රගපාන්න_බැරි_ගෑනි

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රගපාන්න_බැරි_ගෑනි

    නාටක මාරයි එකේ මේකිට රගපාන්න බෑ කියලා හිතෙන්නෙ මට විතරද?

    8ba26ec29e.png

    මිනිස්සුන්ව හිනස්සන්නත් බෑ:no:
    හරියට වචනයක් උච්චාරණය කරන්නත් බෑ:no:
    අැති ලස්සනකුත් නෑ:no:

    සුරංගයගෙ wife උන පලියට මේ වගෙ වැඩකට නැති ගෑනු act කරන්න දානවද බන්?:growl::growl:
    (සුරංගයා hiru එකේ ඉන්නකොට නම් මේකි හිටයෙ නෑ අාටක නාටක ද මොකක්ද එකේ)

    ලංකාවට දියුණු වෙන්න බැරි ඹ්කනෙ

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුරංගයගෙ ගෑනි අැරෙන්න අනිත් තුන් දෙනාටම රගපාන්න පුලුවන්​

    පවුලේ ඔක්කොම ඉද්දි එක්කෙනෙක් හලන එක අවුල් හින්ද වෙන්න ඇති. අනික වයිෆ් නෙ. පුතයි දුවත් එච්චර විශේෂයක් නෑ, හිනා යන්නේ නෑ උන්දෙන්න දැක්කම මටනං :D

    සුරංගයි ශාන්තයි කියන්නේ නියම ටැලන්ට් දෙකක්, ඔය දෙන්න විතරක් හිටියත් ඇති ඕක ලස්සනට කරන්න. අනික සතියේ දවස් පහම ජෝක් කරන්න ගිහින් ජෝක් වැඩිවෙලා දැන් කිතිකවාගත්තත් හිනා යන්නේ නෑ. මම මුල් ටිකක් බාගෙන බැලුව ආය බැලුවෙ නෑ. මෙලෝ රහක් නෑ.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මටනම් පෙන්න බැරි ගොන් ආතල් දෙන වැඩ සටහනක් තමයි ආටක නාටක කියන්නේ.උන් කියන ඒවාට හිනා වෙන්න නම් , උන් අපිට කීයක් හරි ගෙවන්න ඕනේ.ඒකටත් එක්ක සුපිරිම එක තාම අපි නොදන්න ලයිව් , අන්න වැඩසටහන්.අපි නොදන්න ලයිව් එකත් එක්ක ආටක නාටක එකට හැරෙන්නවත් බැහැ.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සුරන් කාරයා ඒ නාට්‍යයේ නලු නිලියෝ පුදුම විදිහට මාරු කරන්නේ. කෑලි දෙකක තුනක හිටියොත් ආයේ අලුත් සෙට් එකක්. මොන හේතුව නිසාද දන්නේ නෑ. අර තට්ට මෑන්ස් හිටියනම් තමයි හොද
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Podi Silva - පොඩි සිල්වා;20862190 said:
    තොට පිස්සු ද උට්ටෝ ඔය ජරාවල් බලන්න
    අනිත් ජරාවල් එක්ක බැලුවම මේක හොදයි. ලේ හරි පිරිසිදු වෙනවා​
    පවුලේ ඔක්කොම ඉද්දි එක්කෙනෙක් හලන එක අවුල් හින්ද වෙන්න ඇති. අනික වයිෆ් නෙ. පුතයි දුවත් එච්චර විශේෂයක් නෑ, හිනා යන්නේ නෑ උන්දෙන්න දැක්කම මටනං :D
    සුරංගයි ශාන්තයි කියන්නේ නියම ටැලන්ට් දෙකක්, ඔය දෙන්න විතරක් හිටියත් ඇති ඕක ලස්සනට කරන්න. අනික සතියේ දවස් පහම ජෝක් කරන්න ගිහින් ජෝක් වැඩිවෙලා දැන් කිතිකවාගත්තත් හිනා යන්නේ නෑ. මම මුල් ටිකක් බාගෙන බැලුව ආය බැලුවෙ නෑ. මෙලෝ රහක් නෑ.
    මට නම් උන් දෙන්නා අවුලක් නෑ.එ් කෑල්ල නම් සුපිරි මොනා උනත්. සාන්ත කිව්වෙ?​
    මටනම් පෙන්න බැරි ගොන් ආතල් දෙන වැඩ සටහනක් තමයි ආටක නාටක කියන්නේ.උන් කියන ඒවාට හිනා වෙන්න නම් , උන් අපිට කීයක් හරි ගෙවන්න ඕනේ.ඒකටත් එක්ක සුපිරිම එක තාම අපි නොදන්න ලයිව් , අන්න වැඩසටහන්.අපි නොදන්න ලයිව් එකත් එක්ක ආටක නාටක එකට හැරෙන්නවත් බැහැ.
    අාටක නාටක නෙවෙයි බන්
    නාටක මාරයි 7දී මාරයි​
    අද වෙන සෝක් නිලියක් හිටිය සෝටක් ගහන් හිටං
    :love::love:
    සුරන් කාරයා ඒ නාට්‍යයේ නලු නිලියෝ පුදුම විදිහට මාරු කරන්නේ. කෑලි දෙකක තුනක හිටියොත් ආයේ අලුත් සෙට් එකක්. මොන හේතුව නිසාද දන්නේ නෑ. අර තට්ට මෑන්ස් හිටියනම් තමයි හොද
    උෟට වඩා දැන් අලුතින් ඉන්න එකා සුපිරි​
    hoda pic ekak dahanko
    ඔය නාකි වැදිරිට ඹය pic එකත් හොද වැඩී​
    A. සිරියා;20862342 said:
    Matath okama hithuna ban
    :)
     
    Last edited:

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    පවුලේ ඔක්කොම ඉද්දි එක්කෙනෙක් හලන එක අවුල් හින්ද වෙන්න ඇති. අනික වයිෆ් නෙ. පුතයි දුවත් එච්චර විශේෂයක් නෑ, හිනා යන්නේ නෑ උන්දෙන්න දැක්කම මටනං :D

    සුරංගයි ශාන්තයි කියන්නේ නියම ටැලන්ට් දෙකක්, ඔය දෙන්න විතරක් හිටියත් ඇති ඕක ලස්සනට කරන්න. අනික සතියේ දවස් පහම ජෝක් කරන්න ගිහින් ජෝක් වැඩිවෙලා දැන් කිතිකවාගත්තත් හිනා යන්නේ නෑ. මම මුල් ටිකක් බාගෙන බැලුව ආය බැලුවෙ නෑ. මෙලෝ රහක් නෑ.

    :yes::yes:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එක නිලියෙක් නම් ඉන්නවා පට්ට
    හතේදි මාරයි මොකද්ද එකක