහැ
    හැබැයි අවශ්‍ය තැනදී තැන දෙනවා.

    එතකොට නිරගමික රාජ්‍ය නායකයෝ කවුද ?
    උදා :-- සිරා , පොනිල් ,මහින්ද

    ලෝකේ වෙන රටවල් මොනවවුනත් ලංකාවේ මෙහෙමයි

    මේ අය බුද්දාගම රකින්න ප්‍රතිස්ජ්ස්ජා දීගෙන රට කෙරෙව්වට ඇත්තටම බුද්දාගමට සිංහලේට මේ වගේ දෙයක් වෙන කොට උන් උඩ බලාගෙන
    අන්න නිරගමික මිනිස්සු :):) ආදර්ශමත් නායකයෝ :rolleyes::rolleyes:
    මුස්ලිම් දෙමල කේස් වලටත් පැනල ඒ පැත්ත සෙට්ල් කරන්නේ මුලින්ම ?
    ඇත්තටම උන්ට අරුන් මොනා ක්රගත්තත් වැඩක් නැහැ.
    එයලට ඒ අදාල ජාතීන්ගේ නායකයින්ගෙන් එන දෙෂප්ලනික්මය ප්‍රෙෂර් එක අඩු කරගන්න නැති කරගන්න තමා එහෙම ක්රන්නේ.

    අනික් සියල්ල ඇක්ටින් :baffled::baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් එහෙම ලොකුවට ටෝල්ක් ඉශු කරන උන් ව දැක්කම හිනායනවා ඕන එකෙකුට
    මොකද හරියට වැඩ කරන වුන් එහෙම කියවා කියව යන්නේ නැහැ
    ඉතින් ඒ මොන කොනෙන් බැලුවත් එ හිනාවෙන එක හරි
    හැබැයි සමහරක් අය අනික් මිනිස්සුන්ව දැනුවත් කරන්න දේවල් කියන්න පුළුවන්
    එතකොට ඒ කියන දේවල් වලින් හරි ඩේ මොකක්ද වැරදි මොකක්ද කියල තේරුම් ඇරගන්න බුද්දියක් තියෙන්න ඕනේ
    එහෙම නැතුව හැම එකටම හිනාවෙන්වනම් උ මොඩයෙක්නේ

    උඹේ විසඳුම නිරගමික වීම.

    එකත් උඹ බලන දේශපාලන විව් එකේ එක දෙයක්
    ඒකම එකම විස්න්දුම කියල හිතන් ඉන්න උඹලට වෙන දෙයක් ගැන පැහැදලි කරත් තේරුමක් නැහැ.

    මනුස්ස කම කියන්නේ එකක් දේශපාලන මතයක් කියන්නේ තව දෙයක්

    ඒ දෙක කන්නාඩි දෙකක් නෙමේ,දේශපාලන එක කන්නාඩියක් වුඅන්ත්

    මනුස්සකම හැමෝටම අඩුවැඩියෙන් තියෙන්න ඕනේ දෙයක්
    එහෙම තියෙනවනම් ගොඩක් ප්‍රශ්න අඩුයි
    එක පළදින දෙයක් නෙමේ එහින්ද එක නැති හින්ද තමා ප්‍රශ්න වැඩිවෙලා තියෙන්නේ

    අනික මන් කාවවත් ජාජ් කරන්නේ නැ බන්
    අපි හැමෝම තමන් කතා බහ කරන දේවල් අනුව අපි එක් එක් ප්‍රමන්වලට අපේ ඇත්ත හෙළුව සමාජයට නිරාවරණය වෙනවා
    ඒ හෙළුව කියල කිව්වේ හිනාවෙන්න දෙකට නෙමෙයි
    ඒ අපේ සැබෑ ස්වරූපය
    අපි කොච්චර පිලි ගන්න අකැමති වුනත් අපිටම හොරෙන් ඒවා එලිබහින්වා යම් යම් අවස්ථාවල

    මිනිස්සුන්ව දැනුවත් කරනව කියල කරන්නේ බං උන්ගේ ගොන්කම් පෙන්නන එකනේ .. එකයි මට හිනා යන්නේ වෙන මොකකටවත් නෙවෙයි ..

