රඟපාන අය, ගී ගයන අය මරණින් මතු නිරයට යනවාද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,617
    167,213
    113
    එකමත් එක රටක
    මම උම්බ කියපු දෙවල් වලට උත්ත්‍ර දුන්න, උම්බට එකකට උත්තර දුන්නම , එකෙන් තව මොලො වෙදක් නති ගොඩ් ප්‍රස්න ටිකක් අහනව, උම්බ හඩන්නෙ උම්බෙ තත්වෙට අපිවත් අදල ගන්න. උම්බ ඔය උම්බට හරි යන උන් එක්ක වාදයක් ද ගනින්
    උබට එක උත්තරයක් වත් නෑ බන්. නිකන් කටපාඩම් කරගත්තා බයිලා ටිකක් ගහන්න ඇවිත් අන්තිමටම බෝඋද්ධ නොවන ඔක්කොම උන් මිත්‍යා දෘෂ්ටිකයි වගේ ගොන් කතාවක් කිව්වා. බුදු දහම බිහිවෙන්න කලින් හිටපු එක ඔක්කොම උන් සතර අපායේ.
    දිව්‍යලෝකේ , බ්‍රහ්ම ලෝකෙන් , ආපු ය ඉන්නේ මේ. :rofl: මරු බෞද්ධ. බුද්ධාගමත් කනවා උබල වගේ උන් විකෘති බන දාගෙන .
    ත්‍රෙඩ් එකේ මුල් ඉදන් අගට එක එකා දාල තියන reply ටික කියවල ඉදපන්. ඔක්කොටම කලින් උබ දාපු video එක අගට යනකන් කන් දෙක සුද්දකරගෙන අහපන්. එකවත් තේරිලා නෑ . ඇස් දෙක හොදට ඇරලා thumbnail එක කියවපන්.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මෙකෙ ඉනන්ව දර්මය දන්න උන්, උම්බ වගෙ අම්ම තාත්ත බෞද්ධ නිසා බෞද්ධ උන උන් නෙමේ. උන්ට මෙ ටික බලුවම තෙරෙනව අට්ට මොකක්ද කියල, උම්බ දුක් වෙන්න එපා. බුදු හමුඩුරුවොඅ ඉන්න කලෙත්
    නිගන්ටයො හිටිය. දන් ඉන්න එක අහනන් දෙයක් නෑහ. මට ඔය විඩෙඔ එක අහනන් ඔනි නෑහ. උම්බ හොන්ඩට අහපන්

    • Like
    Reactions: janith.lakmina

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,213
    113
    එකමත් එක රටක
    මෙකෙ ඉනන්ව දර්මය දන්න උන්, උම්බ වගෙ අම්ම තාත්ත බෞද්ධ නිසා බෞද්ධ උන උන් නෙමේ. උන්ට මෙ ටික බලුවම තෙරෙනව අට්ට මොකක්ද කියල, උම්බ දුක් වෙන්න එපා. බුදු හමුඩුරුවොඅ ඉන්න කලෙත්
    නිගන්ටයො හිටිය. දන් ඉන්න එක අහනන් දෙයක් නෑහ. මට ඔය විඩෙඔ එක අහනන් ඔනි නෑහ. උම්බ හොන්ඩට අහපන්
    ඒක තමයි මාත් කියන්නේ. ඒ කාලෙත් හිටිය දැනුත් ඉන්නව උබ වගේ නිගන්ටයෝ ධර්මය කන ඒකත් තව ඉස්ලාම් වගේ ආගමක් කරගෙන ඇඳුමෙන් කුසල් කරන , කසාද බැදලත් බබසර රකින එකේ වාසි කියන , ඉන්ද්රිය සංවර කරගන්න කියල අන්තිමට ඉන්දිරිය පිනවන සුරූපී වෙන කුසල් ගැන කියවන උන්..
     
    • Haha
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඔයි ඔයි මොකටද මේ එන්නේ හදන්නේ,මන් ඉතින් ආගමක් අදහන්නේ නැති අනත කුකුලෙක් නිසා ඔය බර වචන නම් දන්නැ,යකෝ කලාව කියන්නේ ආගමට කලින් අපු එකක්.එක මිනිස්සු පරිනාමයේ ඉදන් බොහොම අමාරුවෙන් ගොඩ නගාගෙන ඇවිල්ලා අද ඕන බුරුවෙක්ට මොකක් හරි පොඩි ආර්ට් එකක් කරන්න පුළුවන් තැනට ඇවිල්ල තියෙනවා.
    ඔය සාදු කෙනෙක් නම් සමාවෙන්න අඩෝ කිව්වට,මන් හිතල අගව්රව කරන්න කැමති නැ..

