රකින්නේ මොකක්ද ?

dmk695

Member
Dec 4, 2015
550
44
0
උබල ජාතිය ආගම රකිනවා කියලකරන යුද්ධෙන් මගේ අම්මවයි තාත්තවයි අද හෙටම මරාගන්න මට ඕන නෑ. දැන් කියපන් රට අරාබිය වගේ උන දවසක තම්බියෙක්ම ඇවිත් බෙල්ල කපල යයි කියල(ගොන් තර්ක) .. ! ඉතින් හුත්තෝ ....! අදට වඩා තව අවුරුදු කීපයක් හරි මගේ අම්ම තාත්ත ජීවත් වෙයි නේ .. ! ඔව් මං ආත්මාර්ථකාමී තමයි .. මගේ අම්මව නැති කරගන්න , මගේ තාත්තව නැති කරගන්න මං කැමති නෑ

.
 
Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
උබල ජාතිය ආගම රකිනවා කියලකරන යුද්ධෙන් මගේ අම්මවයි තාත්තවයි අද හෙටම මරාගන්න මට ඕන නෑ. දැන් කියපන් රට අරාබිය වගේ උන දවසක තම්බියෙක්ම ඇවිත් බෙල්ල කපල යයි කියල(ගොන් තර්ක) .. ! ඉතින් හුත්තෝ ....! අදට වඩා තව අවුරුදු කීපයක් හරි මගේ අම්ම තාත්ත ජීවත් වෙයි නේ .. ! ඔව් මං ආත්මාර්ථකාමී තමයි .. මගේ අම්මව නැති කරගන්න , මගේ තාත්තව නැති කරගන්න මං කැමති නෑ

.
:eek:
 
Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    උබල ජාතිය ආගම රකිනවා කියලකරන යුද්ධෙන් මගේ අම්මවයි තාත්තවයි අද හෙටම මරාගන්න මට ඕන නෑ. දැන් කියපන් රට අරාබිය වගේ උන දවසක තම්බියෙක්ම ඇවිත් බෙල්ල කපල යයි කියල(ගොන් තර්ක) .. ! ඉතින් හුත්තෝ ....! අදට වඩා තව අවුරුදු කීපයක් හරි මගේ අම්ම තාත්ත ජීවත් වෙයි නේ .. ! ඔව් මං ආත්මාර්ථකාමී තමයි .. මගේ අම්මව නැති කරගන්න , මගේ තාත්තව නැති කරගන්න මං කැමති නෑ

    .

    :sorry: ඉස්ලාම් තස්තවාදී ප්‍රාන්තයක් වුනොත් තාත්තව විතරයි මරන්නේ... අම්මව තියා ගන්නවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ

    :sorry: ඉස්ලාම් තස්තවාදී ප්‍රාන්තයක් වුනොත් තාත්තව විතරයි මරන්නේ... අම්මව තියා ගන්නවා

    තියාගෙන මොකෝ කරන්නේ?:shocked::shocked:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    රට එක්සේසත් කරපු රජවරු යුද්ධ කරන්නෙ නැතුව තමන්ගෙ අම්මයි තාත්තයි අන්තපුරේ ගෑනු ටිකයි දරුවො ටිකයි ගැන හිත හිත හිටිය නම් උබට අද මේ ටික සිංහලෙන් ටයිප් කරන්න සිංහල භාෂාවක් වත් ඉතිරි නොවෙන්න තිබ්බා.

    අම්මටයි තාත්තටයි හොඳට සලකපන්. උබට දරුවො ඉන්නව නම් ඒ දරුවන්ගෙ අනාගතය ගෑන, දරුවන්ගෙ දරුවන්ගෙ අනාගතය වෙනුවෙන් ආත්මාර්ථකාමී වෙයන්.
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    සොයන්නා;22936727 said:
    උඹගෙ ත්‍රෙඩ් එකට උත්තරයක් ලියන්න හදලා එක්කෝ වැඩක් නෑ කියලා හිතලා තමයි ඕක ලිව්වේ....

    ලංකාවේ බහුතරයක් සහජීවනයෙන් ඇස් අඳ කරන් ඉන්නේ....

    නිකමට හොයලා බලන්න යුදෙවුවෝ පලස්තීනය අයිතිකර ගත්තෙ කොහොමද සහ වර්තමාන ඊශ්රායලය තුළ අන්‍ය ආගමකට අන්‍ය ජාතියකට ඊශ්‍රායලය ජාතිය අභිබවා නැගෙන්න පුළුවන් ද කියලා....

