රග්බි කණ්ඩායමේ දේශද්‍රෝහින්ට අපේ ආචාරය
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ජ්‍යෝෂ්ඨ ක්‍රීඩකයින් දහහතර දෙනෙක්ම ඉද්‍රිරි දිනවල පිලිපීනයේ පැවත්වීමට නියමිත තරඟාවලියට සහභාගි වීම ප්‍රතික්ෂේප කර තිබේ.
එයට හේතුව වී ඇත්තේ ජ්‍යෝෂ්ඨ ක්‍රීඩකයින් පසෙකට ලා ,නියමාකාරයෙන් ගතහොත් කණ්ඩායමේ පවා සිටීමට නුසුදුසු රාජපක්ෂ වරයෙකුට එම කණ්ඩායමේ නායකත්වය ලබා දීමයි.
කණ්ඩායමේ තත්වය මේ නිසා ඉතාමත් පහලට ඇද වැටී ඇති අතර නවක ක්‍රීඩකයින්ගෙන් පිරුණු කණ්ඩායමකට නායකත්වය දීමට සිදුව ඇති අදාල රාජපක්ෂතුමා මේ තත්වය නිසා මහත් කිපී පුවත් සාකච්ඡාවක් තබමින් කියා ඇත්තේ එම ක්‍රීඩකයින් දේශද්‍රොහින් බවයි.
මෙවන් වූ ප්රමුඛ රාජපක්ෂ කෙනෙක්ගේ මුවින් දේශද්‍රෝහියෙක් යැයි නම කරනු ලැබීම මේ කාලයේ ඉතාමත් භයානක දෙයකි.
ඒ බව හොඳින් දැනගෙනම , සුදු වෑන් රට පුරා සැරිසරන යුගයක තම ක්‍රීඩා දිවිය පමණක් නොව තම ජීවිතයම පරදුවට තබමින් අසාධාරණයට එරෙහි වීමට කොන්දක් තිබූ එම ක්‍රීඩකයින්ට අපේ උපහාරය.