රඟපාන අය, ගී ගයන අය මරණින් මතු නිරයට යනවාද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    වෙන ගැනි කෙනෙක් දිහ බලල තම්න්ගේ සිත කර ගත්ත්ට ඊ ගෑනු කෙනාට අකුසලයක් වෙන්නේ නෑහ.එකෙන් වෙන්නේ තම්න්ට අකුසලයක් විතර්යි.
    හබඉ ඒ ගෑනු කෙන ඊ ඈදුම අදින්නේ වෙන අයව රාගයට පොලම්බවන අදහසින් නම් ඒ ගෑනු කෙනාටත් අකුසලයක් වෙනවා
    video එක හරියට බලපං අන්තිම වෙනකන් ඉස්සෙල්ලා.. ඔහොම මගුලක් නෙවෙයි කියන්නේ.
    අනිත් එක උබ එන්න ඕන නෑ මගේ ධර්මය ගැන දැනුම කොච්චරද කියල තීරණය කරන්න. උබ මොකෙක්ද ඒකට . :rofl:
    කියපු දේට උත්තර දෙන්න බැරුව පුද්ගලයට බැන බැන යන එකෙක් වගේ පේන්නේ උඩ comment එකෙන් නම්.
    උබ අනිත් උන්ට කියන්න ඕනෙත් නෑ එළකිරියේ බලන්න ඕනේ මොන category එකද කියලත්. මුලින්ම තමන් දාන video එක අගට වෙනකන් බලපං .

    Religious forum එක උම්බට හරි යන්නෙ නෑහ, New Artist or Actor තමයි උම්බට හරි යන්නෙ.
    අයියෝ උබේ දහම් සාකච්චා. කියන්න දෙයක් නැතුව අනිත් උන්ට category recommend එකද කරන්නේ.
    ------ Post added on Jul 2, 2021 at 3:24 AM
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    උම්බේ දර්මික දනුම මෙකෙ ඉන්න ඔන කෙනෙක්ට ඔය කතවෙන්ම තෙරෙනව්. එ නිස උම්බ ගෙන වාද කරන්න ඔනි නෑහ. මම කියන දෙවල් මම හොන්ඩටම දනන්ව. උම්බ ඔය වෙන thread එකක බලන් ඉන්දහන්. උම්බ කුසලයක් වෙන්නේ කොහොමද, අකුසලයක් වෙන්නේ කොහොමද කියලවත් නොදන්න එකෙ තව මොන දර්මය ගේන කතාද?
    video එක හරියට බලපං අන්තිම වෙනකන් ඉස්සෙල්ලා.. ඔහොම මගුලක් නෙවෙයි කියන්නේ.
    අනිත් එක උබ එන්න ඕන නෑ මගේ ධර්මය ගැන දැනුම කොච්චරද කියල තීරණය කරන්න. උබ මොකෙක්ද ඒකට . :rofl:
    කියපු දේට උත්තර දෙන්න බැරුව පුද්ගලයට බැන බැන යන එකෙක් වගේ පේන්නේ උඩ comment එකෙන් නම්.
    උබ අනිත් උන්ට කියන්න ඕනෙත් නෑ එළකිරියේ බලන්න ඕනේ මොන category එකද කියලත්. මුලින්ම තමන් දාන video එක අගට වෙනකන් බලපං .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    Religious forum එක උම්බට හරි යන්නෙ නෑහ, New Artist or Actor තමයි උම්බට හරි යන්නෙ. උම්බ එ forum එක බලගේන ඔය කියන ටික ඉන්ද්‍රිය පිනව පිනව ඉන්දපන්
    උබ කියපු නිසා මම ඕව බලනවා දැන් ඉදන් .
    ඉතින් දැන් ඔය උබ මට දුන්න අකුසලයට හේතු වෙන උපදෙස නිසා උබට අකුසලයක් වෙන්නේ නැද්ද බන් ??? 🤭
     
    • Haha
    Reactions: Jim_Moriarty

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    ඇයි බන් මේ වගේ ගොං Thread දාන්නේ උබලා? ආගම කියන්නේ මොකද්ද කියලා තාම තෙරෙන්නේ නැද්ද?
    මේවා අහන එවුන් නේද අප්පා උදේ ඉදන් පුක ඉරාගෙන රට හදන්න මේකේ හැලී ලියන්නේ... :ROFLMAO:
    දැන්වත් ඔය ආගම් කියන දේවල් අතඇරපන් බන්. බලපන් ලෝකේ ආගම් කියන දේ නිසා මිනිස්සු කොච්චර සීමා වෙලාද.