    අද ලංකාව තුළ මුස්ලිම් ජාතිය සිදුකරන්නේ යුදෙව්වන් පලස්තීනයට කළ දෙය නෙමෙයි ද කියා සිතා බලන්න

    මේක සර්වාගමික රටක් කරන්න ඕනේ දේශපාලකයන්ට සහ රාජ්‍ය නොවන සංවිධාන වලට මිසක් සාමාන්‍ය මිනිස්සුන්ට නෙමෙයි...

    කවුරු කොහොම රට බයිලා ගැහුවත්.... අපේ මුණුබුරු පරම්පරාවක් එන කාලෙක මේ රටේ බහුතරය ඉස්ලාම්.... මේ රටේ නීති රීති ඉස්ලාම්....

    අන්න එදාට සුළුතරය සිංහලයෝ

    එදාට අපි මෙච්චර කලක් ඉස්ලාම් ජාතියට වෙනසක් නොකර සහෝදරත්වයෙන් සලකපු සැලකුම් ලැබෙයිද කියලා මොහොතකට කල්පනා කරන්න....

    අතීතයේ ඉදන් අපි ඉස්ලාම් වරුන්ට වෙනසක් නොකර සැලකුවාට උන්ගෙ හිත්වල තියෙන්නේ ව්‍යාප්තවාදය මිසක් වෙන මොකක්වත් නෙවෙයි....

    මේවා කියනකොට සහජීවන කාරයන්ට අමාරුයි...

    උන්ට අපිව පේන්නෙ බෙදුම්වාදීන් හැටියට....

    ලංකාව තුර්කියක් වෙයි.... ඒකට දේශපාලනයත් උදව් කරයි ඒ වගේම අක් මුල් නැති භාග සිංහලයොත් ඒකට උදව් කරයි...

    Patta.... Thanks lot machan................
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    #Before the eastern day attack radical sahajeewana sinhalu live here#

    RIP :sorry:
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් කොල්ලෝ, මේ වෙලාවෙවත් පබ්ලික් ෆෝරම්ස්වල ගේ බොටම් ටෝක්ස් නොදී ඉදපන්. මොකද තම්බිත් මේවා බලනවා. උන් හිතයි සිංහලු ඔක්කෝම පොන්නයො කියලා.

    මේ බලපන් දැන්මම තියෙන ප්‍රෝග්‍රස් එක. :cool:

    ඉස්ලාම් දේවස්ථාන තුළ ආගමික වතාවත් අරාබි භාෂාවෙන් නොව සිංහල භාෂාවෙන් සිදු කිරීමට උපදෙස්

    සිකුරාදා දිනයන්හි ඉස්ලාම් දේවස්ථාන තුළ සිදු කරන ආගමික වතාවත් අරාබි භාෂාවෙන් නොව සිංහල භාෂාවෙන් පැවැත්වීමට කටයුතු කරන ලෙස මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. ඒ. එම්. හලීම් උපදෙස් ලබා දී තිබෙනවා.

    අදාළ ඉස්ලාම් දේවස්ථාන වෙත ඔහු දන්වා ඇත්තේ එම ආගමික වතාවත් සඳහා අන්‍යාගමික පූජක පක්ෂය ද සහභාගී කර ගන්නා ලෙසයි. එමෙන්ම එහිදී සිදු කරන දේශන පිළිබඳ වාර්තාවක් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය වෙත ලබා දෙන ලෙසට ද ඉස්ලාම් දේවස්ථාන වෙත අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.

    අමාත්‍ය එම්. එච්. ඒ. එම්. හලීම් ප‍්‍රකාශ කර ඇත්තේ බුර්කාව ඇතුළු මුහුණු ආවරණ සහිත ඇඳුම ඇඳීමෙන් වළකින ලෙස දැනටමත් සියලූ පාර්ශ්ව වෙත දැනුම්දීම් සිදුකර ඇති බවයි. රටේ නීතිය සැමට එක හා සමානව කි‍්‍රයාත්මක විය යුතු බවද ඔහු පවසනවා.

    ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් මෙවර රාමසාන් උත්සවය ආගමික කටයුතුවලට පමණක් මුල් තැන දී සිදු කරන ලෙසට තමා උපදෙස් දුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