    ඔය කියන කථාවෙයි මෙය කියන කථාවෙයි වෙනසක් නැ...... 😂
     
    Last edited:

    බුද්දාගමේ තහනම් කොහෙවත් කලාව කරල නෑහ. බුදු හමුදුරුවො කියල තියෙන්නේ song/films කිරිමේන් ජනතාව මොහයෙන්/රාගයෙන් සිතා මතා මත් කරවීම අකුසලයක් කියල විතරයි
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    බුද්දාගමේ තහනම් කොහෙවත් කලාව කරල නෑහ. බුදු හමුදුරුවො කියල තියෙන්නේ song/films කිරිමේන් ජනතාව මොහයෙන්/රාගයෙන් සිතා මතා මත් කරවීම අකුසලයක් කියල විතරයි
    ithin budu dahamata anuva akusalak kiyanne karann hoda nathi deyakne
     
    • Haha
    Reactions: TonyMontana83

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    හොඳ වෙලාවට තාලෙට අත්පුඩියක්වත් ගහගන්න බැරිවුනේ... තව පෝඩ්ඩෙන්...
     
    • Like
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    අනිත් ආගම් වල උන් මිත්යාදෘෂ්ටියෙ ඉන්නවා කියන්නෙ කොහොමද බං, ආගම් අදහන හැම මිනිහෙක්ටම තමන්ගෙ ආගම හරි. සහරාන් මරාගෙන මැරුනෙත් තමන්ගෙ ආගම ගැන ඇති අධික විශ්වාසය නිසා. සහරාන්ගෙන් බෝම්බ කාපු උන් පල්ලි ගියෙත් තමන්ගෙ ආගම ගැන ඇති අධික විශ්වාසය නිසා
    1. දූන්දේ විපාක නැත.
    2. මහා දානවල විපාක නැත.
    3. වෙතට පමුණුවා / සකසා පිලිගන්වන දානයේ විපාක නැත.
    4. කුසලාකුසල කර්මයන්ගේ විපාක නැත.
    5. මෙළොවක් නැත.
    6. පරළොවක් නැත.
    . මේවා පැහැදිලිවම සංඝයා විසින් තමන්ගෙ බලපරාක්‍රමය සමාජෙ තියෙන තැන තහවුරු කරගන්න වගේම බඩවියත රැකගන්න හදපු කෑලි. මංනම් කොහෙත්ම විශ්වාස කරන්නෙ නෑ දුප්පත් මිනිහෙකුට වේලක් කන්න දෙනවට වඩා මාලිගාවල් වගේ පන්සල් හදන එක පිං වැඩෙන වැඩක් කියල බුදුන් දේශනා කරල තියෙනව කියල.

    දැන් ඉන්න හොර ගණයෝ නාකි මයිනට පුක දෙමින්, ඇබිත්තයන්ට සාමනේරලාට පුකේ අරිමින්, ප්‍රාඩෝ මොන්ටෙරෝ වල යමින්, අයිපෝන් ප්‍රෝ මැක්ස් පාවිච්චි කරමින්, සත්මහල් ප්‍රාසාද වල විසිමින්, තුන්වේලම යසට කමින්, මධුවිතෙන් සප්පායම් වෙමින්, බඩු ගසමින් හොඳ සැප ජීවිත ගත කරනව. යකෝ තියෙනවද නැද්ද කියලවත් නොදන්න පරලොවක් අපායක් ගැන මෝඩ මිනිස්සුන්ව බය කරලා අර සැප සම්පත් ටික ෆ්‍රී ගන්න පුළුවන් නම් මරු නේ. ඒ වගේ වාහන අරන් ඒ වගේ ගෙයක් හදාගන්න සාමාන්‍ය වැඩ කරන මිනිහෙක් කොච්චර මහන්සි වෙන්න ඕනද?
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    බුදුන් වහන්ස, අපේ පරණ ගුරුවරුන් කියනවා බොරුව ඇත්ත වගේ පෙන්නලා නැටුම් නටල අපි මිනිස්සු විනෝදයට පත්කරනවා, ඒ අය නැටුම් දැකල ප්‍රීති ප්‍රමෝදයට පත්වෙනවා. අපි මේ මිනිස්සුන්ව පිනවලා රැස්කරගන්නේ අප්‍රමාණ පිනක්, ඒ නිසා අපේ නැටුම් නටන පිරිස මරණෙන් මතු “පහාස” කියන දිව්‍ය ලෝකයේ එහි දෙවියන් සමග උපදිනවා කියල මම අහල තියෙනවා, මේ ගැන ඔබවහන්සේගේ අදහස දැනගැනීමට කැමතියි.