    උබ වැරදි බං ..
    නිරාගමික වීම සහ දේශපාලනය අතර කිසිම සම්බන්ධයක් නෑ.
    ඊළඟට මනුස්සකම කියන එකයි මානුෂවාදී වීම කියන එකයි දෙකක්. මානුෂවාදය කියන්නේ දේශපාලන දෘෂ්ටියක් වගේම කන්නාඩියක් .. හැබැයි හැමෝම දා ගත යුතු කන්නාඩියක්.

    ජජ් කරනවයි කියන එකෙන් මං අදහස් කරේ උබේ කලින් රිප්ලයි එකේදී උබ මට ඇඟිල්ල දික් කරලා මගේ ගැන ලියල තියෙන නිසා .. අනිවා කෙනෙක්ට තව කෙනෙක් ගැන ලියන්න ජජ් කරන්න වෙනවා. ඉතින් මං කිව්වේ උබේ ඒ ජජ් කිරීම වැරදියි කියල .. සරලයි !
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    විද්‍යාව තියෙන්නේ මොකටද ?
    එක දවසින් දවස අලුත් වෙනවා ඒ වගේම ඕනෑම එකෙක් ආගමික නිරගමික එකෙක් පිළිගන්න පොදු දර්මතාවයක් එක

    ඉතින් හරියට ආගම දර්මේ තියෙන ජීවීතයට වටිනා උපදෙස් රටකට සමාජයකට වටිනා උපදෙස් පිළිඅරන් තේරෙන්නේ නැති දේවල් පැහැදිලි කරගන්න අමාරු දේවල් කාලයට සහ විද්‍යවට විසඳන්න ඉඩ ඇරලා ඉන්න එකේ ඇති වැරැද්ද මොකක්ද ?

    මුස්ලිම් වුඅන්ත්
    බෞද්ද වුනත්
    ක්‍රිස්තියානි වුනත්

    ඒ ඒ ආගමික නායකයන් ලෝකේ දියුණුවට මිනිස්සුන්ගේ දියුණුවට උපදෙස් දීල ථියෙන්වා

    එක එකා වාද කරගන්නේ නැතුව තම තමන් අදහන දේ පිළිපදින ඩේ කරගන අන්ත්ව්වාදී දේවල් වලින් අයින් වෙලා ඉන්න බැරිද ?

    අනික් උන් හිටියත් මුස්ලිම් අය එහෙම ඉන්නේ නෑ----------වේදිකාවෙන් ප්‍රශ්නයක්:):)

    හරි
    එතෙන්දි තමයි නීතිය කියන තවත් පොදු දර්මතාවය වටිනාකම තියෙන්නේ
    ආගම වැල නියම වෙන දඩුවම් නැතිව සමාජයේ හැමෝම පිළිගත්ත දඩුවම් ක්‍රමේකට හරි වැරැද්ද තීරණය ක්රන්වා

    හැමෝම එකට ගරු ක්ර්න්වා

    ඉතින් අපිට ඔය ටික කරන්න නිරගමික වෙන්නම ඕනෙද ?

    ඕනේ වුන් එහෙම හිටියාවේ

    එත් රටක් කරවන්න නිරගමික වෙන්නම ඕනෙද ?
    නැහැ මිත්‍රවරුනි නැහැ එහෙම වෙන්නම ඕනේ නැහැ
    එහෙනං ලෝකේ බලවත්ම රටවල් නිරගමිකද ?
    නැහැ නිරගමික මිනිස්සු ප්‍රතිශතයේ වැඩියි
    එත් රට කරවන මිනිස්සු ආගමික අය

    වෙනස තියෙන්නේ ඒ අය රටේ සැමදෙන එක්ක පිළිගත්ත පොදු නියාමනයට යටත්ව රට කරවනවා
    එතෙන්දි ඒ අය ආගම කියන එක මූලික කරගන්නේ නැහැ
    හැබැයි අවශ්‍ය තැනදී තැන දෙනවා.

