Has this guy done a segment on what happens to monks who campaign for political parties? They mislead the masses by abusing the trust/respect people have placed on them.
Just checking.
ලංකාවේ කලාකාරයෝ කියන බහුතරයක් ඉතින් කලාව ඇරෙන්න අනිත් ඔක්කොම කරනවනේ.ඒකනේ උනට කලාකාරයෝ නැතුව නලාකාරයෝ කියන්නේ.ලංකාවේ කලාකරුවෝ මැරෙන්නේ විදොලා.. බහුතරයක් එහෙමයි

Ehema ekak kiyanne ne.minussu katata enawata ohe kiyanawaoka mhemai ethin
anith minissunwa mool karanna kiyala hithaagena adum andoth akusalayak
chethanaawa eeka neweinam Bikini andath kamak na.
mu wadanne kaama sukallikanu yogaya
monawahri karala kamak na me aathme sape idapan kiyala kiyanne
Ehinda thamai Raajapakshala arhulu deshapaaluwoth muge bana ahanne
------ Post added on Jul 1, 2021 at 11:21 AM
apo mu mona rahathekda banEhema ekak kiyanne ne.minussu katata enawata ohe kiyanawa
Rahathan wahanse ewa apita terenne ne bn.eka terenne ne.api hitanne ape logical frame eken.ehema eka parata conclusion walata enna epa kiyana ewataapo mu mona rahathekda ban
hamawelema kaatahari benagatta gmn inne.
daara nai ara ara
ekaparak kiyanawa thotawaththaya ekka sakachchakadi "Australia wala m,anussayek atakottak genalla ahuwa meka rahathan wahanse namakageda kiyala man boruwata ow kiwwa" kiyala hinawenawa
eeta passe aru ahuwa rahathanwahansela boru kiyanne na neda kiyala, eeta passe yanne koheda malle pol kathaawak aran prshne magaarinawa
මෙහෙම හිතමු, කවුරු හරි සතෙක් මරනව, ඔහු අකුසලයක් කරන්ව සතා මෑරීමෙන්.මම ඇහුව බන් . ඒක තමයි කියන්නේ.
උබට උත්තර දෙන්න බැරි උනාම මෝඩ ප්‍රසන කියල යන්නේ ඇයි ?
ඕකේ හමුරුවෝ කොහොමද කියන්නේ අනිත් අය ඇදුම් අදින්නේ තව එකෙක්ට වැරදි හැගීම් දෙන්න , සින්දු , කියන්නේ ඉන්ද්රිය පිනවන්න වගේ දෙයක්??
එතකොට ලස්සන කටහඩක් එන්න පින් කරන්න ඕන නැද්ද ? සුරූපී වන්න පින් කරන ඕන නැද්ද ?
ඒ පින් කරල තේරුමක් තියනවද ඊලග භාවයේ අකුසල් ගොඩකට ඒ පින්ම හේතු වෙනවනම් ?
මනුස්සයෙක් ඉන්ද්රිය එක්ක උපදින්නේ ඉපදුන දවසේ ඉඳන් ඒවා පිනවන්නේ නැතුව ඉන්නද ?මෙහෙම හිතමු, කවුරු හරි සතෙක් මරනව, ඔහු අකුසලයක් කරන්ව සතා මෑරීමෙන්.
එක දකිනව තව කෙනෙක්. එක දෑකල ඔහු තරහක් අති කර ගන්නව සතා මරන පුද්ගලයා ගෑන. තරහ කියන්නෙ අකුසලයක්.
ඔය සිදු වීමේදී දෙන්නම අකුසලය කර ගනන්වා
නලු නිලියන් ගීත කියන්නෙ/ නාට්‍ය කරන්නේ ජනතාව ට බලන්න, එව බලල ජනතාව සතුටු වෙනව(රාගයක්/දෙවේශයක්/මොඅහයක්) අති වෙනව. එක නිස ඔවුන්ට අකුසලයක් වෙනව.මොකද එක කරන්නෙ හිතලම නිස.
ඊ වගේම, එව බලන ඔනම කෙනෙක් රාගයක්/දෙවේශයක්/මොඅහයක් අති කර ගනන්ව නම් එක අකුසලයක්
EEkaneRahathan wahanse ewa apita terenne ne bn.eka terenne ne.api hitanne ape logical frame eken.ehema eka parata conclusion walata enna epa kiyana ewata
eeka hinda needa puluwan tharam ikmanata meeken galawenna kiyala kiyanne ?එතකොට ලස්සන කටහඩක් එන්න පින් කරන්න ඕන නැද්ද ? සුරූපී වන්න පින් කරන ඕන නැද්ද ?
