රචනාවට උදව්වක්

infotnm

Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    රචනාවට උදව්වක්

    මචං මට රචනාවක් ලියාගන්න ඕනෙ. මම ඒක Ikman එකේ එසයිමන්ට් කරන සර්විස් එකකට දුන්නා. වැඩේට 5000 ක් යනව කිව්වා. ඉස්සෙල්ලම බාගයක් ගෙවන්න ඕන කියල තමයි කිව්වේ. ඒ කියපු විදිහට මම කලා. රුපියල් 2500 ක් දැම්මා. අවිස්වාස කරන්න හේතුවක් තිබුන්නේ නෑ. මේ වැඩේ උනේ තනිකරම වට්ස් ඇප් වලින්. බැංකු ගිනුමකට තමයි සල්ලි දැම්මේ.



    දවසකට කලින් ඩොකියුමන්ට් එක එවනව කියලා මගේ ඊමේල් එක ඉල්ල ගත්තා. ඒත් මට ඊමේල් එකක් නම් ලැබුනේ නැහැ. ඊයෙ ඉදල අද වෙන තුරු මම මැසේජස් දැම්මත් කිසිම රිප්ලයි එකක් නැහැ.
    එසයිමන්ට් ඩෙඩ් ලයින් එක මේ මාසෙ අන්තිම. මට ඒකට කරුනු කාරනා හොයන්න වෙලාව මදි නිසයි එහෙම තැනකට දුන්නේ.

    මේක තමයි සර්විස් එක. (0777418380)
    https://ikman.lk/en/ad/assignment-and-research-writing-for-sale-gampaha-1


    g7FTGr0.jpg
    g7FTGr0.jpg
    g7FTGr0.jpg


    මේ සර්විස් එකට සල්ලි දාපු රෙසිප්ට් සහ එවපු මැසේජස් මන් ගාව තියනව.
    මට මේකට Police Entry එකක් දාන්න පුලුවන්ද නැත්නම් ikman එකට පැමිනිලි කරන්න පුලුවන්ද..? එහෙම කලොත් මට ගෙවපු ගාන ලැබෙයිද..?

    උබල දන්න විස්වාසවන්ත තැනක් තියනවද මට් මේක කරගන්න..? ලොකු දෙයක් මචං මේ වෙලාවෙ. :(
     
    Last edited:

    infotnm

    Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    Menna mae kella nan karala denawa mchn.but deadline eka kalin date ekak dipan.But wede karala denawa.


    කෝල් කලා බං. ආන්සර් කරන්නෙ නෑ. හෙටත් අරන් බලන්නම්. තෑන්ක්ස් මචං
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,130
    67,449
    113


    කෝල් කලා බං. ආන්සර් කරන්නෙ නෑ. හෙටත් අරන් බලන්නම්. තෑන්ක්ස් මචං

    Email ekak dapan.reply karai
     

    ElaBRO

    Member
    Apr 24, 2018
    54
    9
    0
    Oya wage kar* horu hama thanama. owata policy gihin palak na. meketh inne ohoma sakkili. ahu wenna epa online ballanta
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,316
    49,685
    113
    සේදවත්ත
    Forget about money. Think about assignment . Ube campus eka un nedda ban owa karana . Oita wada hodata Indian un karala denawa ban 😂. Number eka address Ela hoyagena geta gihin hombata 2k enala waran
     
    Last edited:

    infotnm

    Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    Oya wage kar* horu hama thanama. owata policy gihin palak na. meketh inne ohoma sakkili. ahu wenna epa online ballanta
    :(:(



    Forget about money. Think about assignment . Ube campus eka un nedda ban owa karana . Oita wada hodata Indian un karala denawa ban 😂. Number eka address Ela hoyagena geta gihin hombata 2k enala waran


    ඔව් බං එසයිමන්ට් එක කරගන්න තිබුන නම් ඇති.



    Mulinma ikman ekata complain karapan.
    Wada deka thunak aragena e yaka hira wela aththe.
    sometimes ikmanata ewai
    මැසේජ් එකකට රිප්ලයි එකක් වත් නැතුව....?
     

    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    ikman add:Chamara wage namak tyena akekda?mamath aka saryak dunna office1 wadath akka submission hira wela one week walin ganna. express charges 7000/=.
    aa harka boru tikak liyala bageta awwa.dwas 3k raa ahrila matama karnna una antimata.