    මිනිස්සු හරියට කන්නේ නැ, SEX කරන්නේ නැ, ඇදුම් අදින්නේ නැ, ආතල් ගන්නේ නැ, කතාකරන්නේ නැ, Party දන්නේ නැ,
    තමන් කැමති දෙයක් කරන්න බැ. මේ දෙවල් කරන්න බැරි නම් උබලා තව දුරටත් මිනිස්සු වෙලා ජිවත් වෙන එකේ තේරුම මොකද්ද?
    මේ වගේ පිස්සු හුත්තලා කියන දේවල් අහලා උබලාගේ ජිවිත කාලකන්නි කරගන්න එපා. ඉන්න ටිකේ හොදට කලා බීලා සැපට ඉදපල්ලා..
    මොකද ඔය බන කියන කැරියෝ ඔක්කොම උබලාට වඩා හොදට ආතල් ගන්නවා..
    True.
    Mata hithena widiyata agam kiyanne law eken cotrol karanna bari moda minissu control karanna hadpu deyak kiyala :)
     
    • Like
    Reactions: kasun_kbp

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    උම්බ කොහොමත් ඉන්නේ මිත්යාදුශ්ටියේනේ. මම එක කිව්ව නිසා අඩු ගානේ උම්බ දර්මයට අගරවු කරන එක නවටින නිස අකුසල් වෙන එක අඩු වෙන්න ඔනි.
    උබ කියපු නිසා මම ඕව බලනවා දැන් ඉදන් .
    ඉතින් දැන් ඔය උබ මට දුන්න අකුසලයට හේතු වෙන උපදෙස නිසා උබට අකුසලයක් වෙන්නේ නැද්ද බන් ??? 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    උම්බ කොහොමත් ඉන්නේ මිත්යාදුශ්ටියේනේ. මම එක කිව්ව නිසා අඩු ගානේ උම්බ දර්මයට අගරවු කරන එක නවටින නිස අකුසල් වෙන එක අඩු වෙන්න ඔනි.
    මොකද්ද මිත්‍යාදෘෂ්ටිය ?
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මොකද්ද මිත්‍යාදෘෂ්ටිය ?
    1. දූන්දේ විපාක නැත.
    2. මහා දානවල විපාක නැත.
    3. වෙතට පමුණුවා / සකසා පිලිගන්වන දානයේ විපාක නැත.
    4. කුසලාකුසල කර්මයන්ගේ විපාක නැත.
    5. මෙළොවක් නැත.
    6. පරළොවක් නැත.
    7. මවක් නැත.
    8. පියෙක් නැත.
    9. ඕපපතිකව උපදින සත්වයෝ නැත.
    10. හිත දියුණු කළ , ලෝකය අවබෝධ කළ ශ්‍රමණ බ්‍රාහ්මණ වරු නැත.

    1625181376965.png

    බුදු හමුදුරුවොඅ කියන්නෙ මෙ ලොඅකෙ දුකක් එකෙන් මිදෙන්න උත්සහ කරන්න කියල. උම්බ කියනෙ පුලුවන් තරන් සෙප අරන ඉන්න කියල.
    උම්බත් එක්ක වද කරල වෙදක් නේහ. එකෙන් වෙන්නේ උම්බට අකුසල් වෙන එකඉ, මෙකෙ ඉන්න අනික් උන්ට දර්ම කරනයක් ඉගෙන ගන්න තියෙන අවස්තව නටි වෙන එකයි. එක නිසා උම්බ උම්බේ වෙඩක් බලන් ඉන්දපන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    1. දූන්දේ විපාක නැත.
    2. මහා දානවල විපාක නැත.
    3. වෙතට පමුණුවා / සකසා පිලිගන්වන දානයේ විපාක නැත.
    4. කුසලාකුසල කර්මයන්ගේ විපාක නැත.
    5. මෙළොවක් නැත.
    6. පරළොවක් නැත.
    7. මවක් නැත.
    8. පියෙක් නැත.
    9. ඕපපතිකව උපදින සත්වයෝ නැත.
    10. හිත දියුණු කළ , ලෝකය අවබෝධ කළ ශ්‍රමණ බ්‍රාහ්මණ වරු නැත.

