video එක හරියට බලපං අන්තිම වෙනකන් ඉස්සෙල්ලා.. ඔහොම මගුලක් නෙවෙයි කියන්නේ.වෙන ගැනි කෙනෙක් දිහ බලල තම්න්ගේ සිත කර ගත්ත්ට ඊ ගෑනු කෙනාට අකුසලයක් වෙන්නේ නෑහ.එකෙන් වෙන්නේ තම්න්ට අකුසලයක් විතර්යි.
හබඉ ඒ ගෑනු කෙන ඊ ඈදුම අදින්නේ වෙන අයව රාගයට පොලම්බවන අදහසින් නම් ඒ ගෑනු කෙනාටත් අකුසලයක් වෙනවා
අනිත් එක උබ එන්න ඕන නෑ මගේ ධර්මය ගැන දැනුම කොච්චරද කියල තීරණය කරන්න. උබ මොකෙක්ද ඒකට .

කියපු දේට උත්තර දෙන්න බැරුව පුද්ගලයට බැන බැන යන එකෙක් වගේ පේන්නේ උඩ comment එකෙන් නම්.
උබ අනිත් උන්ට කියන්න ඕනෙත් නෑ එළකිරියේ බලන්න ඕනේ මොන category එකද කියලත්. මුලින්ම තමන් දාන video එක අගට වෙනකන් බලපං .
අයියෝ උබේ දහම් සාකච්චා. කියන්න දෙයක් නැතුව අනිත් උන්ට category recommend එකද කරන්නේ.Religious forum එක උම්බට හරි යන්නෙ නෑහ, New Artist or Actor තමයි උම්බට හරි යන්නෙ.
------ Post added on Jul 2, 2021 at 3:24 AM