    http://nethnews.lk/article/66323
     
    • Like
    Reactions: Robinhood wage ekek

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    අල් බ්යික්...
    මෙතන ඔය ගොඩක් ප්‍රශ්න ආවේ අවුරුදු 20 ක් වගේ කාලයක් ඇතුළත කලු පාට මූණ වහගත්තු ඇඳුම, රටේ පොදු නීතිය මුස්ලිම් අය එකතු උනු තැන (පල්ලිය අවට )නැති වීම (හෙල්මට් නෑ.. ), එන්න එන්නම අරාබි අකුරු වාහන වල ගොඩනැගිලිවල ඩිස්ප්ලේ වීමත් සමග පෙර නොවූ විරූ ලෙස මුස්ලිමුන් වැඩිපුර වෙසෙන පෙදෙස්වල ප්‍රද්‍රශනය කිරීම හා එයින් නොනැවතී රාජ්‍ය අරමුදල් පවා රටේ පිළිගැනීමකට ලක් නොවූ භාෂාවකට යෙදවීම (එකට හිටිය මිනිස්සුන්ගෙන් වෙන්වීම ), විවිධ මූල්‍ය බැන්කු ජාති විශේෂිත ආකාරයෙන් ඇතුළු වීම, ආහාර නිෂ්පාදන භාවිතයේදී තම නිපැයුම්කරුවන්ගේ භාන්ඩ සඳහා පමණක් අවස්තාවන් හිමි වන පරිදි ආහාර වලින් වෙන්වීම...

    පොදුවේ රටේ නීතිය අතහැර රෞද්‍ර මිලේච්ඡත්වයෙන් යුතුව දඬුවම් ක්‍රමයක් පල්ලි ආශ්‍රිතව සිදුවීම. ඇක්සිඩන්ට් එකක් උනාම සින්හල එකාව මිලෙච්ඡත්වයට ලක් වූ අව්ස්තා මතක්යිනෙ.. ඕවයින් මිනිස්සු පල්ලියේ උගන්වනවා ඇතැයි උපකල්පනය කරන්වා...

    so true.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මචන් කොල්ලෝ, මේ වෙලාවෙවත් පබ්ලික් ෆෝරම්ස්වල ගේ බොටම් ටෝක්ස් නොදී ඉදපන්. මොකද තම්බිත් මේවා බලනවා. උන් හිතයි සිංහලු ඔක්කෝම පොන්නයො කියලා.

    මේ බලපන් දැන්මම තියෙන ප්‍රෝග්‍රස් එක. :cool:

    ඉස්ලාම් දේවස්ථාන තුළ ආගමික වතාවත් අරාබි භාෂාවෙන් නොව සිංහල භාෂාවෙන් සිදු කිරීමට උපදෙස්

    සිකුරාදා දිනයන්හි ඉස්ලාම් දේවස්ථාන තුළ සිදු කරන ආගමික වතාවත් අරාබි භාෂාවෙන් නොව සිංහල භාෂාවෙන් පැවැත්වීමට කටයුතු කරන ලෙස මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. ඒ. එම්. හලීම් උපදෙස් ලබා දී තිබෙනවා.

    අදාළ ඉස්ලාම් දේවස්ථාන වෙත ඔහු දන්වා ඇත්තේ එම ආගමික වතාවත් සඳහා අන්‍යාගමික පූජක පක්ෂය ද සහභාගී කර ගන්නා ලෙසයි. එමෙන්ම එහිදී සිදු කරන දේශන පිළිබඳ වාර්තාවක් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය වෙත ලබා දෙන ලෙසට ද ඉස්ලාම් දේවස්ථාන වෙත අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.

    අමාත්‍ය එම්. එච්. ඒ. එම්. හලීම් ප‍්‍රකාශ කර ඇත්තේ බුර්කාව ඇතුළු මුහුණු ආවරණ සහිත ඇඳුම ඇඳීමෙන් වළකින ලෙස දැනටමත් සියලූ පාර්ශ්ව වෙත දැනුම්දීම් සිදුකර ඇති බවයි. රටේ නීතිය සැමට එක හා සමානව කි‍්‍රයාත්මක විය යුතු බවද ඔහු පවසනවා.

    ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් මෙවර රාමසාන් උත්සවය ආගමික කටයුතුවලට පමණක් මුල් තැන දී සිදු කරන ලෙසට තමා උපදෙස් දුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

    http://nethnews.lk/article/66323

    :D

    exactly

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මචන් කොල්ලෝ, මේ වෙලාවෙවත් පබ්ලික් ෆෝරම්ස්වල ගේ බොටම් ටෝක්ස් නොදී ඉදපන්. මොකද තම්බිත් මේවා බලනවා. උන් හිතයි සිංහලු ඔක්කෝම පොන්නයො කියලා.

    මේ බලපන් දැන්මම තියෙන ප්‍රෝග්‍රස් එක. :cool:

    හැමෝම පොන්නයෝ නෙවෙයි. රටේ කරුමෙට මේ වගේ ජාතික වීරයොත් ඉන්නවා :(

    60026761_1127888380717389_2709447154807603200_n.jpg
     
    Last edited: