රගර් ක්‍රීඩක වසීම් තාජුදින් මරණය පිටුපස &#3514

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,057
    1,940
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    රග්බි ක්‍රීඩකයෙක් විදිහට නම් ඉතින් තාජුදීන් මහතාගේ දක්ෂකම් අපි අගය කරනවා. හැබැයි මුස්ලිම් ජාතිකයින් සිංහල තරුණියන් එක්ක හාදකම් පවත්වන එකනම් සිංහලයින් විදිහට අපිට අනුමත කරන්න බෑ. ඒකට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න බැරි එක ලොකු අඩුවක්. මේ වසීම් මහතාගේ සිද්දිය එක කරුණක් විතරයි.
    හැමතැනම මේක වෙන්න ගියෝත් ලොකු ප්‍රශ්ණයක මුල. ආගම රැකගන්න විවිධ නීතී දාන්න වෙයි ඉස්සරහට. අන්තර් ආගම් හා ජාතීන්ගේ විවාහ වලට තහනම් කරලා
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    රග්බි ක්‍රීඩකයෙක් විදිහට නම් ඉතින් තාජුදීන් මහතාගේ දක්ෂකම් අපි අගය කරනවා. හැබැයි මුස්ලිම් ජාතිකයින් සිංහල තරුණියන් එක්ක හාදකම් පවත්වන එකනම් සිංහලයින් විදිහට අපිට අනුමත කරන්න බෑ. ඒකට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න බැරි එක ලොකු අඩුවක්. මේ වසීම් මහතාගේ සිද්දිය එක කරුණක් විතරයි.
    හැමතැනම මේක වෙන්න ගියෝත් ලොකු ප්‍රශ්ණයක මුල. ආගම රැකගන්න විවිධ නීතී දාන්න වෙයි ඉස්සරහට. අන්තර් ආගම් හා ජාතීන්ගේ විවාහ වලට තහනම් කරලා

    uba nan amuma amu pissek ban. yako adare, badeem kiyana ewa athiwenne agamai jathiyai balala da. ape kellonwa un balen ussan gihin da marry karanne. anith agam wala unta 1000 talks denna kalin thamnge ekawa hadaganna try karapan. mamath sinhala. uba oya dena talk 1th ara muslim un kellek mulu body 1ma cover karanna ona kiyala dala tiyena neethiyei wadi wenasak penne naa. ubalata me 2012 hariyan na ban. gal yuge thama match wenne. wena agam wala ungen kello beraganna kalin thamange me ungen ahinsaka podi untika beraganna neethiyak genna ona. :P. wena agamaka 1k hari badinna kellek parissan wela inna epai.
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    machan adare karanakota wayasa, salli, agam, jathi, kula, beda balapanne na banz... monawa unath u ela rugger player kenek... dan ithin miniha marila iwarai ne so mewa gana katha kara kiyala wadak na ne.. ayeth me wage dewal nounoth hodai...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    therune ne :confused::confused::confused::confused:

    දන්නවද යසාර මොන ආගමේද කියල
    aadare karanna jaathi aagam kula mala balanne kawada yako
    ubath ekka kathaa karala wadak naha,ubala wage puka kahaganna
    niya poththa nathi ewunta thiyana mano aathal ekak oka
    ubalata rate neethi walata balapamak karanna thiyaa usaaviyakata
    yannawath pana naha,ubala wage puka kahaganna niya poththa nathi ewun
    aadare karanna jaathi aagam baluwata rate yamak kamak karanna puluwan
    minissu owa ganan ganne naha,hodama udaaharane yasaara/yoshithai
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    meka mada web site ekaka news ekak,eka paththakin aanduwata mada gahanna anik paththen jaathiwaadaya awussanna hoda point ekak.kohomada kiyanna yasaarage kalin boyfreind me maruna ekaa kiyala.habai ithin minimaraaganna tharan yasaara kalla newei.
    aththatama mun maraa gaththanam meki maara raha bandayak wenna athi.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    uba nan amuma amu pissek ban. yako adare, badeem kiyana ewa athiwenne agamai jathiyai balala da. ape kellonwa un balen ussan gihin da marry karanne. anith agam wala unta 1000 talks denna kalin thamnge ekawa hadaganna try karapan. mamath sinhala. uba oya dena talk 1th ara muslim un kellek mulu body 1ma cover karanna ona kiyala dala tiyena neethiyei wadi wenasak penne naa. ubalata me 2012 hariyan na ban. gal yuge thama match wenne. wena agam wala ungen kello beraganna kalin thamange me ungen ahinsaka podi untika beraganna neethiyak genna ona. :P. wena agamaka 1k hari badinna kellek parissan wela inna epai.