ඒ පින් කරල තේරුමක් තියනවද ඊලග භාවයේ අකුසල් ගොඩකට ඒ පින්ම හේතු වෙනවනම් ?
උඹ වගේ මේලෝකෙ දෙයක් දන්නෙ නැති ගොන් ගස් වලට හරියන්නෙ සිරී වගේ චීවටධාරියි තම... sadhu sadhuI only listen to samantha badra thero
වෙන ගැනි කෙනෙක් දිහ බලල තම්න්ගේ සිත කර ගත්ත්ට ඊ ගෑනු කෙනාට අකුසලයක් වෙන්නේ නෑහ.එකෙන් වෙන්නේ තම්න්ට අකුසලයක් විතර්යි.මනුස්සයෙක් ඉන්ද්රිය එක්ක උපදින්නේ ඉපදුන දවසේ ඉඳන් ඒවා පිනවන්නේ නැතුව ඉන්නද ?
"ඒවා බලලා මිනිස්සු සතුටු වෙනවා" .. ඉතින් ඒක නරකද ?
අනික video එක උබ හරියට බැලුව නම් එකේ තියෙන්නේ "අනිත් අයගේ සිත් දුෂණය කරන නිසා" අනිත් කෙනෙක්ට අකුසල් ඇති වෙන්ව කියලා. වෙන කොහෙවත් ඉන්න කෙනෙක් ගැනියෙක් දිහා බලලා තමන්ගේ හිත දුෂණය ක්රග්තම එකින් කොහොමද අර ගෑනු කෙනාට අකුසල් වෙන්නේ ?
ඉන්ද්රිය පිනවන්නේ නැති ලෝකෙකට කුසල් කරලා සුරූපී වෙන එකෙන් වත් , ලස්සන කටහඩක් ලැබෙන එකෙන් වත් වැඩක් නෑ .
තව එකක් උබ කොහොමද කියන්නේ "ගීත කියන්නේ/නාට්‍ය කරන්නේ " ජනතාව අවුස්සන්න කියලා ?
අර මම උද දාල තියන බැති ගී , වෙසක් නාට්ටිත් ඕකට අයිති ද ?
ඔය ජෛන ආගම වගේ අන්තයකට යන දේවල් නේ බන්. ඇදුම උනත් එච්චරයි. කවුරුහරි තමන්ගේ කැමැත්තට අදින ඇදුමකට කොහෙවත් එකෙක්ගේ හිතක් දුෂණය උනා කියලා ඇදුම අදින එකාට ද අකුසල් ?
Religious forum එක උම්බට හරි යන්නෙ නෑහ, New Artist or Actor තමයි උම්බට හරි යන්නෙ. උම්බ එ forum එක බලගේන ඔය කියන ටික ඉන්ද්රිය පිනව පිනව ඉන්දපන්ඇයි බන් මේ වගේ ගොං Thread දාන්නේ උබලා? ආගම කියන්නේ මොකද්ද කියලා තාම තෙරෙන්නේ නැද්ද?
මේවා අහන එවුන් නේද අප්පා උදේ ඉදන් පුක ඉරාගෙන රට හදන්න මේකේ හැලී ලියන්නේ...
දැන්වත් ඔය ආගම් කියන දේවල් අතඇරපන් බන්. බලපන් ලෝකේ ආගම් කියන දේ නිසා මිනිස්සු කොච්චර සීමා වෙලාද.
මිනිස්සු හරියට කන්නේ නැ, SEX කරන්නේ නැ, ඇදුම් අදින්නේ නැ, ආතල් ගන්නේ නැ, කතාකරන්නේ නැ, Party දන්නේ නැ,
තමන් කැමති දෙයක් කරන්න බැ. මේ දෙවල් කරන්න බැරි නම් උබලා තව දුරටත් මිනිස්සු වෙලා ජිවත් වෙන එකේ තේරුම මොකද්ද?
මේ වගේ පිස්සු හුත්තලා කියන දේවල් අහලා උබලාගේ ජිවිත කාලකන්නි කරගන්න එපා. ඉන්න ටිකේ හොදට කලා බීලා සැපට ඉදපල්ලා..
මොකද ඔය බන කියන කැරියෝ ඔක්කොම උබලාට වඩා හොදට ආතල් ගන්නවා..