රගපාන්න පීනන්න පුලුවන් වෙන්න ඕනද?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,462
    14,442
    113
    35
    Spain
    ඒවාට නේ ස්ටන්ට් කරන උන් ඉන්නේ, එත් පීනන්න උගන්වන එකත් ඉගෙන ගන්න එකත් හැමෝටම හොඳයි
     

    Raskolnikov

    Active member
  • Oct 29, 2019
    181
    164
    43
    If you've got any skill that would give you an edge in an audition, yeah that helps.
    Horse riding, Tamil, etc. for example. I remember a guy secured a role in a 2006 teledrama ජිවිතේ ලස්සනයි (swarnawahini) cuz he was good at soccer. Don't remember their name though.
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,137
    834
    113
    කොහොම උනත් අපි පොඩි කාලෙ කරගන්න බැරි උන එවා අනික් පොඩි උන් කරගන්නවනම් සතුටුයි
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,327
    8,478
    113
    yes . වාහන පදින්නත් පුළුවන් වෙන්න ඕනේ . තව dancing , martial art දැනුම අවශ්‍යයි ප්‍රධාන චරිත රඟපාන උන්ට.
     
    • Like
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,432
    113
    රඟපෑවත් නැතත් මේවා දැනගෙන ඉන්න එක වටිනව.