    එතකොට නිරගමික රාජ්‍ය නායකයෝ කවුද ?
    උදා :-- සිරා , පොනිල් ,මහින්ද

    ලෝකේ වෙන රටවල් මොනවවුනත් ලංකාවේ මෙහෙමයි

    මේ අය බුද්දාගම රකින්න ප්‍රතිස්ජ්ස්ජා දීගෙන රට කෙරෙව්වට ඇත්තටම බුද්දාගමට සිංහලේට මේ වගේ දෙයක් වෙන කොට උන් උඩ බලාගෙන
    අන්න නිරගමික මිනිස්සු :):) ආදර්ශමත් නායකයෝ :rolleyes::rolleyes:
    මුස්ලිම් දෙමල කේස් වලටත් පැනල ඒ පැත්ත සෙට්ල් කරන්නේ මුලින්ම ?
    ඇත්තටම උන්ට අරුන් මොනා ක්රගත්තත් වැඩක් නැහැ.
    එයලට ඒ අදාල ජාතීන්ගේ නායකයින්ගෙන් එන දෙෂප්ලනික්මය ප්‍රෙෂර් එක අඩු කරගන්න නැති කරගන්න තමා එහෙම ක්රන්නේ.

    අනික් සියල්ල ඇක්ටින් :baffled::baffled:

    උබ ආයෙත් මෙතනදී පටලවාගෙන .. පුද්ගලයෙක් නිරාගමික වීමයි රාජ්‍යයක් නිරාගමික වීමයි කියන්නේ කාරනා දෙකක් !

    අපේ රටේ මිනිස්සුන්ට තාමත් හරියට "රාජ්‍යය" කියන දේ ගැන වැටහීමක් නැති නිසා තමා මේ ප්‍රශ්න ඔක්කොම !
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    යකෝ නිවටයෙක් නොවී රට ජාතිය වෙනුවෙන් සටන් කරන්න කීබෝර්ඩ් එක අතට ගනින්
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සින්හල ජාතිවාදයට මුල එක් එක ජාතීන්ට වෙනස් ආකාරයට සැලකීමයි.විවිධ ජාතීන්ට විවිධ නීති තිබීමම එක හේතුවක්. කවුරු මොනා කිව්වත් රටක බහුතර ජාතියට ප්රමුකත්වය දිය යුතුයි.මේරට ආන්ඩු කලේ චන්ද රෑක ගන්න සුලු ජාතිකයින්ගේ අවශ්යතා සපුරපු එක .. ඉවසල ඉවසල බැරිම තෑන මේ වගේ පොඩි සිද්දියකින් මහජාතියේ පීඩනය පුපුරලා යනවා.එතකොට යුක්තිය සදාරණය පෙන්නෙ නෑ. පහත් ජාතිවාදය මතුවෙනවා. දෙශපාලකයෝ මෙ රටේ ජාතිවාද,කුල මල නැහැයි කිය කියා මතුරුන එකම ජාතිවාදය තියන බවට සාක්ෂියක්. මේ සිද්දියට රනිල් වග කිවයුතුයි. අනවශ්ය විදිහට මිනිසුන්ට තොරතුරු දෑනගෑනීමේ අයිතිය උදුරලා දෑම්මා..ඒ හින්දම මිනිස්සු විස්වාසයක් නැති සමාජ ජලා වල තොරතුරු විස්වාස කරන්න ගත්තා. මේ වැඩේ මහින්දත් කලා ඉස්සර .. තෙල්දෙනියේ කොල්ලෙක් මැරුණු බවත් ගහපු උන් අත් අඩන්ගුවට ගත්බවත් නිව්ස් වල කීවෙ නෑ. මිනිස්සු හිතා හිටියේ ගහපු උන් නිදැල්ලේ කියලා..ඔතනින් ගේම පටන් ගත්තා..
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    සොයන්නා;22936720 said:
    ප්‍රශ්ණය තමන්ගේ නොවන තාක් කල් උත්තරය දාර්ශනිකයි.....

