රග්බි කණ්ඩායමේ දේශද්‍රෝහින්ට අපේ ආචාරය

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    රග්බි කණ්ඩායමේ දේශද්‍රෝහින්ට අපේ ආචාරය

    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ජ්‍යෝෂ්ඨ ක්‍රීඩකයින් දහහතර දෙනෙක්ම ඉද්‍රිරි දිනවල පිලිපීනයේ පැවත්වීමට නියමිත තරඟාවලියට සහභාගි වීම ප්‍රතික්ෂේප කර තිබේ.

    එයට හේතුව වී ඇත්තේ ජ්‍යෝෂ්ඨ ක්‍රීඩකයින් පසෙකට ලා ,නියමාකාරයෙන් ගතහොත් කණ්ඩායමේ පවා සිටීමට නුසුදුසු රාජපක්ෂ වරයෙකුට එම කණ්ඩායමේ නායකත්වය ලබා දීමයි.

    කණ්ඩායමේ තත්වය මේ නිසා ඉතාමත් පහලට ඇද වැටී ඇති අතර නවක ක්‍රීඩකයින්ගෙන් පිරුණු කණ්ඩායමකට නායකත්වය දීමට සිදුව ඇති අදාල රාජපක්ෂතුමා මේ තත්වය නිසා මහත් කිපී පුවත් සාකච්ඡාවක් තබමින් කියා ඇත්තේ එම ක්‍රීඩකයින් දේශද්‍රොහින් බවයි.

    මෙවන් වූ ප්‍රමුඛ රාජපක්ෂ කෙනෙක්ගේ මුවින් දේශද්‍රෝහියෙක් යැයි නම කරනු ලැබීම මේ කාලයේ ඉතාමත් භයානක දෙයකි.

    ඒ බව හොඳින් දැනගෙනම , සුදු වෑන් රට පුරා සැරිසරන යුගයක තම ක්‍රීඩා දිවිය පමණක් නොව තම ජීවිතයම පරදුවට තබමින් අසාධාරණයට එරෙහි වීමට කොන්දක් තිබූ එම ක්‍රීඩකයින්ට අපේ උපහාරය.:yes::yes::yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ‍‍මාර රටක් මේක මෙච්චර දක්ෂයෝ ඉන්නැද්දී මු නායකයා වුන එකයි පුදුමේ
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    source please....

    me thiyenne balaganin
    dakshathwaya hakiyawa matha
    hitapu players lawa ain karala
    captain wechcha jathika weeraya
    mewage lansi papolak ekka
    baha kiyapu ewun deshadrohin
    Playing for the country the greatest ambition says Yoshitha

    Yasaratne GAMAGE

    z_p14-Playing.jpg

    Sri Lanka national rugby team captain Yoshitha Rajapaksa receiving the token jersey with
    Nation Lanka Finance sponsorship from Nation Lanka Finance General Manager Shubhani
    Jayawardena. Picture by Ruwan de Silva

    Sri Lanka National Rugby captain Yoshitha Rajapaksa said that the greatest ambition of a rugby player is to represent the country. It is unfortunate that some leading senior players have opted to withdraw from the Asian Five Nations Rugby Tournament but despite their absence the Sri Lanka team which is studded with talented youngsters will give of their best in the tournament which will be worked off from April 15- 21 in Manila,Philippines.
    He said that the players have been practising for the last three weeks under the watchful eyes of national coach Phil Greening and are confident of giving a sterling display in the three matches against host nation Phillipines, Singapore and Chinese Taipei and gain promotion to the higher division next year. He added that the national coach had taken lot of pains to mould them into a formidable outfit and the training received should stand them in good stead during the tournament.
    Yoshitha was addressing the media on the occasion of the official announcement of the Nation Lanka PLC's sponsorship forthe upcoming Asian Five Nations tournament in Phillipines. The event took place at Havelock's sports club yesterday.
    National coach , Englishman Phil Greening said that the team will give a good fight and will play challanging rugby against vastly improved Phillipines and Singapore. commenting on the team which comprise of young blood instead of experienced players, he said that one should think about the country and take that golden opportunity to represent the national team if given an opportunity.
    The boys sweat hard and dedicated their time and efforts to bring back good results, so we are optimistic on what will happen there, Phil added. The team will have practices in Hong Kong for two days whicl will give them an opportunity to test their skills in the different environment in all aspects.
    http://www.dailynews.lk/2012/04/04/spo02.asp
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ammaba kaamak nisa seniros la tika ain unada danne naa... kalin para thibba Asian 5 nations eke Japan mach eketh okamai une....! Habai ape un lesiyen tour maga arina un ehema neme...!
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    ගමයා;12494520 said:
    ‍‍මාර රටක් මේක මෙච්චර දක්ෂයෝ ඉන්නැද්දී මු නායකයා වුන එකයි පුදුමේ

    යොශිතට බොලෙ අල්ල ගන්නත් බැහැ එකපාර ගොඩක් වෙලාවට ඩ්‍රෞප් කරනවා.ඒක නිසා කැප්ටන් කරන්න ඇත්තේ.:lol:
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ජ්‍යෝෂ්ඨ ක්‍රීඩකයින් දහහතර දෙනෙක්ම ඉද්‍රිරි දිනවල පිලිපීනයේ පැවත්වීමට නියමිත තරඟාවලියට සහභාගි වීම ප්‍රතික්ෂේප කර තිබේ.

    එයට හේතුව වී ඇත්තේ ජ්‍යෝෂ්ඨ ක්‍රීඩකයින් පසෙකට ලා ,නියමාකාරයෙන් ගතහොත් කණ්ඩායමේ පවා සිටීමට නුසුදුසු රාජපක්ෂ වරයෙකුට එම කණ්ඩායමේ නායකත්වය ලබා දීමයි.

    කණ්ඩායමේ තත්වය මේ නිසා ඉතාමත් පහලට ඇද වැටී ඇති අතර නවක ක්‍රීඩකයින්ගෙන් පිරුණු කණ්ඩායමකට නායකත්වය දීමට සිදුව ඇති අදාල රාජපක්ෂතුමා මේ තත්වය නිසා මහත් කිපී පුවත් සාකච්ඡාවක් තබමින් කියා ඇත්තේ එම ක්‍රීඩකයින් දේශද්‍රොහින් බවයි.

    මෙවන් වූ ප්‍රමුඛ රාජපක්ෂ කෙනෙක්ගේ මුවින් දේශද්‍රෝහියෙක් යැයි නම කරනු ලැබීම මේ කාලයේ ඉතාමත් භයානක දෙයකි.

    ඒ බව හොඳින් දැනගෙනම , සුදු වෑන් රට පුරා සැරිසරන යුගයක තම ක්‍රීඩා දිවිය පමණක් නොව තම ජීවිතයම පරදුවට තබමින් අසාධාරණයට එරෙහි වීමට කොන්දක් තිබූ එම ක්‍රීඩකයින්ට අපේ උපහාරය.:yes::yes::yes:

    සිරාවටම පස්සට පුක නොදෙන එල පොරවල් ටිකක්