    බුදුන් වහන්සේ “මේක ගැන අහල වැඩක් නැහැ. ඔය ප්‍රශ්නේ ඔහොම්මම තිබූනාවේ ” කියල පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරනවා.දෙවැනි වරත් මේ විදිහටම තාලපුට මේ ප්‍රශ්නය ඉදිරිපත් කරනවා. බුදුන් වහන්සේ පෙර සේම පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරනවා,

    තාලපුට තෙවැනිවරත් ඒ ප්‍රශ්නයම බුදුන් වහන්සේට ඉදිරිපත් කරද්දී බුදුන් වහන්සේ මෙන්න මෙහෙම පිළිතුරක් ලබා දෙනවා.

    සත්ත්වයෝ, පහ නොවුණු රාග,ද්වේශ,මෝහයෙන් යුක්තයි.රාගයෙන්,ද්වේශයෙන්,මෝහයෙන් බැදිලයි ඉන්නේ.මේ නටන නැටුම් රාග සහිත මිනිසුන් තවත් රාගාධික වෙන්නත්,ද්වේශ සහිත මිනිසුන් ද්වේශාධික වෙන්නත්,මෝහ පුද්ගලයන් මෝහාධික වෙන්නත් ඒය හේතු වෙනවා. ඒකෙන් වෙන්නේ තමාත් මත්වෙලා පමා වෙලා, අනුන්වත් මත්කරවන, පමා කරවන එක. අන්න ඒ හේතු නිසා ඒ අය “පහාස” නමැති නිරයේ උපත ලබන්න හේතුයි .

    යම් කෙනෙක් හිතනවානම් කෙනෙක්ව ප්‍රීති ප්‍රමෝදයට පත්කරවලා, පිනවලා මරණෙන් මතු “පහාස” දෙව් ලොව උපත ලබනවා කියල හිතුවොත් එය එහෙම නොවෙන්නක්. ඒ අයට නිරය හෝ තිරිසන් යෝනියේ උපත ලැබීම දෙකෙන් එකක් හිමියි.

    එහෙමනම් දැන් හිතලා බලන්න අපි ආදරේ කරන TV වැඩසටහන් වල, Radio වල, වෙළද දැන්වීම් වල රඟපාන අපේ ආදරණීය නළු නිළියන්, සින්දු කියන ගායක ගායිකාවන් මරණින් පස්සේ කොහේද ඉපදෙනවා ඇත්තේ? ඒ සින්දු/රූප අහලා බලලා ආශ්වාදයෙන් මත්වෙලා, පමා වෙලා අපිත් කොහේද ගිහින් ඉපදෙනවා ඇත්තේ? ඒ අය ඇත්තටම එයාලගේ පැත්තෙන් හිතන් ඉන්නේ ඒ අය සුවිශේෂ සේවයක් කරනවාය කියල. අපිත් එහෙමයි හිතන් ඉන්නේ, නමුත් ඇත්තටම එයාලා එයාලටම කරගෙන තියෙන්නේ මොකක්ද? නිකන්ම නිරයට නොමිලේම වීසා එකක් ලෑස්තිකරගෙන නේද මේ ඉන්නේ? අනේ මේ මිනිස්සු අපිව පිනවන්න ගිහින් කරගන්න වින්නැහියක් කියන දේත් ඔයාලට වැටහෙන්න ඇති. එහෙමනම් ඒවා බලලා රාග,ද්වේශ මෝහ වැඩි කරගෙන අපිත් සතර අපායේ කොටසකටම නේද එකතු වෙන්නේ.

    මේ වෙලාවේ නළු නිළියෝ ගැන විතරක් සිහිපත් කලා වුනත්, පොඩ්ඩක් හිතන්න. ඇස පිනවන රැගුම් දක්වන ,කන පිනවන සිංදු කියන, නාසය පිනවන සුවද විලවුන් වලින්, දිව පිනවන කෑම වර්ග හදලා පෙන්වන , ශරීරයට අන්දවන ලස්සන ලස්සන හැඩ ඇති ඇදුම් මෝස්‌තර පෙන්වන, අපිව සතුටු කරන,මත් කරවන ,පමා කරවන. ඔය වගේම තවත් පිරිසක් ඉන්නවා, නිවනෙන් තමාත් ප්‍රමාද වෙලා තවත් කෙනෙක්ව ප්‍රමාද කරවන, ප්‍රමාද කරවන්න අනුබල දෙන, ප්‍රමාද කරවන දේවල් වර්ණනා කරන පිරිසත් මරණෙන් පස්සේ කොහේද ඉපදෙනවා ඇත්තේ? ඒ අයත් නොමිලේම නිරයට වීසා ලෑස්ති කරගන්න එක නේද කරන්නේ?.
    අනිත් ආගම් වල උන් මිත්යාදෘෂ්ටියෙ ඉන්නවා කියන්නෙ කොහොමද බං, ආගම් අදහන හැම මිනිහෙක්ටම තමන්ගෙ ආගම හරි. සහරාන් මරාගෙන මැරුනෙත් තමන්ගෙ ආගම ගැන ඇති අධික විශ්වාසය නිසා. සහරාන්ගෙන් බෝම්බ කාපු උන් පල්ලි ගියෙත් තමන්ගෙ ආගම ගැන ඇති අධික විශ්වාසය නිසා

