රඟපාන අය, ගී ගයන අය මරණින් මතු නිරයට යනවාද?

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,862
    2,174
    113
    Galle
    ඇත්ත කියපන් උබ හාමුදුරුවො කෙනෙක් නේද? තෝ හැමදාම දන්නේ මේ වගේ Thread.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    ලංකාවේ කලාකරුවෝ මැරෙන්නේ විදොලා.. බහුතරයක් එහෙමයි
    ලංකාවේ කලාකාරයෝ කියන බහුතරයක් ඉතින් කලාව ඇරෙන්න අනිත් ඔක්කොම කරනවනේ.ඒකනේ උනට කලාකාරයෝ නැතුව නලාකාරයෝ කියන්නේ.:cool:
     
    • Like
    Reactions: War Fighter

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    FB-IMG-1619603996267.jpg
     
    • Like
    Reactions: dilann

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    oka mhemai ethin
    anith minissunwa mool karanna kiyala hithaagena adum andoth akusalayak
    chethanaawa eeka neweinam Bikini andath kamak na.

    mu wadanne kaama sukallikanu yogaya
    monawahri karala kamak na me aathme sape idapan kiyala kiyanne
    Ehinda thamai Raajapakshala arhulu deshapaaluwoth muge bana ahanne

    ------ Post added on Jul 1, 2021 at 11:21 AM
     
    • Like
    Reactions: Didy

    Ehema ekak kiyanne ne.minussu katata enawata ohe kiyanawa
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ehema ekak kiyanne ne.minussu katata enawata ohe kiyanawa
    apo mu mona rahathekda ban
    hamawelema kaatahari benagatta gmn inne.
    daara nai ara ara
    ekaparak kiyanawa thotawaththaya ekka sakachchakadi "Australia wala m,anussayek atakottak genalla ahuwa meka rahathan wahanse namakageda kiyala man boruwata ow kiwwa" kiyala hinawenawa
    eeta passe aru ahuwa rahathanwahansela boru kiyanne na neda kiyala, eeta passe yanne koheda malle pol kathaawak aran prshne magaarinawa
     
    • Like
    Reactions: kasun_kbp and Didy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    apo mu mona rahathekda ban
    hamawelema kaatahari benagatta gmn inne.
    daara nai ara ara
    ekaparak kiyanawa thotawaththaya ekka sakachchakadi "Australia wala m,anussayek atakottak genalla ahuwa meka rahathan wahanse namakageda kiyala man boruwata ow kiwwa" kiyala hinawenawa
    eeta passe aru ahuwa rahathanwahansela boru kiyanne na neda kiyala, eeta passe yanne koheda malle pol kathaawak aran prshne magaarinawa
    Rahathan wahanse ewa apita terenne ne bn.eka terenne ne.api hitanne ape logical frame eken.ehema eka parata conclusion walata enna epa kiyana ewata
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    TFS

    බුදු දහමේ සමහර කාරණා සමහර මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ. එහෙම වෙන්නේ පරමාර්ථ දේශනා පිළිබද දැනුමක් නැති නිසා. දාර්ශනික හර පද්ධතිය ගැන වැටහීමක් නැතිව සම්මුති දේශනාවල කරුණු අල්ලාගෙන වාද කරන්නේ ඒ නිසයි.

    හිතන්න මෙහෙම:-

    A කියලා මනුස්සයෙක් ඉන්නවා. ඒ මනුස්සයා අහලා තියෙනවා බුදු දහමේ දී ප්‍රාණඝාතය අකුසලයක් විදිහට සලකනවා කියලා. චේතනාව පිළිබද ඉගැන්වීම මේ මනුස්සයා දන්නේ නෑ.

    B කියලා මනුස්සයෙක් ඉන්නවා මේ මනුස්සයා දන්නවා ප්‍රාණඝාතය අකුසලයක් වීමට බලපාන්නේ චේතනාවේ ස්භාවය බව.

    B කියන පුද්ගලයා මෙහෙම ප්‍රකාශයක් කරනවා "ඇවිදිද්දි පෑගිලා සත්තු මැරුණට පව් සිද්ද වෙන්නේ නෑ" කියලා.

    මේ ප්‍රකාශේ දැක්ක ගමන් A කියන පුද්ගලයා ට්‍රිගර් වෙනවා.
    ඔහු අහනවා මෙහෙම "ඇයි ඒ සත්තු ප්‍රාණීන් නෙවෙයිද? එතනදී වෙන්නේ වෙන කෙනෙකුගේ ප්‍රාණයක් ඝාතනය වෙන එක නෙවෙයිද? ඇවිදිද්දි සත්තු මැරෙණවා කියලා ඔයා දන්නවනේ. දැන දැන ඇවිදිනවා නේද. දැන දැන කරන ප්‍රාණඝාතයට පව් නැද්ද? "කියලා.