    View attachment 133492

    බුදු හමුදුරුවොඅ කියන්නෙ මෙ ලොඅකෙ දුකක් එකෙන් මිදෙන්න උත්සහ කරන්න කියල. උම්බ කියනෙ පුලුවන් තරන් සෙප අරන ඉන්න කියල.
    උම්බත් එක්ක වද කරල වෙදක් නේහ. එකෙන් වෙන්නේ උම්බට අකුසල් වෙන එකඉ, මෙකෙ ඉන්න අනික් උන්ට දර්ම කරනයක් ඉගෙන ගන්න තියෙන අවස්තව නටි වෙන එකයි. එක නිසා උම්බ උම්බේ වෙඩක් බලන් ඉන්දපන්
    බුදුන් පහල වෙන්න කලින් කවුරු හරි ඇහුවොත් "මිත්‍යාදෘෂ්ටිය " කියන්නේ මොකද්ද කියලා මොකද්ද දෙන උත්තරේ??
    මොකද උබේ "මිත්‍යාදෘෂ්ටිය" කියන උත්තරේ බුදුදහමේ ඒවා පිලි ගන්නේ නැති කියන තේරුම එනව.
    එතකොට මේ ලංකාව ඇතුළු බෞද්ධ රටවල් ටිකේ ඉන්න බෞද්ධයෝ ඇර අනිත් ඔක්කොම උන් මිත්‍යාදෘෂ්ටික ද ????
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    බුදුන් පහල වෙන්න කලින් කවුරු හරි ඇහුවොත් "මිත්‍යාදෘෂ්ටිය " කියන්නේ මොකද්ද කියලා මොකද්ද දෙන උත්තරේ??
    මොකද උබේ "මිත්‍යාදෘෂ්ටිය" කියන උත්තරේ බුදුදහමේ ඒවා පිලි ගන්නේ නැති කියන තේරුම එනව.
    එතකොට මේ ලංකාව ඇතුළු බෞද්ධ රටවල් ටිකේ ඉන්න බෞද්ධයෝ ඇර අනිත් ඔක්කොම උන් මිත්‍යාදෘෂ්ටික ද ????
    කවුරු කවද අහුවත් මෙක තමයි සත්ය උත්තරය.
    මේ රටෙ ඉන්න බෞද්ධ කියා ගන්න උනුත් වඩි හරියක් මිත්‍යාදෘෂ්ටිය තමයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    කවුරු කවද අහුවත් මෙක තමයි සත්ය උත්තරය.
    මේ රටෙ ඉන්න බෞද්ධ කියා ගන්න උනුත් වඩි හරියක් මිත්‍යාදෘෂ්ටිය තමයි
    ඕකම තමයි මුස්ලිම් උන් කියන්නේ. උන්ගේ එක පිළිගන්න උන් විතරයි අල්ලා ලගට යන්නේ.
    කතෝලික උන් කියන්නේ උන්ගේ එක පිළිගන්න උන් තමයි ස්වර්ගෙට යන්නේ.
    බුද්ධාගමේ එක පිළිගන්න උන් විතරයි සම්‍යදෘෂ්ටික.

    උබට 100% ක් sure ද උබ කලින් භවයක අර මුලින් කියපු ආගම් දෙකක ඉපදිලා ඒ කියලා දෙන ඒවා මේ වගේම විශාවාස කරගෙන හිටපු එකෙක් නෙවෙයි කියලා ??
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඕකම තමයි මුස්ලිම් උන් කියන්නේ. උන්ගේ එක පිළිගන්න උන් විතරයි අල්ලා ලගට යන්නේ.
    කතෝලික උන් කියන්නේ උන්ගේ එක පිළිගන්න උන් තමයි ස්වර්ගෙට යන්නේ.
    බුද්ධාගමේ එක පිළිගන්න උන් විතරයි සම්‍යදෘෂ්ටික.

