රචින් රවීන්ද්‍ර

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    NZ ටීම් එකට ගහන රචින් රවීන්ද්‍ර කියන්නේ ලංකාවේ ගුපියෙක්ද ?
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ලන්කාවෙ උන් ඕසි නම් ගහයි ඉස්සරහට.
    Bbl එකේ ලෙගී කෙනෙක් හිටියා නම මතක නෑ තව බැටෙක් victoria වලට ගහනවා Ash chandrasinghe කියලා , ඌ නම් genuine test batek අනිවා national ටීම් එකට ගහයි.
     
    • Like
    Reactions: ara88 and Asmodeus

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,752
    113
    Kandy
    deweni-inima-love-photoshoot-15.jpg