    දැන් මේ සම්මුති කාරණාව අල්ලාගෙන A පුද්ගලයා ට්‍රිගර් වුණේ ඇයි?
    ඔහුට බෞද්ධ දර්ශණයේ හර පද්ධතිය ගැන වැටහීමක් නෑ.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මම ඇහුව බන් . ඒක තමයි කියන්නේ.
    උබට උත්තර දෙන්න බැරි උනාම මෝඩ ප්‍රසන කියල යන්නේ ඇයි ?
    ඕකේ හමුරුවෝ කොහොමද කියන්නේ අනිත් අය ඇදුම් අදින්නේ තව එකෙක්ට වැරදි හැගීම් දෙන්න , සින්දු , කියන්නේ ඉන්ද්‍රිය පිනවන්න වගේ දෙයක්??
    එතකොට ලස්සන කටහඩක් එන්න පින් කරන්න ඕන නැද්ද ? සුරූපී වන්න පින් කරන ඕන නැද්ද ?
    ඒ පින් කරල තේරුමක් තියනවද ඊලග භාවයේ අකුසල් ගොඩකට ඒ පින්ම හේතු වෙනවනම් ?
    මෙහෙම හිතමු, කවුරු හරි සතෙක් මරනව, ඔහු අකුසලයක් කරන්ව සතා මෑරීමෙන්.
    එක දකිනව තව කෙනෙක්. එක දෑකල ඔහු තරහක් අති කර ගන්නව සතා මරන පුද්ගලයා ගෑන. තරහ කියන්නෙ අකුසලයක්.
    ඔය සිදු වීමේදී දෙන්නම අකුසලය කර ගනන්වා

    නලු නිලියන් ගීත කියන්නෙ/ නාට්ය කරන්නේ ජනතාව ට බලන්න, එව බලල ජනතාව සතුටු වෙනව(රාගයක්/දෙවේශයක්/මොඅහයක්) අති වෙනව. එක නිස ඔවුන්ට අකුසලයක් වෙනව.මොකද එක කරන්නෙ හිතලම නිස.

    ඊ වගේම, එව බලන ඔනම කෙනෙක් රාගයක්/දෙවේශයක්/මොඅහයක් අති කර ගනන්ව නම් එක අකුසලයක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක

    මනුස්සයෙක් ඉන්ද්‍රිය එක්ක උපදින්නේ ඉපදුන දවසේ ඉඳන් ඒවා පිනවන්නේ නැතුව ඉන්නද ?
    "ඒවා බලලා මිනිස්සු සතුටු වෙනවා" .. ඉතින් ඒක නරකද ?

    අනික video එක උබ හරියට බැලුව නම් එකේ තියෙන්නේ "අනිත් අයගේ සිත් දුෂණය කරන නිසා" අනිත් කෙනෙක්ට අකුසල් ඇති වෙන්ව කියලා. වෙන කොහෙවත් ඉන්න කෙනෙක් ගැනියෙක් දිහා බලලා තමන්ගේ හිත දුෂණය ක්රග්තම එකින් කොහොමද අර ගෑනු කෙනාට අකුසල් වෙන්නේ ?

    ඉන්ද්‍රිය පිනවන්නේ නැති ලෝකෙකට කුසල් කරලා සුරූපී වෙන එකෙන් වත් , ලස්සන කටහඩක් ලැබෙන එකෙන් වත් වැඩක් නෑ .

    තව එකක් උබ කොහොමද කියන්නේ "ගීත කියන්නේ/නාට්‍ය කරන්නේ " ජනතාව අවුස්සන්න කියලා ?
    අර මම උද දාල තියන බැති ගී , වෙසක් නාට්ටිත් ඕකට අයිති ද ?

    ඔය ජෛන ආගම වගේ අන්තයකට යන දේවල් නේ බන්. ඇදුම උනත් එච්චරයි. කවුරුහරි තමන්ගේ කැමැත්තට අදින ඇදුමකට කොහෙවත් එකෙක්ගේ හිතක් දුෂණය උනා කියලා ඇදුම අදින එකාට ද අකුසල් ?
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    Rahathan wahanse ewa apita terenne ne bn.eka terenne ne.api hitanne ape logical frame eken.ehema eka parata conclusion walata enna epa kiyana ewata
    EEkane
    itin budu haamuduruwo kiyapuwa kohomada eka paara therum ganne ?

    එතකොට ලස්සන කටහඩක් එන්න පින් කරන්න ඕන නැද්ද ? සුරූපී වන්න පින් කරන ඕන නැද්ද ?
    ඒ පින් කරල තේරුමක් තියනවද ඊලග භාවයේ අකුසල් ගොඩකට ඒ පින්ම හේතු වෙනවනම් ?
    eeka hinda needa puluwan tharam ikmanata meeken galawenna kiyala kiyanne ?
    api karaganna samahara pinuth sansare dik wenna hetu wenawa
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    I only listen to samantha badra thero
    උඹ වගේ මේලෝකෙ දෙයක් දන්නෙ නැති ගොන් ගස් වලට හරියන්නෙ සිරී වගේ චීවටධාරියි තම... sadhu sadhu
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මනුස්සයෙක් ඉන්ද්‍රිය එක්ක උපදින්නේ ඉපදුන දවසේ ඉඳන් ඒවා පිනවන්නේ නැතුව ඉන්නද ?
    "ඒවා බලලා මිනිස්සු සතුටු වෙනවා" .. ඉතින් ඒක නරකද ?