    . මේවා පැහැදිලිවම සංඝයා විසින් තමන්ගෙ බලපරාක්‍රමය සමාජෙ තියෙන තැන තහවුරු කරගන්න වගේම බඩවියත රැකගන්න හදපු කෑලි. මංනම් කොහෙත්ම විශ්වාස කරන්නෙ නෑ දුප්පත් මිනිහෙකුට වේලක් කන්න දෙනවට වඩා මාලිගාවල් වගේ පන්සල් හදන එක පිං වැඩෙන වැඩක් කියල බුදුන් දේශනා කරල තියෙනව කියල.

    දැන් ඉන්න හොර ගණයෝ නාකි මයිනට පුක දෙමින්, ඇබිත්තයන්ට සාමනේරලාට පුකේ අරිමින්, ප්‍රාඩෝ මොන්ටෙරෝ වල යමින්, අයිපෝන් ප්‍රෝ මැක්ස් පාවිච්චි කරමින්, සත්මහල් ප්‍රාසාද වල විසිමින්, තුන්වේලම යසට කමින්, මධුවිතෙන් සප්පායම් වෙමින්, බඩු ගසමින් හොඳ සැප ජීවිත ගත කරනව. යකෝ තියෙනවද නැද්ද කියලවත් නොදන්න පරලොවක් අපායක් ගැන මෝඩ මිනිස්සුන්ව බය කරලා අර සැප සම්පත් ටික ෆ්‍රී ගන්න පුළුවන් නම් මරු නේ. ඒ වගේ වාහන අරන් ඒ වගේ ගෙයක් හදාගන්න සාමාන්‍ය වැඩ කරන මිනිහෙක් කොච්චර මහන්සි වෙන්න ඕනද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,116
    1
    61,362
    113
    Mother Earth
    මුස්ලිම් වගේ නේ.
    ක්‍රමයෙන් දියුණු උන මානවයා ඇදුම් අදින්න පටන් ගත්තන් පස්සේ, කලාව දියුණුකරගෙන එද්දී හදපු නිරයක් ද?
    රැවුල කපා ගනින් මෝඩ කතා නොකිය. 🙂
     
    • Wow
    Reactions: dilann

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    eka objective evidence ekak thiyenwd owa aththa kiyala? 🤭

    metaphysical hypothesis ekak widiht hithamu eka apit comprehend krnn bri deyk or objects kiynneth ape consciousness ekema byproduct ekak kiyala (holographic universe)

    (1) othana nemei prshne thiyenne,
    buddhist philosophy eke core concepts thmi karmaya saha punarbavaya, karmaya mulika karagena punarbavaya sakasenawa.
    okatane sansaraya kiynne.
    dn api pahu karagena apu bava tika apassata gttoth oka khen hri mulinma patan gnn thanak thiyenna one. karmaya mulika karan bavaya sakasena nisa oya mulinma patan gana patan gnn karmayak thiyenn widhk nhne klin bavayak thibbe nathi nisa, ehem wunot buddhism wala thava core concept ekak wena causality eka bida wtenw.

    oya prshne ahuwama minissu dena uttara:
    ((1)) mula patan gnne khmd kiyala hoynn epa kiyala thiyenn e nisa ewa hoynn epa
    ((2)) raumaka mulak hoynn bh (ipadela marila aye oka continue wena eka raumak wge process ekak wunata bava gamana linear deyak)
    ((3)) owa gana deshana kre ntte eka sansare iwr krnn avashya nathi nisa saha owa deshana kirimen minissu waradi drushti walata wtenn plwn nisa

    (2) anith prshne
    buddhism wlin athma kiyana hindu concept eka reject krnw.
    bava athara thiyena karmic connection eken tmi bava link wenne e arenn self ekak kiyala deyk nh.
    ehem bluwot api hmogema thiyen wenasa ape karma adu wadi eka wtri.
    dn "මම" niwan dkka kiyala mama kiyala self ekak or athamayk nh objective deyk ho apit comprehend krnn bri amuthu deyk nhne, mama kiyala illusion eka construct krnne EGO eken wtrine.
    e nisa "මම" niwan dkkath thava "මම" godak innw.
    anika api sansare ptn gnn widiha dnnthi wunata eka khm hri ptn gnn widihak thiyenw saha constantly e process eka siduwemin pawathinw kiyala asshme krot "මම" kawadawath iwryk wennh.

    ( No offense )
     
    • Haha
    Reactions: MalSeven