    උබට 100% ක් sure ද උබ කලින් භවයක අර මුලින් කියපු ආගම් දෙකක ඉපදිලා ඒ කියලා දෙන ඒවා මේ වගේම විශාවාස කරගෙන හිටපු එකෙක් නෙවෙයි කියලා ??
    කලින් ආත්මේ ඒ අගම ඉපදිල හිටිය නම් වෙන්න බෑහ. මොකද ඒ අගමේ උන්ට අයෙ මනුශ්ය ආත්මයක් ලබෙනව කියන එකලෙසියෙන් වෙන දෙයක් නෙමේ. උන් ඔක්කොම සතර අපායෙන් එකකට තමඉ යන්නේ
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    කලින් ආත්මේ ඒ අගම ඉපදිල හිටිය නම් වෙන්න බෑහ. මොකද ඒ අගමේ උන්ට අයෙ මනුශ්ය ආත්මයක් ලබෙනව කියන එකලෙසියෙන් වෙන දෙයක් නෙමේ. උන් ඔක්කොම සතර අපායෙන් එකකට තමඉ යන්නේ
    :ROFLMAO: ඒ කියන්නේ මේ සිරි ලංකාවේ ඇතුළු සීමිත බෞද්ධ රටවල ඉපදිලා ඉන්න සීමිත බෞද්දයෝ විතරයි නැවත මනුෂ්‍ය ආත්මයක් ලබන්නේ.
    ඒ කියන්නේ ඔය අනිත් රටවල් වල කරල තියනව කියන පුනුරුප්පත්ති(නැවත ඉපදීම්) ගැන පරීක්ෂණ බොරු වෙන්න ඕනේ. මොකද උබ කියන විදියට උන් අයිත මනුෂ්‍ය ආත්ම ලබන්නේ නෑ . :rofl:
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මේ සමලින්ගික කහකඩයගේ පිස්සු බණ අහන්න මටනම් අවශ්ය නෑ..

    මූ පුපේ ඇරපු අහින්සක සාමණේර භික්ශුන් 3 දෙනෙක් ගැන මම උබට විස්තර එවන්නම් ඕනනම්..
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    :ROFLMAO: ඒ කියන්නේ මේ සිරි ලංකාවේ ඇතුළු සීමිත බෞද්ධ රටවල ඉපදිලා ඉන්න සීමිත බෞද්දයෝ විතරයි නැවත මනුෂ්‍ය ආත්මයක් ලබන්නේ.
    ඒ කියන්නේ ඔය අනිත් රටවල් වල කරල තියනව කියන පුනුරුප්පත්ති(නැවත ඉපදීම්) ගැන පරීක්ෂණ බොරු වෙන්න ඕනේ. මොකද උබ කියන විදියට උන් අයිත මනුෂ්‍ය ආත්ම ලබන්නේ නෑ . :rofl:

    මම කිව්වේ එක ලෙසියෙන් වෙන දෙයක් නෙමේ කියල. කලාතුරකින් වෙන්න පුලුවන් ඈති. එක මම නෙම බුදු හමුදුරුවොඅම කියල තියෙනව, මනුශ්යන් අතරින් නෑවත සුගතියක උපදින්නේ ඉතාම අඩු පිරිසක් කියල

    දරමය කත කරන්න ඔනි, දර්මය මූලික දෙවල් වත් දන්න උන් එක්ක, එහෙම නත් නම් එකක් කිව්වම ප්‍රස්න දාහක් අහන්ව, එකට උත්තර දුන්නම එක තෙරෙන්නෙ නහ මොකද මූලික දෙවල් දන්නෙ නති නිස. එ වගෙ උන් එක්ක කත කරල තෙරුමක් නෑහ.
    උම්බ බුද්දගමේ කිසිම දේයක් දන්නෙ නහ, එක නිස වද කරනන් ඔනි නෑහ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    මම කිව්වේ එක ලෙසියෙන් වෙන දෙයක් නෙමේ කියල. කලාතුරකින් වෙන්න පුලුවන් ඈති. එක මම නෙම බුදු හමුදුරුවොඅම කියල තියෙනව, මනුශ්යන් අතරින් නෑවත සුගතියක උපදින්නේ ඉතාම අඩු පිරිසක් කියල

    දරමය කත කරන්න ඔනි, දර්මය මූලික දෙවල් වත් දන්න උන් එක්ක, එහෙම නත් නම් එකක් කිව්වම ප්‍රස්න දාහක් අහන්ව, එකට උත්තර දුන්නම එක තෙරෙන්නෙ නහ මොකද මූලික දෙවල් දන්නෙ නති නිස. එ වගෙ උන් එක්ක කත කරල තෙරුමක් නෑහ.
    උම්බ බුද්දගමේ කිසිම දේයක් දන්නෙ නහ, එක නිස වද කරනන් ඔනි නෑහ
    උබේ තියෙන්නේ කටපාඩම් බෞද්ධ කමක් බන්.
    අරව 10යි , මේවා 5යි වගේ ලිස්ට් ටිකක් මත පදනම් වෙච්ච තියරි බෞද්ධ.