    අනික video එක උබ හරියට බැලුව නම් එකේ තියෙන්නේ "අනිත් අයගේ සිත් දුෂණය කරන නිසා" අනිත් කෙනෙක්ට අකුසල් ඇති වෙන්ව කියලා. වෙන කොහෙවත් ඉන්න කෙනෙක් ගැනියෙක් දිහා බලලා තමන්ගේ හිත දුෂණය ක්රග්තම එකින් කොහොමද අර ගෑනු කෙනාට අකුසල් වෙන්නේ ?

    ඉන්ද්‍රිය පිනවන්නේ නැති ලෝකෙකට කුසල් කරලා සුරූපී වෙන එකෙන් වත් , ලස්සන කටහඩක් ලැබෙන එකෙන් වත් වැඩක් නෑ .

    තව එකක් උබ කොහොමද කියන්නේ "ගීත කියන්නේ/නාට්‍ය කරන්නේ " ජනතාව අවුස්සන්න කියලා ?
    අර මම උද දාල තියන බැති ගී , වෙසක් නාට්ටිත් ඕකට අයිති ද ?

    ඔය ජෛන ආගම වගේ අන්තයකට යන දේවල් නේ බන්. ඇදුම උනත් එච්චරයි. කවුරුහරි තමන්ගේ කැමැත්තට අදින ඇදුමකට කොහෙවත් එකෙක්ගේ හිතක් දුෂණය උනා කියලා ඇදුම අදින එකාට ද අකුසල් ?
    වෙන ගැනි කෙනෙක් දිහ බලල තම්න්ගේ සිත කර ගත්ත්ට ඊ ගෑනු කෙනාට අකුසලයක් වෙන්නේ නෑහ.එකෙන් වෙන්නේ තම්න්ට අකුසලයක් විතර්යි.
    හබඉ ඒ ගෑනු කෙන ඊ ඈදුම අදින්නේ වෙන අයව රාගයට පොලම්බවන අදහසින් නම් ඒ ගෑනු කෙනාටත් අකුසලයක් වෙනවා

    උම්බ කත කරන් දෙවල් වලින් හොන්ඩටම තෙරෙනව ම්බ් දර්මය ගේන කිසිම දෑනුමක් නෑහ කියල. කලබල වෙන්න එපා. මෙකෙ ත්‍රේඩ් ගොඩක් තියෙනව.

    Religious forum එක උම්බට හරි යන්නෙ නෑහ, New Artist or Actor තමයි උම්බට හරි යන්නෙ. උම්බ එ forum එක බලගේන ඔය කියන ටික ඉන්ද්‍රිය පිනව පිනව ඉන්දපන්
    "මනුස්සයෙක් ඉන්ද්‍රිය එක්ක උපදින්නේ ඉපදුන දවසේ ඉඳන් ඒවා පිනවන්නේ නැතුව ඉන්නද ?
    "ඒවා බලලා මිනිස්සු සතුටු වෙනවා" .. ඉතින් ඒක නරකද ?"

    ඇයි බන් මේ වගේ ගොං Thread දාන්නේ උබලා? ආගම කියන්නේ මොකද්ද කියලා තාම තෙරෙන්නේ නැද්ද?
    මේවා අහන එවුන් නේද අප්පා උදේ ඉදන් පුක ඉරාගෙන රට හදන්න මේකේ හැලී ලියන්නේ... :ROFLMAO:
    දැන්වත් ඔය ආගම් කියන දේවල් අතඇරපන් බන්. බලපන් ලෝකේ ආගම් කියන දේ නිසා මිනිස්සු කොච්චර සීමා වෙලාද.

    මිනිස්සු හරියට කන්නේ නැ, SEX කරන්නේ නැ, ඇදුම් අදින්නේ නැ, ආතල් ගන්නේ නැ, කතාකරන්නේ නැ, Party දන්නේ නැ,
    තමන් කැමති දෙයක් කරන්න බැ. මේ දෙවල් කරන්න බැරි නම් උබලා තව දුරටත් මිනිස්සු වෙලා ජිවත් වෙන එකේ තේරුම මොකද්ද?
    මේ වගේ පිස්සු හුත්තලා කියන දේවල් අහලා උබලාගේ ජිවිත කාලකන්නි කරගන්න එපා. ඉන්න ටිකේ හොදට කලා බීලා සැපට ඉදපල්ලා..
    මොකද ඔය බන කියන කැරියෝ ඔක්කොම උබලාට වඩා හොදට ආතල් ගන්නවා..
    Religious forum එක උම්බට හරි යන්නෙ නෑහ, New Artist or Actor තමයි උම්බට හරි යන්නෙ. උම්බ එ forum එක බලගේන ඔය කියන ටික ඉන්ද්‍රිය පිනව පිනව ඉන්දපන්
    ------ Post added on Jul 2, 2021 at 3:07 AM