    අායි ඉතින් වැඩක් නෑ කියල ෙම් ගොන් ලබ්බට :lol::lol::lol:
     
    • Like
    Reactions: allrights

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සින්හල ජාතිවාදයට මුල එක් එක ජාතීන්ට වෙනස් ආකාරයට සැලකීමයි.විවිධ ජාතීන්ට විවිධ නීති තිබීමම එක හේතුවක්. කවුරු මොනා කිව්වත් රටක බහුතර ජාතියට ප්රමුකත්වය දිය යුතුයි.මේරට ආන්ඩු කලේ චන්ද රෑක ගන්න සුලු ජාතිකයින්ගේ අවශ්යතා සපුරපු එක .. ඉවසල ඉවසල බැරිම තෑන මේ වගේ පොඩි සිද්දියකින් මහජාතියේ පීඩනය පුපුරලා යනවා.එතකොට යුක්තිය සදාරණය පෙන්නෙ නෑ. පහත් ජාතිවාදය මතුවෙනවා. දෙශපාලකයෝ මෙ රටේ ජාතිවාද,කුල මල නැහැයි කිය කියා මතුරුන එකම ජාතිවාදය තියන බවට සාක්ෂියක්. මේ සිද්දියට රනිල් වග කිවයුතුයි. අනවශ්ය විදිහට මිනිසුන්ට තොරතුරු දෑනගෑනීමේ අයිතිය උදුරලා දෑම්මා..ඒ හින්දම මිනිස්සු විස්වාසයක් නැති සමාජ ජලා වල තොරතුරු විස්වාස කරන්න ගත්තා. මේ වැඩේ මහින්දත් කලා ඉස්සර .. තෙල්දෙනියේ කොල්ලෙක් මැරුණු බවත් ගහපු උන් අත් අඩන්ගුවට ගත්බවත් නිව්ස් වල කීවෙ නෑ. මිනිස්සු හිතා හිටියේ ගහපු උන් නිදැල්ලේ කියලා..ඔතනින් ගේම පටන් ගත්තා..

    ඔයාගේ මේ කතාව පරස්පරයි නේ සහෝ ..
    ඔයාම කියනවා ජාතිවාදයට මුල එක් එක් ජාතීන්ට වෙනස් ආකාරයකට සැලකීමයි කියල.
    පස්සේ ඔයාම කියනවා කවුරු මොනා කිව්වත් රටක බහුතර ජාතියට ප්‍රමුඛත්වය දිය යුතුයි කියල ..
    :yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අායි ඉතින් වැඩක් නෑ කියල ෙම් ගොන් ලබ්බට :lol::lol::lol:

    උබ තාම මේකේද ? ඊයේ උබ එලියට යනවා ගහනවා කිරියට එනවා ත්‍රෙඩ් එකක් දානවා ආයේ දුවනවා තියරියේ නේද හිටියේ .. :lol: අද පුළුවන් නං ෆොටෝ ටිකකුත් ගහපන් :lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔයාගේ මේ කතාව පරස්පරයි නේ සහෝ ..
    ඔයාම කියනවා ජාතිවාදයට මුල එක් එක් ජාතීන්ට වෙනස් ආකාරයකට සැලකීමයි කියල.
    පස්සේ ඔයාම කියනවා කවුරු මොනා කිව්වත් රටක බහුතර ජාතියට ප්‍රමුඛත්වය දිය යුතුයි කියල ..
    :yes:

    ජෙ.වී.පී සමානාත්මතාවේ/සියල්ලන්ට සමව සැලකීම නෙමේ මම අදහස් කරේ. රටේ බහුතරයට කන් දීම ප්‍රජාතන්ත්‍රවාදේ.ඔතන සින්හලය අනිවා ඉන්නවා..එක නැහැයි කියන්න බැ..සියලූ ජාතීන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් රෑකීමයි මා දන්න සමානාත්මතාවේ ..රටක එක් නීතියක් තිබිමයි සැබැ සමානාත්මතාවේ..මේ රටේ නමත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජය නොවෑ ..ඒක ජෙ.වි.පි සමාජවාදේ නොවිය යුතුයි.