    දැන් උබ කියන විදියට අන්‍යාගමිකයන මනුෂ්‍ය ආත්ම ලබන්න තියන හැකියාව අඩුයි.
    එතකොට නැවත මනුෂ්‍ය ආත්ම ලබල තියන මේ මිනිස්සු කලින් බෞද්ධ ද ? ලංකාවේ හරි බෞද්ධ රටක හිටපු අය.
    ඔය ජාතක කතා වල ඉන්න කලින් භව වල ඉන්න බමුණෝ ඔක්කොම බෞද්ධ ?
    උබෙයි අර මුස්ලිම් ආගම විශාවස් කරාම තමයි අල්ලා ලගට යන්නේ , දෙයියන් වහන්සේ විශ්වාස කරාම තමයි ස්වර්ගෙට යන්නේ කියන උන් අතරෙයි වෙනසක් නෑ බන්..
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මන් උම්බට කලිනුත් කිව්වනේ, උම්බ බුද්දගමේ මල පොතේ අකුරක් දන්න එකෙන් නෙමෙ කියල.
    උම්බ කියන හම එකකින්ම එක තෙරෙනව දර්මය දනන් එකෙක්ට.

    මනුෂ්‍ය ආත්ම ලබන්න එන්නෙ කලින් මනුෂ්‍ය අය විතරක් නෙමේ. දෙවියන්,බ්‍රහ්මයන් වගෙ අයත් තමන් කරපු පින් ඉවර උනම අයෙ මනුෂ්‍ය ආත්ම ලබන්ව. උම්බත් එක්ක වාද කරල වේඩක් නෑහ
    උබේ තියෙන්නේ කටපාඩම් බෞද්ධ කමක් බන්.
    අරව 10යි , මේවා 5යි වගේ ලිස්ට් ටිකක් මත පදනම් වෙච්ච තියරි බෞද්ධ.

    දැන් උබ කියන විදියට අන්‍යාගමිකයන මනුෂ්‍ය ආත්ම ලබන්න තියන හැකියාව අඩුයි.
    එතකොට නැවත මනුෂ්‍ය ආත්ම ලබල තියන මේ මිනිස්සු කලින් බෞද්ධ ද ? ලංකාවේ හරි බෞද්ධ රටක හිටපු අය.
    ඔය ජාතක කතා වල ඉන්න කලින් භව වල ඉන්න බමුණෝ ඔක්කොම බෞද්ධ ?
    උබෙයි අර මුස්ලිම් ආගම විශාවස් කරාම තමයි අල්ලා ලගට යන්නේ , දෙයියන් වහන්සේ විශ්වාස කරාම තමයි ස්වර්ගෙට යන්නේ කියන උන් අතරෙයි වෙනසක් නෑ බන්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    මනුෂ්‍ය ආත්ම ලබන්න එන්නෙ කලින් මනුෂ්‍ය අය විතරක් නෙමේ. දෙවියන්,බ්‍රහ්මයන් වගෙ අයත් තමන් කරපු පින් ඉවර උනම අයෙ මනුෂ්‍ය ආත්ම ලබන්ව. උම්බත් එක්ක වාද කරල වේඩක් නෑහ
    ආ එහෙමද ?? එහනම් මමත් දෙවියෙක් වෙන්න ඇති. 😁
    උබ අනිත් ත්‍රෙඩ් වලත් ඔහොමයි මම දැක්ක විදියට. උත්තර නැති උනාම කියපු එකට බැන බැන දුවන පොතේ බෞද්ධයා
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ආ එහෙමද ?? එහනම් මමත් දෙවියෙක් වෙන්න ඇති. 😁
    උබ අනිත් ත්‍රෙඩ් වලත් ඔහොමයි මම දැක්ක විදියට. උත්තර නැති උනාම කියපු එකට බැන බැන දුවන පොතේ බෞද්ධයා
    මම උම්බ කියපු දෙවල් වලට උත්ත්‍ර දුන්න, උම්බට එකකට උත්තර දුන්නම , එකෙන් තව මොලො වෙදක් නති ගොඩ් ප්‍රස්න ටිකක් අහනව, උම්බ හඩන්නෙ උම්බෙ තත්වෙට අපිවත් අදල ගන්න. උම්බ ඔය උම්බට හරි යන උන් එක්ක වාදයක් ද ගනින්
    මිත්‍යාදෘෂ්ටිය කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නති උම්බත් එක්ක මගෙ මොන වාද ද?