    අපේ කෙල්ලොන්ව උන් බලෙන් උස්සන් ගිහිල්ලා බැඳගන්නේ නෑ මචන්. ඒ වුනාට මෙවගේ දේවල් වලින් වෙන්නේ ලංකාවේ සිංහල ජනගහනය අඩුවෙන එකනේ. යසාර ක්‍රිස්තියානි බව ඇත්ත. මම කිව්වේ මේ වගේ සමාන සිද්ධි ලංකාවේ තියෙනවා කියලා. හැම පුද්ගලයාම තමන්ගේ ජාතිය ආගම රැකගන්න කැමතියි. ඒකට කරදරයක් වෙනවා නම් ඉතින් එයාට දුකයි.

    මුස්ලිම් ජාතිකයින් තමන්ගේ කාන්තාවන් අනෙක් අයත් එක්ක සම්බන්ධතා තියාගන්නවාට අකමැති ඒකයි. මොකද තමන්ගේ සංස්කෘතියට ඒ කාන්තාවට විවාහයත් එක්ක හැඩහැහෙන්න බැරි නිසා. අන්න එහෙමයි මුස්ලිම් සහෝදරයින් තමන්ගේ ආගම ජාතිය රැකගන්නේ

    කොයි කාලේ හිටියත් තමන්ගේ සංස්කෘතියක් තියෙනවා. ඒක නවීන කාලේ කියලා අතඇරලා දාන්න බෑ. පුලුවන් තරම් ආගමෙන් තමන්ගේ ගෙදරින් අනිත් ආගම් වල අයත් එක්ක සම්බන්ධතා තියන්න එපා කියලා ගෑනු ලමයින්ට කිව්වත් ආදරේ ඔලුවට ගැහුවහම තමන්ගේ සංස්කෘතිය, ආගම විතරක් නෙවෙයි අම්මා තාත්තා පවා අමතක වෙනකොට ඉතින් තමන්ගේ ආදරේ කරන තැනැත්තා සුර කුමාරයෙක් වගේ පේන්නේ. අන්තිමට තමන් කැමැත්තෙන් ගියත් සිංහලකම බෞද්ධකම ආරක්ශා කරන්න කුල කාන්තාවත් නැතිවෙනවා. අපිට සුද්දියෝ හදන්න බෑ. උන් උන්ට කැමති විදිහට විවාහ කරගෙන ඉඳියි අපි අපේ අයව ආරක්ශා කරගමු.

    තව එකක්. ඔබතුමා කිව්වා නේද පොඩි කෙල්ලෝ දූශනය වෙනවා කියලා. ඒකටත් නීතියක් තියෙනව නේ. ස්ත්‍රී දූශනය මරන දඬුවම ලැබෙන වරදක් කරලා (මම හිතන්නේ එක දැනටමත් වෙලා) එල්ලුම් ගහ ආයෙත් ක්‍රියාත්මක වුනා නම් ලංකාවේ අපරාධ රැල්ල අඩුවෙයි කියලා.

    ~~~~Thank you ~~~~
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    රග්බි ක්‍රීඩකයෙක් විදිහට නම් ඉතින් තාජුදීන් මහතාගේ දක්ෂකම් අපි අගය කරනවා. හැබැයි මුස්ලිම් ජාතිකයින් සිංහල තරුණියන් එක්ක හාදකම් පවත්වන එකනම් සිංහලයින් විදිහට අපිට අනුමත කරන්න බෑ. ඒකට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න බැරි එක ලොකු අඩුවක්. මේ වසීම් මහතාගේ සිද්දිය එක කරුණක් විතරයි.
    හැමතැනම මේක වෙන්න ගියෝත් ලොකු ප්‍රශ්ණයක මුල. ආගම රැකගන්න විවිධ නීතී දාන්න වෙයි ඉස්සරහට. අන්තර් ආගම් හා ජාතීන්ගේ විවාහ වලට තහනම් කරලා

    සිරා නිතියකින් මේවාට වැට බඳින්න ඕනේ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කට්ටිය කියනවා තාජුදින් මැරුවෙත් කොණ්ඩයා කියලා.... කතාව ඇත්තද මචන්? ;)