    Ex----සමාජවාදි ඇසකින් බැලුවොත් ලන්කාවේ යම් පන්සල් ගනනක් ඇත්ද ඊට සමානවම මුස්ලිම් පල්ලි ගනනක් සින්හල පුරාවස්තු මත හෝ සැදිමට හොදින් හෝ නරකින් ඉඩ දිය යුතුය.නමුත් යතාර්තය නම් එතරම් පල්ලි ගනනක් නඩත්තු කිරිමටවත් මුස්ලිම් ජාතිකයින් පිරිසක් මෙරට නොසිටිමයි.මෙක ප්‍රායොගිකද ?සාදාරනද ? යතාර්තයද ?
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    උබ තාම මේකේද ? ඊයේ උබ එලියට යනවා ගහනවා කිරියට එනවා ත්‍රෙඩ් එකක් දානවා ආයේ දුවනවා තියරියේ නේද හිටියේ .. :lol: අද පුළුවන් නං ෆොටෝ ටිකකුත් ගහපන් :lol:

    Hariyata hari ehema thamai hitiye :cool::cool:
    Hebei umba wage Ge asse hangila gahapu eungen Photos Illana ponnayek newei
    Photos awashya then walata api yawala athi :cool:
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    දැනුවත් උනා. මමත් දැන් බල්ල වගේ ඉන්නෙ. මුස්ලිම් උන් පුකේ ඇරලා ගියත් මික් සද්දයක් නෑ. මේක දැන් අල්ලගෙ රට.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ජෙ.වී.පී සමානාත්මතාවේ/සියල්ලන්ට සමව සැලකීම නෙමේ මම අදහස් කරේ. රටේ බහුතරයට කන් දීම ප්‍රජාතන්ත්‍රවාදේ.ඔතන සින්හලය අනිවා ඉන්නවා..එක නැහැයි කියන්න බැ..සියලූ ජාතීන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් රෑකීමයි මා දන්න සමානාත්මතාවේ ..රටක එක් නීතියක් තිබිමයි සැබැ සමානාත්මතාවේ..මේ රටේ නමත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජය නොවෑ ..ඒක ජෙ.වි.පි සමාජවාදේ නොවිය යුතුයි.

    Ex----සමාජවාදි ඇසකින් බැලුවොත් ලන්කාවේ යම් පන්සල් ගනනක් ඇත්ද ඊට සමානවම මුස්ලිම් පල්ලි ගනනක් සින්හල පුරාවස්තු මත හෝ සැදිමට හොදින් හෝ නරකින් ඉඩ දිය යුතුය.නමුත් යතාර්තය නම් එතරම් පල්ලි ගනනක් නඩත්තු කිරිමටවත් මුස්ලිම් ජාතිකයින් පිරිසක් මෙරට නොසිටිමයි.මෙක ප්‍රායොගිකද ?සාදාරනද ? යතාර්තයද ?

    නැහැ ..
    සියල්ලන්ටම සමව සලකන්න කවදාවත් බැහැ. හැබැයි සාධාරණව සලකන්න පුළුවන් ..
    හැබැයි සාධාරනයයි සමානාත්මතාවයි කියන දෙක වෙන් කරන රේඛාව හොයා ගන්න ඒක ටිකක් අමාරු වැඩක් .. ඒ කොහොම උනත් බහුතරයට කන් දීම කියන ඒක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. බහුතරය මතය නිවැරදිව හඳුනාගැනීමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඒකට තමා රටේ ඡන්ද තියෙන්නේ .. ප්‍රජාතන්ත්‍රවාදය අදාළ වෙන්නේ අන්න එතනට. නැතුව දෙයක් රකින්න හෝ වෙන මොනම හෝ මගුලකට නෙවෙයි ..
    ඔබ ප්‍රජාතන්ත්‍රවාදයට ඉස්සරහට දාල බහුතරය සිංහල නිසා මෙහෙම විය යුතුයි කියල කිව්වම ඔබ දෙවනියට කියැපු සියලු ජාතීන්ට ඒක නීතියක් පැවතීම කියන දේ අහෝසි වෙනවා. ඒ කිව්වේ මගේ අදහස වෙන්නේ ඔබ වහෙන් ඔරෝ කියන්නේ සියලු ජාතීන්ට නීතිය එකම වෙන්න ඕන , එත් බහුතරය මතය සිංහල නිසා ඔවුන් නීතිය ලිහිල් කරන්න ඉල්ලුවොත් එහෙම කරලා ප්‍රජාතන්ත්‍රවාදය කිර්යාත්මක කරන්නත් ඕනේ වගේ හැඟීමක්.